වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    menna trip...
    patta ahh..elamakiri
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :no:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැදගත්ම පින්තුරේ දාල නෑ...... කෝ යකෝ පොළගා ?


    ඒ වෙලාවේ උන්ට ෆොටෝ ගහන්න සිහියක් තිබිල නෑ.දෙන්නෙක් ලැස්ති වෙලා පොළඟා මරන්න.ඒත් අනිත් උන් එහෙම කරන්න දීලා නෑ. මොකද ඒ කලබල වෙලාවේ නිකන් හරි පාරක් වැරදිලා එකෙකුට හරි දෂ්ඨ කළා නම් එතැනින්ම ඌ ඉවරයි... ඒකනිසා උන් හිමින් සීරුවේ මග ඇරලා ඉඳල. අඩුම ගානේ උන් රෑ කැමරා ගන්න කියලවත් ආයේ ටෙන්ට් එක පැත්ත පළාතේ ගිහින් නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    වැදගත්ම පින්තුරේ දාල නෑ...... කෝ යකෝ පොළගා ?


    thanks for sharing bro..

    Ade.. heta kiyawala rep denakan bumpi

    ela machan

    Thanks for Replies and Bumps.....+rep දෙන්න පුළුවන් ඔක්කොටම දෙනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Pissu yakku . Kohoma wunath meka dapu eka watinawa. Anith ewuntath me wage gon weda nokaranna....

    ඔව් ඔව්... ඔය වගේ තව කරපු ගොන් වැඩ ඒමට තියේ..... පස්සේ දාන්නම්.කොහොම උනත් එක්ස්පීරියන්ස් එක නම් මරු.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth




    ස්තූත්යි විස්තර බෙදා හදා ගත්තට....


    මටත් යන්න අස හිතුනබන්


    Niyamai.matath asai:D

    පට්ට අපිවත් එක්ක පලයංකෝ

    Thanks for comments and replies:cool::cool:..... You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට අපිවත් එක්ක පලයංකෝ

    හා හා හා.... බලමු බලමු.:yes:මේක එච්චර අමාරු දෙයක් නෙමේ බන්.හොඳ සෙට් එකක් එක්කහු කරගෙන යන්න තියෙන්නේ.ලක්දසුන් එකේ එහෙම බලපන්.පට්ට ට්‍රිප් රිපෝර්ට් තියෙනවා.:cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    niyamai..
    rep +12


    Ado ela bn


    menna trip...
    patta ahh..elamakiri
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :no:


    Patta Machan

    වනයක් මැද තරුවක් :P


    Thanks machanla.....:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10.gif

    පට්ට මචං ...!!.
    Rep +