ඒක වෙනම දෙයක්...ගද්දි බලල ගත්තම හරිනෙ ... කොහොමත් ඔය කොයි මාලුවත් පරනයි තමයි...ටෝලර් වල මුහුදු ගිහින් මාස දෙක තුන මුහුදෙ ඉදන් මාලු අල්ලන් එන්නෙ...ඒව තමයි කොහෙත් තියෙන්නෙ...අලුත් මාලු ඔනෙ නම් වැල්ලට ගිහින් මාදැල් මාලු ගන්ඩ වෙනව....
මාලු අලුත්ද පරනද කියන එක නෙමෙ ප්රස්නේ මාලු ගෙන්නේ කොහෙන්ද කියන එකයි
චීන මාලු ගැන බලපන් නෙට් එකේ ගහල
එහෙම එකකින් ගේනද නැදද කියල දැන ගන්නයි ඕනේ







