සිරිලක් මාලු කඩේ කොස්වත්ත

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :yes::yes: ඒක වෙනම දෙයක්...ගද්දි බලල ගත්තම හරිනෙ ... කොහොමත් ඔය කොයි මාලුවත් පරනයි තමයි...ටෝලර් වල මුහුදු ගිහින් මාස දෙක තුන මුහුදෙ ඉදන් මාලු අල්ලන් එන්නෙ...ඒව තමයි කොහෙත් තියෙන්නෙ...අලුත් මාලු ඔනෙ නම් වැල්ලට ගිහින් මාදැල් මාලු ගන්ඩ වෙනව....

    මාලු අලුත්ද පරනද කියන එක නෙමෙ ප්‍රස්නේ මාලු ගෙන්නේ කොහෙන්ද කියන එකයි
    චීන මාලු ගැන බලපන් නෙට් එකේ ගහල
    එහෙම එකකින් ගේනද නැදද කියල දැන ගන්නයි ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හලද මුස්ලිම්ද බැලුවෙ නැ කාගෙන් ගත්තත් අපි බලන්න ඕනේ අපේ සෞක්ය්ය ගැන .. සින්හල කඩේ කියල හොඩ නැති මාලු ගන්න බැනේ
    හොදද නරකද කියල දන්නේ නැති නිසයි ත්‍රෙඩ් එකක් දැම්ම දන්න එකෙන් ඉන්නව නම් කියපන් කියල
    චීනෙන් ගේන මාලු කියල පොඩ්ඩක් නෙට් එකේ ගහල බලපන් විස ජරාව ගොඩක් තියෙන මුහුදු වල්න් තමයි උන් මාලු අල්ලනේ ඒ වගේම එක එක කෙමිකල් එහෙම දානවලු මාලු මරන්න තොග පිටින් ..
    ඒ විස ගහපු මාලු අපි කැවම මොකො වෙන්නේ .. අන්න එකයි අපි හොයන්න ඕනේ කියන්නේ

    එතනට මලු ගේන්නෙ චීනෙන් කියල උබ කොහොමද බන් දන්නෙ... :rolleyes::rolleyes::rolleyes: ඔප්පු කරල කියෙවුවන්ම් වඩා හොදයි නේද....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලු අලුත්ද පරනද කියන එක නෙමෙ ප්‍රස්නේ මාලු ගෙන්නේ කොහෙන්ද කියන එකයි
    චීන මාලු ගැන බලපන් නෙට් එකේ ගහල
    එහෙම එකකින් ගේනද නැදද කියල දැන ගන්නයි ඕනේ

    මම නම් දන්න විදිහට එතනට ගේන්නෙ ලoකාවෙ මාලු... උබනෙ කියන්නෙ උබම ඔප්පු කරපන් මාලු ගේන්නෙ චීනෙන් කියල... වැව් මාලු එහෙමත් ගෙන්නනෙ ම්නිහ චීනෙන්ද...:lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතනට මලු ගේන්නෙ චීනෙන් කියල උබ කොහොමද බන් දන්නෙ... :rolleyes::rolleyes::rolleyes: ඔප්පු කරල කියෙවුවන්ම් වඩා හොදයි නේද....

    හරි හරි බන්.. කොකු අනවශ්‍යයි..
    පොරත් හරියටම දන්නෙ නැති නිසයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා අනිත් උන්ගෙනුත් ඇහුවෙ..
    සල්ලි දීලා වහ කන්න ඕනි නැති නිසා වැඩි හොදට දැනුවත් වෙන්න..

    හැබැයි මමනන් කියන්නෙ......................................
    මස් මාලු නොකා හිටපන් ඔය කොයි පරයත්.. ඒක තමයි ඇගට ගුනම...:yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එතනට මලු ගේන්නෙ චීනෙන් කියල උබ කොහොමද බන් දන්නෙ... :rolleyes::rolleyes::rolleyes: ඔප්පු කරල කියෙවුවන්ම් වඩා හොදයි නේද....

    දුවල ගිහින් ත්‍රෙඩ් එක හරියට කියෝල වරෙන්
    එක මම දන්නව නම් යකෝ මෙතන ත්‍රෙඩ් දදා අහන්වද?
    මමත් අහන්නේ චීනෙන් ගෙනාපුවද නැද්ද කියල තමයි

    අඩුවට දෙන්න මොකක් හරි හේතුවක් තියෙනත් එපැයි
    අන්න ඒ හේතුව තමයි මමත් අහන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හරි හරි බන්.. කොකු අනවශ්‍යයි..
    පොරත් හරියටම දන්නෙ නැති නිසයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා අනිත් උන්ගෙනුත් ඇහුවෙ..
    සල්ලි දීලා වහ කන්න ඕනි නැති නිසා වැඩි හොදට දැනුවත් වෙන්න..

    හැබැයි මමනන් කියන්නෙ......................................
    මස් මාලු නොකා හිටපන් ඔය කොයි පරයත්.. ඒක තමයි ඇගට ගුනම...:yes::yes::yes:

    යකෝ එහෙම ඉන්න බැනෙ ඉතින් .. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුවල ගිහින් ත්‍රෙඩ් එක හරියට කියෝල වරෙන්
    එක මම දන්නව නම් යකෝ මෙතන ත්‍රෙඩ් දදා අහන්වද?
    මමත් අහන්නේ චීනෙන් ගෙනාපුවද නැද්ද කියල තමයි

    අඩුවට දෙන්න මොකක් හරි හේතුවක් තියෙනත් එපැයි
    අන්න ඒ හේතුව තමයි මමත් අහන්නේ

    පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපන්කො...චිනෙන් ගෙනල්ල කොහොමද අඩුවට මාලු දෙන්නෙ...:P:P විකුනුම වැඩි වෙද්දි අඩු ලාබයක් තියාගෙන ඕනම දෙයක් විකුනන්ඩ පුලුවන්...ඕව මැජික් නෙමේ සරල තියරි...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් දන්න විදිහට එතනට ගේන්නෙ ලoකාවෙ මාලු... උබනෙ කියන්නෙ උබම ඔප්පු කරපන් මාලු ගේන්නෙ චීනෙන් කියල... වැව් මාලු එහෙමත් ගෙන්නනෙ ම්නිහ චීනෙන්ද...:lol::lol::lol::lol:

    උබ දන්න විඩිහටම තමෛ මාත් දන්නේ .. අපි කවුරුත් දන්නේ ලන්කාවේ මාලු කියලනේ
    ඒ උනාට චීන මාලු ගේනව කියල කතාවකුත් යනව එකෛ මම ඇහුවේ

    චීන මාලු වෙන රටවල් වලින් ගන්නේ නැ ඔය කේස් එක නිසාම එත් අපේ ලන්කාවෙ අයියල ගැන බය නිසයි මෙහෙම අහන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපන්කො...චිනෙන් ගෙනල්ල කොහොමද අඩුවට මාලු දෙන්නෙ...:P:P විකුනුම වැඩි වෙද්දි අඩු ලාබයක් තියාගෙන ඕනම දෙයක් විකුනන්ඩ පුලුවන්...ඕව මැජික් නෙමේ සරල තියරි...

    යකෝ චීන මාලු ලාබෙට නැව් පිටින් පටවන්නේ කවුරුට් ගන්නේ නැති නිසා බලපන් පොඩ්ඩක් නෙට් එකේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්න විඩිහටම තමෛ මාත් දන්නේ .. අපි කවුරුත් දන්නේ ලන්කාවේ මාලු කියලනේ
    ඒ උනාට චීන මාලු ගේනව කියල කතාවකුත් යනව එකෛ මම ඇහුවේ

    චීන මාලු වෙන රටවල් වලින් ගන්නේ නැ ඔය කේස් එක නිසාම එත් අපේ ලන්කාවෙ අයියල ගැන බය නිසයි මෙහෙම අහන්නේ

    පිස්සුද බන් චීනෙන් මාලු ගේන්ඩ...කුහක මිනිස්සු ඉතින් කවුරු හරි දියුනු වෙද්දි කට කතා පතුරෝනව ඕවට අහුවෙලා වැඩක් නැ... අර මහින්දටත්, ලැම්බෝගිනි මිනි මෝරු රත්තරන් අශ්වයො කොච්චර දේවල් කියුවද ඒ වගේ තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ චීන මාලු ලාබෙට නැව් පිටින් පටවන්නේ කවුරුට් ගන්නේ නැති නිසා බලපන් පොඩ්ඩක් නෙට් එකේ

    උබත් එක්ක කතා කරල වැඩක් නැ බන්....එකම කියෝනව කිසිම පදනමක් නැතුව...උබට බය නම් එතනින් මාලු නොගෙන ඉදපන්...ඉවරනෙ වැඩේ...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    China seen ekak nam danne na.. ape ammath purudu wela hitiya othanin maalu genna.. Happo kate thiyanna ba Formalin Rahai.... othana maalu sawuttui.. passe gena eka newetttuwa....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පිස්සුද බන් චීනෙන් මාලු ගේන්ඩ...කුහක මිනිස්සු ඉතින් කවුරු හරි දියුනු වෙද්දි කට කතා පතුරෝනව ඕවට අහුවෙලා වැඩක් නැ... අර මහින්දටත්, ලැම්බෝගිනි මිනි මෝරු රත්තරන් අශ්වයො කොච්චර දේවල් කියුවද ඒ වගේ තමයි...

    පොඩ්ඩක් බලපන් යකො වට පිටේ මොකෝ ගෙන්නෙ නැත්තෙ අනික් බඩු ගේනව නම් ඇයි මාලු බැරි ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතපන්කො...චිනෙන් ගෙනල්ල කොහොමද අඩුවට මාලු දෙන්නෙ...:P:P විකුනුම වැඩි වෙද්දි අඩු ලාබයක් තියාගෙන ඕනම දෙයක් විකුනන්ඩ පුලුවන්...ඕව මැජික් නෙමේ සරල තියරි...

    මාළු රටින් ගේනවා.ඇයි මතක නැද්ද අයිස් කඩ කඩ මාළු දෙන කාලයක් තිබ්බේ.හුරුල්ලෝ වගේ පොඩි මාළුත් රටින් ගෙනාවා..ඒ විකුණන එකෙක්මයි කිව්වේ ඒවා රටින් ගෙනාපු ඒවා කියලා.රට නම් කිව්වේ නැහැ හැබැයි.නැව් වලින් ගේන්න පුළුවන් ඕන තරම්.AIR ගෙනාවොත්නේ ගාන වැඩි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාළු රටින් ගේනවා.ඇයි මතක නැද්ද අයිස් කඩ කඩ මාළු දෙන කාලයක් තිබ්බේ.හුරුල්ලෝ වගේ පොඩි මාළුත් රටින් ගෙනාවා..ඒ විකුණන එකෙක්මයි කිව්වේ ඒවා රටින් ගෙනාපු ඒවා කියලා.රට නම් කිව්වේ නැහැ හැබැයි.නැව් වලින් ගේන්න පුළුවන් ඕන තරම්.AIR ගෙනාවොත්නේ ගාන වැඩි..

    අම්මෝ ගන්ඩ එපා බන් මාලු එතනින් ඉවරනෙ කතාව ගන්ඩ එපා...මුන්ගෙ මේ ටොන් පච අහන්ඩ උනානෙ...අපරාදෙ මම මේකෙ කමෙන්ට් කරේ...:baffled: