සිරිලක් මාලු කඩේ කොස්වත්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් බලපන් යකො වට පිටේ මොකෝ ගෙන්නෙ නැත්තෙ අනික් බඩු ගේනව නම් ඇයි මාලු බැරි ?

    දැන් එතකොට වැව් මාලු ගේන්නෙත් චීනෙන්ද....මෝඩ කතා කියන එකේ සිමාවක් තියාගනින් බන්...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,741
    2,214
    113
    Nugegoda
    මේක අයිත් නිශාන්ක දහනායක කියල පුද්ගලයෙකුට. මේක ගැන ප්‍රශ්නයක් තියෙනව නං රජයේ නිලලත් ආයතනයකට පැමිණිලි කරානං හරිනෙ. ලංකාවෙ මිනිස්සු කටකතා වලට කොහොමත් ආසයි. මාළු ලැල්ලක් ගත්තත් ඒක දිගටම කරගෙන යන්න කොලිටි එක දිගටම පවත්වගෙන යන්න ඕන. දවසක් හරි මාළු අවුල් වුනොත් කස්ටමර් බේස් එකට වදිනව. අපිත් සමහර දාන වලට අඳුරන අය මාර්ගයෙන් කෙලින්ම බෝට්ටු අයිතිකාරයගෙන් අඩුවට ගන්නව. සමහර විට මෙයාටත් බෝට්ටුකාරයො එක්ක කනෙක්ෂන් ඇති කෙලින්ම බඩු ගන්න ලොකු කඩයක් නිසා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    අම්මෝ ගන්ඩ එපා බන් මාලු එතනින් ඉවරනෙ කතාව ගන්ඩ එපා...මුන්ගෙ මේ ටොන් පච අහන්ඩ උනානෙ...අපරාදෙ මම මේකෙ කමෙන්ට් කරේ...:baffled:

    මම ඔතන ගැන නෙමෙයි කිව්වේ.මම ඔය තියන තැන වත් දන්නේ නැහැ..උබ කිව්වේ මාළු රටින් ගේන්නේ නැහැ කියලා.මම කිව්වේ දන්න දේ.මාළු රටින් ගේනවා.උබ ඕන මාළු කඩ කාරයෙක්ගෙන් අහලා බලපන් බොරුනම්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් එතකොට වැව් මාලු ගේන්නෙත් චීනෙන්ද....මෝඩ කතා කියන එකේ සිමාවක් තියාගනින් බන්...

    යකෝ කඩේ මිනිහට මාලු ගන්න පුලුවන් එක තැනකින් විතරද .. සිල්ලර බඩු කඩේකට ගියොත් ඌ ටොපි චොකල්ට් සිගරට් බිස්කට් ඔක්කොම ගන්නේ එකම තැනකින්ද?
    මෝඩ කතා වලට සීමාවක් නැ කියල දැන් තේරෙනවද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මාළු රටින් ගේනවා.ඇයි මතක නැද්ද අයිස් කඩ කඩ මාළු දෙන කාලයක් තිබ්බේ.හුරුල්ලෝ වගේ පොඩි මාළුත් රටින් ගෙනාවා..ඒ විකුණන එකෙක්මයි කිව්වේ ඒවා රටින් ගෙනාපු ඒවා කියලා.රට නම් කිව්වේ නැහැ හැබැයි.නැව් වලින් ගේන්න පුළුවන් ඕන තරම්.AIR ගෙනාවොත්නේ ගාන වැඩි..

    ඒක තමයි කන බොන දේවල් වලටමයි අද කාලේ වස දාල දෙන්නේ බන් ඒක නිසා අවදානෙන් ඉන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඔතන ගැන නෙමෙයි කිව්වේ.මම ඔය තියන තැන වත් දන්නේ නැහැ..උබ කිව්වේ මාළු රටින් ගේන්නේ නැහැ කියලා.මම කිව්වේ දන්න දේ.මාළු රටින් ගේනවා.උබ ඕන මාළු කඩ කාරයෙක්ගෙන් අහලා බලපන් බොරුනම්..

    පිට රටින් ගේන මාලු වරග තියෙනව ඒත් මේ සාලයො හුරුල්ලො හාල් මැස්සො සූඩයො ගෙන්නන්නෙ නැ... .. මුන් මේ කුහක කමේ පැලෙනව මිනිහෙක් දියුනු වෙලා ඉන්නව දකින්ඩ බැරුව...එතන මාලු හොද නැත්තන් නොගෙන ඉදියාම ඉවරනෙ...කිරියටත් ඇවිත් ගමේ ගෑනු වගේ මාලු වල ගුනු අගුන හොයනව නොදකින් මුන් නම්....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි කන බොන දේවල් වලටමයි අද කාලේ වස දාල දෙන්නේ බන් ඒක නිසා අවදානෙන් ඉන්න ඕනේ

    උබ හුස්ම ගන්න වාතයෙත් වස විස තියෙනව හුස්ම ගන්නෙ නැතුව ඉදපන්...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ කඩේ මිනිහට මාලු ගන්න පුලුවන් එක තැනකින් විතරද .. සිල්ලර බඩු කඩේකට ගියොත් ඌ ටොපි චොකල්ට් සිගරට් බිස්කට් ඔක්කොම ගන්නේ එකම තැනකින්ද?
    මෝඩ කතා වලට සීමාවක් නැ කියල දැන් තේරෙනවද

    උබ බයිට් වීමට ඉතා ආසනයි බන්...:lol::lol::lol::lol:මේ කුණු මාලු වල ගුනු දොස් ගෑනු වගේ කියවන්නෙ නැතුව ඉදපන් බන්....කිරිය මෝදර මාලු ලෑල්ලක් උනානෙ....:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ බයිට් වීමට ඉතා ආසනයි බන්...:lol::lol::lol::lol:මේ කුණු මාලු වල ගුනු දොස් ගෑනු වගේ කියවන්නෙ නැතුව ඉදපන් බන්....කිරිය මෝදර මාලු ලෑල්ලක් උනානෙ....:lol::lol::lol::lol:

    උබල වගේ පොඩි එවුන්ට නම් මේව වැඩක් නැ තමයි .. ගැනු විතරද මෙව ගැන හොයන්නේ ඇයි පිරිමි හෙව්වොත් මොකො වෙන්නේ .. කිරියෙ මාලු ගැන දාන්න බැරිද දැන් ..උබේ දේසපාලනේ විතරද පුලුවන් :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ හුස්ම ගන්න වාතයෙත් වස විස තියෙනව හුස්ම ගන්නෙ නැතුව ඉදපන්...:yes::yes:

    වාතයේ බොන වතුර ටිකේ පවා වස විස තමයි යකෝ .. පුලුවන් උපරිමෙන් වස කන බොන එක වත් අඩු කරන්න තමයි මේහෙම ඒව දැම්මේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ පොඩි එවුන්ට නම් මේව වැඩක් නැ තමයි .. ගැනු විතරද මෙව ගැන හොයන්නේ ඇයි පිරිමි හෙව්වොත් මොකො වෙන්නේ .. කිරියෙ මාලු ගැන දාන්න බැරිද දැන් ..උබේ දේසපාලනේ විතරද පුලුවන් :lol:

    මූ මේ සිරිලක් එකෙන් සාලයො 250 ක් අරගෙන කියෝනව....මාලු කොහොමත් කුණු වෙනව තමයි බන්....කුණු වෙන්ඩ කලින් ගෑනිට කියල හොද්ද උයාගෙන කන්නෙ නැතුව මෙතන ඇවිත් අපිට වද දෙනව...මොන කරුමයක්ද බන් මේ...:lol::lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මූ මේ සිරිලක් එකෙන් සාලයො 250 ක් අරගෙන කියෝනව....මාලු කොහොමත් කුණු වෙනව තමයි බන්....කුණු වෙන්ඩ කලින් ගෑනිට කියල හොදද උයාගෙන කන්නෙ නැතුව මෙතන ඇවිත් අපිට වද දෙනව...මොන කරුමයක්ද බන් මේ...:lol::lol::lol::lol:

    ඔන්න ඉතින් පිස්සෙක් වගේ කියෝනව .. මේක උබට දාපු ත්‍රෙඩ් එකක් නෙමේ දැන් පලයන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාතයේ බොන වතුර ටිකේ පවා වස විස තමයි යකෝ .. පුලුවන් උපරිමෙන් වස කන බොන එක වත් අඩු කරන්න තමයි මේහෙම ඒව දැම්මේ ..

    ඉතින් බන් මුහුදෙත් වස තියෙනවනෙ...ඒ මුහුදෙ හැදෙන මාලුවගෙ ඇගේ වස නැද්ද...අම්මෝ වස... වැරදිලාව්ත් එක මාලු කැල්ලක් කොහෙන්වත් කන්ඩ එපා...:yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉතින් බන් මුහුදෙත් වස තියෙනවනෙ...ඒ මුහුදෙ හැදෙන මාලුවගෙ ඇගේ වස නැද්ද...අම්මෝ වස... වැරදිලාව්ත් එක මාලු කැල්ලක් කොහෙන්වත් කන්ඩ එපා...:yes::yes:

    තියෙන්ව තමයි ඒ උනට මුහුද ලොකු නිසා ඒ විස එච්චර බලපාන්නේ නැ ඒ උනට චීනට අවට මුහුදේ ඒ වස ප්‍රමානය වැඩි මුහුද දුශනය වෙලා වැඩි ටොක්සින් සහ රේඩියේට්ශ්න් වැඩි.. ඉතින් ඒ මාලු වල්ටට් ඒක වැඩිපුර බලපානව තේරුනාද ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඉතින් පිස්සෙක් වගේ කියෝනව .. මේක උබට දාපු ත්‍රෙඩ් එකක් නෙමේ දැන් පලයන්කො

    හැබැයි මෙහෙම වෙන්ඩත් පුලුවන් බන්...උබේ ගැනි හොද මාලු වෙන එකෙක්ට කවල, කුණු මාලු උබට කැවුව වෙන්ඩත් පුලුවන් හැබැයි...පොඩ්ඩක් පරිස්සමට ඉදපන් ඔය ගෑනු සුවර් නැ...:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන්ව තමයි ඒ උනට මුහුද ලොකු නිසා ඒ විස එච්චර බලපාන්නේ නැ ඒ උනට චීනට අවට මුහුදේ ඒ වස ප්‍රමානය වැඩි මුහුද දුශනය වෙලා වැඩි ටොක්සින් සහ රේඩියේට්ශ්න් වැඩි.. ඉතින් ඒ මාලු වල්ටට් ඒක වැඩිපුර බලපානව තේරුනාද ..

    මේකනෙ බන් සිරිලක් කාරයගෙන් තමයි ඔය පැත්තෙ ඔක්කොම තොග ගන්නෙ...එතකොට අනිත් මාලු ලෑලි වලත් තියෙන්නෙ උගෙම මාලු තමයි...උබ මාලු කන්ඩම එපා, මොකෝ මාලුවගෙ ඇගේ ''මේන් ඉන් චයිනා'' කියල ගහල නැනෙ ... ඉතින් කොහොමද හොයා ගන්නෙ...:lol::lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේකනෙ බන් සිරිලක් කාරයගෙන් තමයි ඔය පැත්තෙ ඔක්කොම තොග ගන්නෙ...එතකොට අනිත් මාලු ලෑලි වලත් තියෙන්නෙ උගෙම මාලු තමයි...උබ මාලු කන්ඩම එපා, මොකෝ මාලුවගෙ ඇගේ ''මේන් ඉන් චයිනා'' කියල ගහල නැනෙ ... ඉතින් කොහොමද හොයා ගන්නෙ...:lol::lol::lol::lol:

    ඒක හොයා ගන්න බැරි නිසා තමයි යකෝ මෙතන ත්‍රෙඩ් එකක් දාල ඇහුවෙ තෙරුනද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොයා ගන්න බැරි නිසා තමයි යකෝ මෙතන ත්‍රෙඩ් එකක් දාල ඇහුවෙ තෙරුනද ?

    ඒක තමයි දුන්නෙ විසදුම මාලු නොකා ඉදපන් කියල...වැඩේ ඉවරයි ..:yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒක තමයි දුන්නෙ විසදුම මාලු නොකා ඉදපන් කියල...වැඩේ ඉවරයි ..:yes::yes:

    මම ඔයාගෙන විසදුමක් ගන්නව නම් මෙතන ත්‍රෙඩ් දදා ඉන්නේ නැනේ ඔයාට PM එකක් දාල අහනවනේ මාලු හොදද නැද්ද කියල .. ඔයා ඔයාගේ අදහස කිව්ව නම් දැන් පැත්තකට වෙලා ඉන්නකො අනික් අයත් මොනවද කියන්නෙ බලන්න :baffled:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොල් තමයි ඉතින් මේවගේ ගොන් කතා වලට උත්තර දිල වැඩක් නැ...අනික ඉන්නෙ ඔය හරියෙනම් කියපන් බලන්ඩ ඔය මාලු කඩේ ඉස්සර කොතනද තිබ්බෙ කියල....ඕකෙ අයිතිකාරය එක්ක මම කතා කරල තියෙනව ඒකයි කමෙන්ට් එකක් දැම්මෙ නැතුව දේශපාලන හුත්තක් නෙමේ....මාලු ලෑල්ලක් දාගෙන ජීවිතෙන් බාගෙකට වඩා දුක් වින්ද මිනිහෙක් පෝසත් උනාට පස්සෙ පල් කතා කියන්ඩ එපා බන්....:baffled::baffled:.

    මම නම් ඒ පැත්තේ නෙවෙයි බං.. මගේ වයිෆ් කොස්වත්තේ. එහෙ අපි හැම සති අන්තේම යනවා... ගිහින් එනකොට සතියට ඕන මාළු ගේන්නේ ඔතනින්... අන්තිමට යනකොට එක හදනවා මං හිතන්නේ තව ලොකු කරනවා... හෙටත් යන්න හිතන් ඉන්නේ...

    එක දෙයක් නම් පැහැදිලියි.... උබ මේ තරම් පෝස්ට් දානවා කියන්නේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ...

    නැත්තන් ඉතින් උබලට මේ කලේ මොකා මොනා කලත් ජාති ආලේ ඇවිස්සෙනවනේ..