මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Whatever father is a great position that men can win in his life... Good job machan... take care your wife like your life... Because she need you now rather than before...
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මූ කියන්නේ ඇත්තද බොරුද කියල ෂුවර් නැතුව සුබපතන්න නිකන් මොකද්ද වගේ :baffled:

    මුත්තේ පොටෝ එකක් දාපන් :yes:

    :baffled::baffled::baffled:මොකේද ෆොටෝ දාන්නේ මගේ අහවල් එකේද? තාම බඩක් පේන්නෑ බං වයිෆ්ගේ තාම ඒගානටම තමයි ඉන්නේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එලකිරියේ හැමෝම අද තාත්තලා වෙන්න යනවනේ දැන් මේ හැමෝගෙම වයිෆ්ලා එකද දන්නෑ:baffled: කොහොම අනත් මගෙන් ම්ත්තට උණුස්ම් සුබපැතුම්:love:

    දොස්තර විහිළු (18+)
    මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා.

    ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන පැය 1/2 ඇතුළත මෙහෙට ඇවිත් භාරදෙන්න". උපදෙස උනේ එහෙමයි. පොඩි කුප්පියකුත් ඒ එක්කම හම්බ වෙනවා.

    පහුවදා මනුස්සයා එනවා හිස් බැල්මෙන්. "මොකද්ද ලොකු උන්නැහේ උනේ?" වෛද්‍යවරයා අහනවා. "වැඩේ හරි ගියේ නෑ නේ" කියල හිස් කුප්පිය දෙනවා. "මම වම් අතින් බැලුවා, හරි ගියේ නෑ. දකුණු අතිනුත් බැලුවා, ම්හු! ඒත් නෑ. ඊලඟට නෝනට කතා කලා. නෝනත් වම් අතින්, දකුණු අතෙන්, අත් දෙකෙන්ම උත්සාහ කළත් බැරි වුණා. ඊලඟට කටිනුත් බැලුවා, ඒත් නෑ. ඊලඟට කතා කලා එහා ගෙදර රතු නංගීට. රතු නංගීත් අර විදියටම වම් අතෙන්, දකුණු අතෙන්, අත් දෙකෙන්, කටෙන් බැලුවා, ඒත් හරි ගියේ නෑ. කොටින්ම දණිස් දෙක අතර තියල තද කරලත් බැලුව, ඒත් බැරි වුණා"
    දැන් වෛද්‍යතුමා හොල්මන්ද පොල් කොල වෙලා. "ඈ, එහා ගෙදර කෙනාත් උදවුවට ගත්තද?" වෛද්‍ය තුමා ඇහුවා.

    "එහෙනං!, මේ කාළකන්නි කුප්පිය ඇර ගන්න බැරි වුණානේ"

    ඔය විදියටම තවක් නාකි මනුස්සයෙක් ඇවිත් වෛද්‍යතුමාට කියනවා, "මගේ අවුරුදු 25 නෝනට බබෙක් හම්බ වෙන්න ඉන්නවනේ! මේ දැන් දැනගත්තේ!". මිනිහට වයස 90ක් විතර ඇති. වෛද්‍යතුමා රැල් බුරුල් ඇරලා කතාව පටන් ගන්නවා. "ඔන්න දඩයක්කාරයෙක් දඩයමේ යන්න ලේස්ති වෙනවා. අම්තක වෙලා තුවක්කුව වෙනුවට ගන්නේ කුඩේ. කැලේදී ව්‍යාඝ්‍රයෙක් ගොරවාගෙන මිනිහ ඉස්සරහට එනවා. කුඩේ උරුක් කරලා වෙඩි තියනවා. එක සැරේම ව්‍යාඝ්‍රයා මැරිලා වැටෙනවා"
    "ඒක වෙන්න බෑනේ, කුඩෙන් කොහොමද වෙඩි තියන්නේ?" නාකි මිනිහා අහනවා.
    "එහෙනම් වෙන්න ඇත්තේ මොකක්ද?" වෛද්‍යතුමා අහනවා.
    "වෙන කවුරු හරි වෙඩි තියලා තියෙනවා" මනුස්සයා කියනවා.
    "අන්න හරි, මම කියන්නෙත් ඒකම තමයි" වෛද්‍යතුමා කියන්නේ ඇහැක් ගහන ගමන්.
     
    Last edited:
    • Like
    Reactions: Dashwood

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හම්මට තාත්තලා ගොඩයිනේ යකෝ...
    එළ එළ මචං සුභ පැතුම්
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0

    :rofl:
     
    :baffled::baffled: උබට මාව අව්ස්සන්නේ නැතිව ඉන්න බැරිද පුතී:angry: