Love Help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේල් එක දාපන්..අනිත් එක උඹට සෙට් කරවලා දෙන්නම් :D:D

    උබ ආස සුද්දියෙක් යාලු කරගන්නද ? ඉතින් බන් ඔය FB ඉන්නේ ඕනතරන්. උබ ආස නමක් /රටක් තියනවා නම් එක ගහල සර්ච් කරලා Request එක දාපන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113

    උබ ආස සුද්දියෙක් යාලු කරගන්නද ? ඉතින් බන් ඔය FB ඉන්නේ ඕනතරන්. උබ ආස නමක් /රටක් තියනවා නම් එක ගහල සර්ච් කරලා Request එක දාපන්.

    FB වගේද මිනිහෝ ලන්කාවේ එකක් සෙට් උනොත්..සෙට් වෙන්ඩ යන්නත් පුලුවන් නේ..FB නම් මොනාද..ටින්ඩ තමා ට්‍රෙන්ඩ් එක :D:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යාළුවනේ දැවෙන දැවෙන ප්‍රශ්නයක් තියනවා. විහිලුවකට ගන්නේ නැතුව පුළුවන් විදියට උත්තරයක් දීපල්ලා මේ අසරණයාට... මේකයි සිද්දිය.
    ඊයේ මට ඔෆිස් එකේ වැඩකට හදිස්සියේම දුරගමනක් යන්න සෙට් උනා. මමත් ඉතින් නිවාඩු දවසේ නිදහසේ ඉන්නවත් බෑ මොන කරුමයක්ද මන්ද කියල හිතන් බස් එකේ ගමන යන්න පටන් ගත්ත. දුර ගමන් බස් එකකට නැග්ග. අර මචන් කව්රු හරි එකෙක් අවුලෙන් වාත වේවි ඉන්න කොට එකපාරටම දෙවියෝ හරි/අනංගයා හරි වෙන මොකෙක්හරි අර දුකින් ඉන්න එකාට ආතල් සීන් එකක් මවල දෙනවා වගේ බස් කොන්ද මට සීට් එකක් පෙන්නුවා එතන ඉන්න කෙනා ලගින් බහිනවා කියල. මාත් එතනට ගියා.
    යකෝ මෙන්න ලස්සන සුද්දියෝ දෙන්නෙක් එතන. මම වාඩි උන සීට් එකේ එක කෙල්ලයි. ඊට ඉස්සරහ සීට් එකේ ඒකිගේ යාළුවා. දෙන්නම ලස්සන කෙල්ලෝ. හැබැයි මට ඉස්සරහ සීට් එකේ වාඩි වෙච්ච කෙල්ල මාරම ලස්සනයි.
    කොල්ලගේ පපුව ඩාන්.... ඩීන් ගාල ගියා බන්.
    කොහොමින් කොහොම හරි මම අර කෙල්ල දිහා වරින් වර බැල්මට් එක දාගෙන සිතින් පෙම් කර කර හිටිය. එක පාරටම අර ඉස්සරහ සීට් එකේ කෙල්ල ටවුන් එක ගැන පොඩි විස්තරයක් අහන්න කතා කළා. ඔන්න කොල්ලට පොටක් පෑදුනා. කෙල්ලෝ දෙන්නම ඊට පස්සේ ෆිට් එකේ කතා කළා.
    මුන් දෙන්නා ජර්මන් කෙල්ලෝ. අර ගොඩක්ම ලස්සන කෙල්ලගෙන් මම හිමින් සීරුවේ කොල්ලෙක් ඉන්නවද ඇහුවා. ඒකි නෑ කිව්වා. මගේ හිත ගියා බොලව් ඒ කෙල්ලට සිරාවටම. මුන් කැම්පස් කෙල්ලෝ, මාත් කැම්පස් ගිහින් තියන නිසා අපේ කතාව බොහොම ලගින් ගියා.
    කොහොමින් කොහොම හරි මම බහින්න ඕන තැනත් කිලෝමීටර් 15ක් විතර පහුවුනා. ඒක මතක් උනෙත් බොසා කෝල් කරාම. ඉතින් මම හදිස්සියේම බස් එකෙන් බහින්න උනා. හදිස්සියේ මම මගේ Email එක අර මගේ සීට් එකේ වාඩිවෙලා හිටපු කෙල්ලට දුන්නා. ඒකිත් ඒකිගේ එක මගේ ෆෝන් එකේ ටයිප් කරා . හැබැයි අර මගේ හිත ගියපු කෙල්ල (මේකිගේ යාළුවා )ගේ contacts ගන්න බැරි උනා.
    මුන් ජර්මන් කෙල්ලෝ උනාට සාරියක් අන්දලා ගත්තොත් ජර්මන් කියන එක හොයන්න බෑ බන්. කොන්ඩෙත් කළු පාටට ආසන්නයි. ඇඟේ තියන්නේ මාර ලස්සන සුදක් (අර ගොඩක් සුද්දීයෝන්ගේ තියන චාටර් සුද නෙමෙයි).
    දැන් තමා කතාවේ හොදම හරිය. දැන්මට නිකන් මොකක්ද, මොකක්ද වගේ බන්. අර එක කෙල්ලෙක් බොක්කටම වැදුනා. මේකිව contact කරගන්න තියන එකම විදිය ඒකිගේ අර යාළුවගේ E-mailඑක විතරයි.

    උබල මොකෝ මේ ගැන කියන්නේ .....
    1. උන්ගේ-අපේ කල්චර් වෙනස් නිසා වැඩේ අතහැරලා දාන්නද ? (බොක්කට වැදිච්ච එකක් එක පාරටම අයින් කරන්නත් බෑනේ බන් ...)
    2. කෙල්ලෝ දෙන්නෙක් විතරක් ආවේ මුන් කෙලි සීන් එකේ එවුන්ද බන් ?
    මේක දැන් හිතට වදදෙන ප්‍රශ්නයක් බන්. පොඩ්ඩක් මම ගැන හිතල උපදෙසක් දීපල්ලා.......ඔෆිස් එකේ එකෙකුටවත් කියන්න බෑ, මොකද බහින තැන පහුවුනේ මට නින්ද ගිය නිසා කියල බොරුවක් දාල තියෙන්නේ.

    මෙන්න මගේ අදහස්... උඹ bump සැහෙන්න ගැහුව හන්ද උත්තරේ දිගට ලියනවා.

    පළවෙනි එක උඹ දැන ගන්න ඕනේ දේ මේකයි. Germany කියන්නේ racist අතින් ටිකක් වැඩි රටක්. හැබැයි ඒගොල්ලන්ගේ racism තියෙන්නේ අපේ වගේ රටවල් වලට වැඩිය අනිත් සුද්දන්ගේ රටවලට. ලංකාවේ වගේ ටිකක් ප්‍රචණ්ඩකාරී ගති නං උන්ගේ ටිකක් තියෙනවා ඒ අතින් දෙගොල්ලෝ ටිකක් සමානයි.:P උන් අපිට අකමැත්තක් නැ. හැබැයි උඹේ හමේ පාට ඒ රටේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    නැ බන් කෙල්ලෝ දෙන්නේක් එකට ගියා කියල කෙලි සීන් වෙන් නැ. campz නං කොහොමත් ඕව අඩුයි.
    හොඳ...

    • ලස්සනයි + ඇඟයි 2 ම තියෙනවා**
    • :love: ලංකාවේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ උද්දච්ඡකමනං ඇත්තෙම නැ. :love:***
    • ළමයි 10ක් හිටියත් උන්වත් බලාගෙන වැඩටත් යයි.*
    • තනියම ජීවිතේ නිසා experience අතින් උඹට වැඩිය අවුරුදු 10ක්වත් වැඩිමල් කෙනෙක්ගේ exp තියෙනවා.
    • ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්.
    • තනියම ඉන්න හන්ද කෙල්ලගේ පැත්තේ අම්මල තාත්තලාගෙන්/නෑයන්ගේ බලපෑම් නැ.
    • උඹට දියුණු රටක PR නිකන්ම...
    නරක...

    • පෙට්ටිනං බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. උන්ට virginity එක විහිළුවක්.
    • කෙල්ලට exp වැඩි නිසා උඹ පල්ලෙහා තත්ත්වෙට වැටෙන්න පුළුවන්, විශේෂයෙන්ම රට ගිය දවසට.
    • උඹේ නීති වලට හේතුවක් නැතුව යටත් වෙන්නේ නැ. අවුලක් වුනොත්, තරහ ගියොත් පිස්සියෙක් වගේ කෑ ගැහුවා, ගියා. (පවුලක පුරුෂාධිපත්‍ය 0 වයි).
    • ඒ රටේදී මාස කීපයක් එකට ඉඳල breakup වෙලා, නඩු ගියොත් (නොබැන්දත්), සාක්ෂි අනුව(even fb, whatsapp, ..) නිතියෙන් කෙල්ලට priority හන්ද පඩියෙන් බාගයක් නීතියෙන් ගෙවන්න වෙයි. ලංකාවේ වගේ සොච්චමක් ගෙවල බේරෙන්න බැ.
    • උඹේ හමේ පාට ඒ රටේදී උඹට ලොකු අවාසියක් වෙන්න පුළුවන්.
    • අපේ රටේ culture එක ගැන දන්න දෙයක් නැ.**** ගෙදරින් ඈත් වෙන්න වෙයි.
    • කසාද ගැනිට කියල ලංකාවේ කෑමක් හදල රසට කන option එකට sorry තමා.
    • තනියම ඉන්න නිසා අමුතු මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. mood shift, depression...
    • බොනවා සිගරට් ගහනවා ළමයි හම්බෙන්න ඉන්දිදීත්.
    • පස්සේ කාලෙක එකම town එකේ හිටියත් ළමයි එන්නේ අවුරුද්දට 1 පාරයි / 2 පාරයි. වයසට ගියාම අවුල්. (පවුල් පවුල් අතර බැඳීම් නැති තරන් හන්ද).
    *ආර්ථිකේ අතින්: ලංකාවේ කෙල්ලොත් දැන් වැඩ කරනව වැඩි හන්ද එහෙම ලොකු වෙනසක් කියන්න තරන් දෙයක් නැ.
    **
    වැල වල තියෙන වැඩ කිඩ බලාපොරොත්තු වෙන්න එපා, මන් කියන්නේ pornstar ල ගැන නෙවෙයි. එහෙම හිතනවනන් සාමාන්‍ය රට කෙල්ලෝ ගැන ලොකු වැරදීමක්
    ***හැබැයි එහෙ කොල්ලොත් මෙහේවගේ පුකදීගෙන පස්සෙන් දුවන්නැ.
    ****
    උඹට බොක්කටම වැදුනේ අපේ culture එක හන්ද. අපේ නීති ගොඩක් ගෙවල් වලින් දාන හන්ද පොඩි දෙයක් ලොකුවට වැදෙනවා (ඒකට මන්නං කැමතියි. පොඩි දෙයක් ලොකුවට දැනෙන mutual හැඟීම හෙන ආතල් බ්‍රෝ :rofl:). ඉතින් උඹ බොක්කට වැදිලා මෙව්වා එකක් දැනෙන එකෙක් නං, ඒක ලංකාවේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු උනාට western රටක කෙනෙක්ගෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. උන්ට ඕව දැනෙන්නේ club එකකට ගිහිල්ල නටල, එකට නිදා ගත්තාටත් පස්සේ තමයි ගොඩක් වෙලාවට.
    මගේ advice එකනං reply කරනවානං විතරක් කරපන් කියන එක.
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63

    නැ බන් කෙල්ලෝ දෙන්නේක් එකට ගියා කියල කෙලි සීන් වෙන් නැ. campz නං කොහොමත් ඕව අඩුයි...........................etc

    අඩේ මෙන්න මෙව්වා නේ උත්තර කියන්නේ. මේකට නම් කොහොම Thanks! කරන්නද මන්ද..... Anyway Thanks a lot !
    pm. Rep+
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    මෙන්න මගේ අදහස්... උඹ bump සැහෙන්න ගැහුව හන්ද උත්තරේ දිගට ලියනවා.

    පළවෙනි එක උඹ දැන ගන්න ඕනේ දේ මේකයි. Germany කියන්නේ racist අතින් ටිකක් වැඩි රටක්. හැබැයි ඒගොල්ලන්ගේ racism තියෙන්නේ අපේ වගේ රටවල් වලට වැඩිය අනිත් සුද්දන්ගේ රටවලට. ලංකාවේ වගේ ටිකක් ප්‍රචණ්ඩකාරී ගති නං උන්ගේ ටිකක් තියෙනවා ඒ අතින් දෙගොල්ලෝ ටිකක් සමානයි.:P උන් අපිට අකමැත්තක් නැ. හැබැයි උඹේ හමේ පාට ඒ රටේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    නැ බන් කෙල්ලෝ දෙන්නේක් එකට ගියා කියල කෙලි සීන් වෙන් නැ. campz නං කොහොමත් ඕව අඩුයි.
    හොඳ...

    • ලස්සනයි + ඇඟයි 2 ම තියෙනවා**
    • :love: ලංකාවේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ උද්දච්ඡකමනං ඇත්තෙම නැ. :love:***
    • ළමයි 10ක් හිටියත් උන්වත් බලාගෙන වැඩටත් යයි.*
    • තනියම ජීවිතේ නිසා experience අතින් උඹට වැඩිය අවුරුදු 10ක්වත් වැඩිමල් කෙනෙක්ගේ exp තියෙනවා.
    • ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්.
    • තනියම ඉන්න හන්ද කෙල්ලගේ පැත්තේ අම්මල තාත්තලාගෙන්/නෑයන්ගේ බලපෑම් නැ.
    • උඹට දියුණු රටක PR නිකන්ම...
    නරක...

    • පෙට්ටිනං බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. උන්ට virginity එක විහිළුවක්.
    • කෙල්ලට exp වැඩි නිසා උඹ පල්ලෙහා තත්ත්වෙට වැටෙන්න පුළුවන්, විශේෂයෙන්ම රට ගිය දවසට.
    • උඹේ නීති වලට හේතුවක් නැතුව යටත් වෙන්නේ නැ. අවුලක් වුනොත්, තරහ ගියොත් පිස්සියෙක් වගේ කෑ ගැහුවා, ගියා. (පවුලක පුරුෂාධිපත්‍ය 0 වයි).
    • ඒ රටේදී මාස කීපයක් එකට ඉඳල breakup වෙලා, නඩු ගියොත් (නොබැන්දත්), සාක්ෂි අනුව(even fb, whatsapp, ..) නිතියෙන් කෙල්ලට priority හන්ද පඩියෙන් බාගයක් නීතියෙන් ගෙවන්න වෙයි. ලංකාවේ වගේ සොච්චමක් ගෙවල බේරෙන්න බැ.
    • උඹේ හමේ පාට ඒ රටේදී උඹට ලොකු අවාසියක් වෙන්න පුළුවන්.
    • අපේ රටේ culture එක ගැන දන්න දෙයක් නැ.**** ගෙදරින් ඈත් වෙන්න වෙයි.
    • කසාද ගැනිට කියල ලංකාවේ කෑමක් හදල රසට කන option එකට sorry තමා.
    • තනියම ඉන්න නිසා අමුතු මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. mood shift, depression...
    • බොනවා සිගරට් ගහනවා ළමයි හම්බෙන්න ඉන්දිදීත්.
    • පස්සේ කාලෙක එකම town එකේ හිටියත් ළමයි එන්නේ අවුරුද්දට 1 පාරයි / 2 පාරයි. වයසට ගියාම අවුල්. (පවුල් පවුල් අතර බැඳීම් නැති තරන් හන්ද).
    *ආර්ථිකේ අතින්: ලංකාවේ කෙල්ලොත් දැන් වැඩ කරනව වැඩි හන්ද එහෙම ලොකු වෙනසක් කියන්න තරන් දෙයක් නැ.
    **
    වැල වල තියෙන වැඩ කිඩ බලාපොරොත්තු වෙන්න එපා, මන් කියන්නේ pornstar ල ගැන නෙවෙයි. එහෙම හිතනවනන් සාමාන්‍ය රට කෙල්ලෝ ගැන ලොකු වැරදීමක්
    ***හැබැයි එහෙ කොල්ලොත් මෙහේවගේ පුකදීගෙන පස්සෙන් දුවන්නැ.
    ****
    උඹට බොක්කටම වැදුනේ අපේ culture එක හන්ද. අපේ නීති ගොඩක් ගෙවල් වලින් දාන හන්ද පොඩි දෙයක් ලොකුවට වැදෙනවා (ඒකට මන්නං කැමතියි. පොඩි දෙයක් ලොකුවට දැනෙන mutual හැඟීම හෙන ආතල් බ්‍රෝ :rofl:). ඉතින් උඹ බොක්කට වැදිලා මෙව්වා එකක් දැනෙන එකෙක් නං, ඒක ලංකාවේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු උනාට western රටක කෙනෙක්ගෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. උන්ට ඕව දැනෙන්නේ club එකකට ගිහිල්ල නටල, එකට නිදා ගත්තාටත් පස්සේ තමයි ගොඩක් වෙලාවට.
    මගේ advice එකනං reply කරනවානං විතරක් කරපන් කියන එක.

    mcn ubanm sirawata supirima porak bn elamakiri charithayak hode ekenma ubawa hambela mata advice tikak ganna htna bn
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මම දන්නා කොල්ලෙක් ඉන්නවා උ බැන්දේ ඔස්ට්‍රියන් කෙල්ලෙක්. ඒ කොල්ල යමක්, කමක් තියන හොද පවුලක එකෙක්. ඒත් හැම එකාම මු ඔස්ට්‍රියන් කෙල්ලෙක් බදින එකට කරු කුරු ගගා හිටිය. මු කිසිදෙයක් ගණන් ගන්නේ නැතුව කෙල්ල බැන්ද. ඔස්ට්‍රියා ගියා. මුගේ මල්ලි බැන්ද ලංකාවේ ධනවත්, නැණවත් කුල කුමරියක්. බැදලා මාස දෙක ගියේ නෑ හැම එකා එක්කම ඒ ගෑනි කචල් හදා ගත්ත. ඉන්න බැරුව ඒ ගෑනිගේ පැත්තේ පදිංචියට ගියා. ඔන්න ඊට පස්සේ අර ඔස්ට්‍රියා හිටපු කොල්ල, කෙල්ල එක්ක ආව ලංකාවට.
    උන්ට දැන් පොඩි කොල්ලෙකුත් ඉන්නවා. ගෙදර සේරම වැඩ ටිකත් උන් කරගෙන ලස්සනට ජිවත් වෙනවා. ලංකාවේ ගෑනු වගේ නෙමෙයි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියල හිතන්නවත් බෑ ඒ අක්කා. උන් දැන් මාස දෙකකට සැරයක් වගේ රට ගිහින් ආයේ මෙහෙ එනවා. කොල්ල බිස්නස් කරන් , තව වතු පිටි ටික බලන් ආතල් එකේ ඉන්නවා. දැන් කොහොමත් ඒ ගෙදර ඇන්ටිට හොදම ලේලි වෙලා තියෙන්නෙත් අර ඔස්ට්‍රියන් මනුස්සයා. කොන්ඩේ කළු පාටට අසන්න පාටක්. ගවුම/සාරි ඇන්දම ඔස්ට්‍රියන් කෙනෙක් කියල හිතන්න බෑ. දැන් සිංහලත් සාමාන්‍ය තරමට පුළුවන්. එයා free Englishක්ලාස් එකකුත් කරනවා O/L ළමයින්ට. අපේ රටේ ගෑනුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් ඒ මනුස්සයා ලග තියනවා.
    කොල්ලෝ නම් අර අයියගෙන් අහන්නේ ඔස්ට්‍රියන් අක්කට නංගිලා නැද්ද කියල. කරුමේ කියන්නේ නංගිලා නැතිලු බන්.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    Ane deyyane matath e wage pinwantha rataka pin kariyak badinna labunoth....:shocked:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Ane deyyane matath e wage pinwantha rataka pin kariyak badinna labunoth....:shocked:

    දැන් පුසා රට යනවා නේ. ඉතින් බන් හොද එකක් හොයල බැද ගනින්. පින්තුර එක්ක ත්‍රෙඩ් එකකුත් දාපන්.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    යාළුවනේ දැවෙන දැවෙන ප්‍රශ්නයක් තියනවා. විහිලුවකට ගන්නේ නැතුව පුළුවන් විදියට උත්තරයක් දීපල්ලා මේ අසරණයාට... මේකයි සිද්දිය.
    ඊයේ මට ඔෆිස් එකේ වැඩකට හදිස්සියේම දුරගමනක් යන්න සෙට් උනා. මමත් ඉතින් නිවාඩු දවසේ නිදහසේ ඉන්නවත් බෑ මොන කරුමයක්ද මන්ද කියල හිතන් බස් එකේ ගමන යන්න පටන් ගත්ත. දුර ගමන් බස් එකකට නැග්ග. අර මචන් කව්රු හරි එකෙක් අවුලෙන් වාත වේවි ඉන්න කොට එකපාරටම දෙවියෝ හරි/අනංගයා හරි වෙන මොකෙක්හරි අර දුකින් ඉන්න එකාට ආතල් සීන් එකක් මවල දෙනවා වගේ බස් කොන්ද මට සීට් එකක් පෙන්නුවා එතන ඉන්න කෙනා ලගින් බහිනවා කියල. මාත් එතනට ගියා.
    යකෝ මෙන්න ලස්සන සුද්දියෝ දෙන්නෙක් එතන. මම වාඩි උන සීට් එකේ එක කෙල්ලයි. ඊට ඉස්සරහ සීට් එකේ ඒකිගේ යාළුවා. දෙන්නම ලස්සන කෙල්ලෝ. හැබැයි මට ඉස්සරහ සීට් එකේ වාඩි වෙච්ච කෙල්ල මාරම ලස්සනයි.
    කොල්ලගේ පපුව ඩාන්.... ඩීන් ගාල ගියා බන්.
    කොහොමින් කොහොම හරි මම අර කෙල්ල දිහා වරින් වර බැල්මට් එක දාගෙන සිතින් පෙම් කර කර හිටිය. එක පාරටම අර ඉස්සරහ සීට් එකේ කෙල්ල ටවුන් එක ගැන පොඩි විස්තරයක් අහන්න කතා කළා. ඔන්න කොල්ලට පොටක් පෑදුනා. කෙල්ලෝ දෙන්නම ඊට පස්සේ ෆිට් එකේ කතා කළා.
    මුන් දෙන්නා ජර්මන් කෙල්ලෝ. අර ගොඩක්ම ලස්සන කෙල්ලගෙන් මම හිමින් සීරුවේ කොල්ලෙක් ඉන්නවද ඇහුවා. ඒකි නෑ කිව්වා. මගේ හිත ගියා බොලව් ඒ කෙල්ලට සිරාවටම. මුන් කැම්පස් කෙල්ලෝ, මාත් කැම්පස් ගිහින් තියන නිසා අපේ කතාව බොහොම ලගින් ගියා.
    කොහොමින් කොහොම හරි මම බහින්න ඕන තැනත් කිලෝමීටර් 15ක් විතර පහුවුනා. ඒක මතක් උනෙත් බොසා කෝල් කරාම. ඉතින් මම හදිස්සියේම බස් එකෙන් බහින්න උනා. හදිස්සියේ මම මගේ Email එක අර මගේ සීට් එකේ වාඩිවෙලා හිටපු කෙල්ලට දුන්නා. ඒකිත් ඒකිගේ එක මගේ ෆෝන් එකේ ටයිප් කරා . හැබැයි අර මගේ හිත ගියපු කෙල්ල (මේකිගේ යාළුවා )ගේ contacts ගන්න බැරි උනා.
    මුන් ජර්මන් කෙල්ලෝ උනාට සාරියක් අන්දලා ගත්තොත් ජර්මන් කියන එක හොයන්න බෑ බන්. කොන්ඩෙත් කළු පාටට ආසන්නයි. ඇඟේ තියන්නේ මාර ලස්සන සුදක් (අර ගොඩක් සුද්දීයෝන්ගේ තියන චාටර් සුද නෙමෙයි).
    දැන් තමා කතාවේ හොදම හරිය. දැන්මට නිකන් මොකක්ද, මොකක්ද වගේ බන්. අර එක කෙල්ලෙක් බොක්කටම වැදුනා. මේකිව contact කරගන්න තියන එකම විදිය ඒකිගේ අර යාළුවගේ E-mailඑක විතරයි.

    උබල මොකෝ මේ ගැන කියන්නේ .....
    1. උන්ගේ-අපේ කල්චර් වෙනස් නිසා වැඩේ අතහැරලා දාන්නද ? (බොක්කට වැදිච්ච එකක් එක පාරටම අයින් කරන්නත් බෑනේ බන් ...)
    2. කෙල්ලෝ දෙන්නෙක් විතරක් ආවේ මුන් කෙලි සීන් එකේ එවුන්ද බන් ?
    මේක දැන් හිතට වදදෙන ප්‍රශ්නයක් බන්. පොඩ්ඩක් මම ගැන හිතල උපදෙසක් දීපල්ලා.......ඔෆිස් එකේ එකෙකුටවත් කියන්න බෑ, මොකද බහින තැන පහුවුනේ මට නින්ද ගිය නිසා කියල බොරුවක් දාල තියෙන්නේ.

    Pisuda yakoo.....email karapan unge name have da?Skype, viber, watap, facebook, imsta serach arapan...unta suddo wage nemei un kamati kalu hamata a kiyanne sex karapan kiyala nemei un dannawa pure love a kiyanne sex walata love wagema honest love karanna me wage ratawala ewun dannawa kiyala a nisa umba search karapan...mulin...tawa wadagatma ekak umba kamati anit kellatanam wadiye umba talk karapu kellata a gena kiyannepa kello kamati na unge frendslata love karana ewa eki haraha yanawata ekko umbawa halai natam oka wenne na mulin friend kenek weyan...line ekke hitapan rata yanna plan ekak have podak google search karapan interracial love karana tips tikak hoyaganin ...umba shok wela a nisa mokut hita ganna ba oka normal deyak a nisa line eke hitapan:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    යාළුවනේ දැවෙන දැවෙන ප්‍රශ්නයක් තියනවා. විහිලුවකට ගන්නේ නැතුව පුළුවන් විදියට උත්තරයක් දීපල්ලා මේ අසරණයාට... මේකයි සිද්දිය.
    ඊයේ මට ඔෆිස් එකේ වැඩකට හදිස්සියේම දුරගමනක් යන්න සෙට් උනා. මමත් ඉතින් නිවාඩු දවසේ නිදහසේ ඉන්නවත් බෑ මොන කරුමයක්ද මන්ද කියල හිතන් බස් එකේ ගමන යන්න පටන් ගත්ත. දුර ගමන් බස් එකකට නැග්ග. අර මචන් කව්රු හරි එකෙක් අවුලෙන් වාත වේවි ඉන්න කොට එකපාරටම දෙවියෝ හරි/අනංගයා හරි වෙන මොකෙක්හරි අර දුකින් ඉන්න එකාට ආතල් සීන් එකක් මවල දෙනවා වගේ බස් කොන්ද මට සීට් එකක් පෙන්නුවා එතන ඉන්න කෙනා ලගින් බහිනවා කියල. මාත් එතනට ගියා.
    යකෝ මෙන්න ලස්සන සුද්දියෝ දෙන්නෙක් එතන. මම වාඩි උන සීට් එකේ එක කෙල්ලයි. ඊට ඉස්සරහ සීට් එකේ ඒකිගේ යාළුවා. දෙන්නම ලස්සන කෙල්ලෝ. හැබැයි මට ඉස්සරහ සීට් එකේ වාඩි වෙච්ච කෙල්ල මාරම ලස්සනයි.
    කොල්ලගේ පපුව ඩාන්.... ඩීන් ගාල ගියා බන්.
    කොහොමින් කොහොම හරි මම අර කෙල්ල දිහා වරින් වර බැල්මට් එක දාගෙන සිතින් පෙම් කර කර හිටිය. එක පාරටම අර ඉස්සරහ සීට් එකේ කෙල්ල ටවුන් එක ගැන පොඩි විස්තරයක් අහන්න කතා කළා. ඔන්න කොල්ලට පොටක් පෑදුනා. කෙල්ලෝ දෙන්නම ඊට පස්සේ ෆිට් එකේ කතා කළා.
    මුන් දෙන්නා ජර්මන් කෙල්ලෝ. අර ගොඩක්ම ලස්සන කෙල්ලගෙන් මම හිමින් සීරුවේ කොල්ලෙක් ඉන්නවද ඇහුවා. ඒකි නෑ කිව්වා. මගේ හිත ගියා බොලව් ඒ කෙල්ලට සිරාවටම. මුන් කැම්පස් කෙල්ලෝ, මාත් කැම්පස් ගිහින් තියන නිසා අපේ කතාව බොහොම ලගින් ගියා.
    කොහොමින් කොහොම හරි මම බහින්න ඕන තැනත් කිලෝමීටර් 15ක් විතර පහුවුනා. ඒක මතක් උනෙත් බොසා කෝල් කරාම. ඉතින් මම හදිස්සියේම බස් එකෙන් බහින්න උනා. හදිස්සියේ මම මගේ Email එක අර මගේ සීට් එකේ වාඩිවෙලා හිටපු කෙල්ලට දුන්නා. ඒකිත් ඒකිගේ එක මගේ ෆෝන් එකේ ටයිප් කරා . හැබැයි අර මගේ හිත ගියපු කෙල්ල (මේකිගේ යාළුවා )ගේ contacts ගන්න බැරි උනා.
    මුන් ජර්මන් කෙල්ලෝ උනාට සාරියක් අන්දලා ගත්තොත් ජර්මන් කියන එක හොයන්න බෑ බන්. කොන්ඩෙත් කළු පාටට ආසන්නයි. ඇඟේ තියන්නේ මාර ලස්සන සුදක් (අර ගොඩක් සුද්දීයෝන්ගේ තියන චාටර් සුද නෙමෙයි).
    දැන් තමා කතාවේ හොදම හරිය. දැන්මට නිකන් මොකක්ද, මොකක්ද වගේ බන්. අර එක කෙල්ලෙක් බොක්කටම වැදුනා. මේකිව contact කරගන්න තියන එකම විදිය ඒකිගේ අර යාළුවගේ E-mailඑක විතරයි.

    උබල මොකෝ මේ ගැන කියන්නේ .....
    1. උන්ගේ-අපේ කල්චර් වෙනස් නිසා වැඩේ අතහැරලා දාන්නද ? (බොක්කට වැදිච්ච එකක් එක පාරටම අයින් කරන්නත් බෑනේ බන් ...)
    2. කෙල්ලෝ දෙන්නෙක් විතරක් ආවේ මුන් කෙලි සීන් එකේ එවුන්ද බන් ?
    මේක දැන් හිතට වදදෙන ප්‍රශ්නයක් බන්. පොඩ්ඩක් මම ගැන හිතල උපදෙසක් දීපල්ලා.......ඔෆිස් එකේ එකෙකුටවත් කියන්න බෑ, මොකද බහින තැන පහුවුනේ මට නින්ද ගිය නිසා කියල බොරුවක් දාල තියෙන්නේ.

    Ekak oluwe tiyaganin try nokara nati wunot umbe waradak try karala dagattot umba goda anna ekata mama kamati a nisa oluwen game gahapan wadiye emotional wela opportunity eka ruin karagannepa ahapan again kawadda sri lanka enne koi kaleda, tawa friendsla enawada...me pattet enna natam eddi mata kiyanna mama air port ekata enawa oyalawa pick karanna,ape hospitality walata oyala kamati ehema kiyal mulin lover kenekge oluwen ain weyan natam umbata kelawenawa..friends talk deepan fit wunata passe tamai lovata yanne
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    mcn ubanm sirawata supirima porak bn elamakiri charithayak hode ekenma ubawa hambela mata advice tikak ganna htna bn

    machan mama danna taramata suddiyo kamati kalu hamata. Suddiyo sex atin gattot kalu pollakin noka marenne na kiyala tamai inne a sex patten life kiyanne sex ma nemei ne. A nisa lankawe kellonta wada suddiyo hondai.mama danna aya kenek lankawe kella thatha akamati nisa 4 year love eka atariya mata wunet 6 year love eka ataria. Dan ara aya chinese kellek bandala unge rate raja wage life eka gewanawa mehe kellek bandot free of charge prashna kandarawakma labenawa suddiyo bandot na kiyala nemei kiyanne prashna kohet tiyenawa a wunata life eka freely enjoy karanna puluwan umba danaganna one pirimiyek widiyta love karaddi bandala kohomada pirimiyek wage ganita wada hondin unwa balaganne dekata nawenne natuwa unbata english communication ok nam (bari wunat hadaganna puluwan eka awulak nemei) atarinnepa machan kapiri suddiyonwa daganne kohomada karapan a widiyta Gud luck advice onenam kiyapan jaya wewa