වාහනයක නිෂ්පාදිත වර්ෂය සොයාගන්නේ කෙසේද?
[size=+2]
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. වාහන ගෙන්වන, වාහන ගැන දන්න අයියලා මේ ගැන පොඩ්ඩක් කියනවද?
ගොඩාක් වෙලාවට අපි වාහනයක් නිෂ්පාදිත වර්ෂය විදියට සලකන්නේ JAAI Certificate එකේ පලමු Registration Year එක නේද? නමුත් සමහර අය කියනවා ෂිට් බෙල්ට් එකේ තියෙන අවුරුද්ද කියලා. මේකෙන් වඩාත් නිවරදි මොකක්ද? [/size]

.