March 18 BTC 7200 - 6900$ එන්න පුළුවන්..
sinhalu tika moko wenne
tahukanna bahinawa neda ?? 5000 yawi da ?




BTC 7200 - 6900$ එනවා කියනකොට 8250$ තිබ්බේ 
කොහොමද මචන්,මේ දවස් වල මන් කියන හැම එකම වෙනවා![]()
BTC 7200 - 6900$ එනවා කියනකොට 8250$ තිබ්බේ
![]()
onna man hemadama kiya kiya hitiya 4800$ BTC ena eka confirm vemin tiyenne
Feb 10-30 BTC 4800$ enna ona,ehema novunoth BTC vala avasane
2020 veddi 60000$+![]()

8000$දී 5th wave එක 4800$ ඇවිත් ගියා නම් මේ වෙද්දී new circle එක පටන් අරන් 
fake pump එකක් නිසා,BTC 3500$ වැටෙන්න පුළුවන් තැනට ඇවිත්Sucker's Rally,History going repeat![]()

මට තාමත් හිතෙනවා downtrend line එක support එකක් කරගෙන දිගටම බහීවි කියලා..
මේ යන run එකට new money එනවා අඩුයි..Overall market cap එක බලපන්...කොතන හරි අවුලක් තියෙනවා![]()

කොහොමද චාර්ට් downtrend එක දිගේ BTC පල්ලම් බහින හැටි
ICX =>0.00032 - 0.00020
PPT=>0.0018363 - 0.0015
REQ=>0.00002538 - 0.000019
LEND=>0.00000784 - 0.00000500
ADA=>0.00002562 - 0.00001600
BNB=>0.0008979 - 0.00060
POWR=>0.00005103 - 0.000027
STRAT=>0.000721 - 0.00044
මුලින් තියෙන්නේ දැනට යන ගණන්..මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ හැම එකම හොදටම..දෙවනියට තියෙන්නේ ඔය සදහන් කරපු coin maximum drop වෙන්න පුළුවන් ගාන
ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි
ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා
ETH=>300$-700$
NEO=>50-100$
XRP=>0.4$-0.7$
IOTA=>0.4$-0.8$

කොහොමද අනාගතේ දැකලා කරපු calculation 


7200$ break කලොත් 3500-4800$ වැටේවි..නැත්නම් 7200$ up trend එකක් එවි 





https://www.investopedia.com/news/mcafee-tracker-predicts-1-bitcoin1m-2020/
Machanla,thama total crypto currency market capital eka Apple company eke value ekatath wada aduy...so meka digatama grow wenawa kiyala ubalata nikamata wath hithennema naddA?
Crypto currency wala trends technically analyze karala future eka kiyanna puluwan num 2012 di withara okkoma aya invest karawine..lol
![]()
දැන් බේසික් මට්ටමේ තියෙන ඒත් තව අවුරුදු 3,4 කින් බිට් කොයින් දැන් තියෙන තත්වෙට එන්න පුලුවන් කොයින්ස් මොනවද?
ඔය තුනෙන් NEO හොදයි. තව IOTA එකත් හොදයි but මේවා බේසික් ඒවා නොවේ. තව smart contract සපෝර්ට් කරන කොයින්ස් වලටත් හොද අනාගතයක් තියෙනව. දැනට DERO සහ Haven කියන coins දෙක තමයි අඩුම ගානකට ගන්න පුළුවන් බේසික් මට්ටමේ තියෙන smart contract සපෝර්ට් කරන coinssure?



