ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    March 18 BTC 7200 - 6900$ එන්න පුළුවන්..

    sinhalu tika moko wenne
    tahukanna bahinawa neda ?? 5000 yawi da ?

    :dull::dull:

    කොහොමද මචන්,මේ දවස් වල මන් කියන හැම එකම වෙනවා :shocked::shocked: :eek::eek: BTC 7200 - 6900$ එනවා කියනකොට 8250$ තිබ්බේ :cool:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    :dull::dull:

    කොහොමද මචන්,මේ දවස් වල මන් කියන හැම එකම වෙනවා :shocked::shocked: :eek::eek: BTC 7200 - 6900$ එනවා කියනකොට 8250$ තිබ්බේ :cool:

    Uparima kiyata enakal bahida?apahu naginna patan ganne kawadda
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    onna man hemadama kiya kiya hitiya 4800$ BTC ena eka confirm vemin tiyenne :baffled:

    Feb 10-30 BTC 4800$ enna ona,ehema novunoth BTC vala avasane :rofl::rofl:

    2020 veddi 60000$+ :rofl::rofl:

    5th wave correction එක මග හැරලා,8000$ fake pump කරලා අද BTC වැටිච්ච තැන හැමෝටම දැන් පේනවා ඇතිනේ...මන් කිව්වා වගේම දැන් BTC බල්ලෙක් වත් ගන්නේ නැහැ.ගොඩක් කාලෙකින් තියෙන low volume එක,දවසින් දවස volume එක අඩු වෙනවා...ඕකට තමා කියන්නේ ලග නොබන්න,දුර බලන්න කියලා :lol::lol: 8000$දී 5th wave එක 4800$ ඇවිත් ගියා නම් මේ වෙද්දී new circle එක පටන් අරන් :rofl::rofl: fake pump එකක් නිසා,BTC 3500$ වැටෙන්න පුළුවන් තැනට ඇවිත්

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/


    Sucker's Rally,History going repeat :lol::lol:

    මන් Sucker's Rally එකක් යන්නේ කිව්වනේ...කොහොමද වෙනස සැපද :rofl:

    මට තාමත් හිතෙනවා downtrend line එක support එකක් කරගෙන දිගටම බහීවි කියලා..:)

    මේ යන run එකට new money එනවා අඩුයි..Overall market cap එක බලපන්...කොතන හරි අවුලක් තියෙනවා ;)

    මෙන්න මේ චර්ට් එක බලපන්න..බලලා අඩන්න :lol::lol: කොහොමද චාර්ට් downtrend එක දිගේ BTC පල්ලම් බහින හැටි

    https://www.tradingview.com/chart/XBTUSD/CR3uM1y7-Bitcoin-The-Market-Index-of-Crypto-Updated-Chart/



    ICX =>0.00032 - 0.00020
    PPT=>0.0018363 - 0.0015
    REQ=>0.00002538 - 0.000019
    LEND=>0.00000784 - 0.00000500
    ADA=>0.00002562 - 0.00001600
    BNB=>0.0008979 - 0.00060
    POWR=>0.00005103 - 0.000027
    STRAT=>0.000721 - 0.00044

    මුලින් තියෙන්නේ දැනට යන ගණන්..මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ හැම එකම හොදටම..දෙවනියට තියෙන්නේ ඔය සදහන් කරපු coin maximum drop වෙන්න පුළුවන් ගාන

    ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ :yes: 03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි ;)

    ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා

    ETH=>300$-700$
    NEO=>50-100$
    XRP=>0.4$-0.7$
    IOTA=>0.4$-0.8$


    ඔය උඩින් දාපු sat range දෙවැනි අගයට වඩා තාම එක ALTCOIN එකක් වත් අඩු වෙලා නැහැ..එත් ඒ කිව්වා range වලට ටිකෙන් ටික එනවා නේද :rofl::cool: කොහොමද අනාගතේ දැකලා කරපු calculation :rofl:


    මට මුල ඉදන් ඕන උනේ ත්‍රෙඩ් එකේ ඉන්න උන්ට ලොස්ට් නොවී,real bottom එකේදී purchase කරන්න අවස්ථාවක් දෙන්න දන්නා විදියට..එත් ගොඩක් අය රෙෆ් කපුවා..කුණු හරුපෙන් බැන්නා...දැන් අද හෙමෝම කෝ?crash එකක් එන බව දැන දැන හොර කඩ මුදලිලා ලංකාවේ අහිංසක උන්ට coin සෙල් කරා :lol::lol:

    හොදට මතක තියා ගන්න,2017 කලින් coin ගත්ත අයට ඕන පුළුවන් තරම් අලුත් අයව මේකට බදවා ගන්න..ඒ නිසා හැම වෙලේම කියන්නේ ගනින් ගනින් කියලා..මේක හරියට පිරමිඩ සින් එකක් වගේ..මුලින් යට උන්ට කෙල වෙනවා උඩින් අය ගන්න එක අඩු කලොත්..ඒ නිසයි crash වෙද්දීත් HODL HODL ගාන්නේ...

    මන් තවත් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දාන්නේ නැහැ..මෙච්චර කල් හරි දැම්මේ PM එවල අහන අය නිසා...

    මාස 15 BTC up Trend එක තිබුනා..දැනට මාස 03 වෙනකන් downtrend තිබුනා...ඉස්සරහට කොහොම යන්න ඕනද කියලා තමන්ම හිතලා බලන්න :) 7200$ break කලොත් 3500-4800$ වැටේවි..නැත්නම් 7200$ up trend එකක් එවි
    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/

    හැමෝම අහලා තිබ්බා කොහොමද BTC crash වෙනවා කියලා කලින් දන ගන්නේ කියලා...එක හොයා ගන්න පුළුවන් හින්ට් එකක් දෙන්නම්...Total Market Cap,BTC market Cap,BTC daily volume.. මේ දේවල් අතරේ සම්බන්දයක් තියෙනවා...ඒ අනුව අනුමනවා කියන්න පුළුවන් BTC crash වෙනවා කියලා :)

    එහෙනම් හැමෝටම ජය..ත්‍රෙඩ් එකේ ඇර ගත්ත ship captain,gigee,sbr ඇතුළු නම් නොකී හැමෝගෙම සමාව ඉල්ලනවා...හිතේ කහටක් නැහැ,ඒ වෙලාවට බැන ගත්තට :)
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    screenshot-2018-03-18-19-17-05-897-a6mvgzl.jpeg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දැන් බේසික් මට්ටමේ තියෙන ඒත් තව අවුරුදු 3,4 කින් බිට් කොයින් දැන් තියෙන තත්වෙට එන්න පුලුවන් කොයින්ස් මොනවද?
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    දැන් බේසික් මට්ටමේ තියෙන ඒත් තව අවුරුදු 3,4 කින් බිට් කොයින් දැන් තියෙන තත්වෙට එන්න පුලුවන් කොයින්ස් මොනවද?

    Icx , wanchain , neo
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔය තුනෙන් NEO හොදයි. තව IOTA එකත් හොදයි but මේවා බේසික් ඒවා නොවේ. තව smart contract සපෝර්ට් කරන කොයින්ස් වලටත් හොද අනාගතයක් තියෙනව. දැනට DERO සහ Haven කියන coins දෙක තමයි අඩුම ගානකට ගන්න පුළුවන් බේසික් මට්ටමේ තියෙන smart contract සපෝර්ට් කරන coins

    පිස්සු හැදෙනව Haven එක exchange එකට අපුගමන්ම 10,000 sat පැන්නුව, DERO එක වගේ 2.5 වෙනව.
    Diff එකත් 1.5 Bill පැන්නුව තවත් මයින් කරන බෑ වගේ. :P:P:P:P
     
    Last edited: