ammata siri uba nam mara waddek bn all the best sahodaraya thawa diyunu weyan!!
අපේ තව එකෙක් ඉන්නවා ඌ PC ට්රබල්ශුට් වලට පට්ටම වැඩකරු
ඌ කලින් වැඩ කරපු සර්විස් එකකින් වටේම ගිහින් හොද නමක් තිබ්බා ඌට කෙලින්ම
කස්ටමර් කෝල් කරනවා ඒ තරම් සුපිරි
ඌ කොහොම හරි වෙන තැනකට ගියා වැඩට පස්සෙ අර පරණ කස්ටමර්ල එකා දෙන්න
මූට එක එක වැඩ වලට කතා කරා සල්ලි වලට පොඩි පොඩි නෙට්වර්ක් ගහන්න ප්රින්ටර් හදන්න ඔය වගේ IT side එකේ වැඩ ඔහොම දැන් ඌට කොහොමහරි වික් එන්ඩ් එකේ 30ක් 40ක් සෙට් කරගන්න වැඩක් සෙට් වෙනවමයි. සමහර වෙලාවට කිහිප දෙනෙක් එකතුවෙලා කරලා ගාන බෙදා ගන්නවා පඩිය ඉතුරුයි එහෙමම.
bike ekak thiyena nisa uta thawath lesi
podi podi place thiyenawa machan hodata service eka dunnama supiriyata ganak ganna puluwan