machan job ekata amatharawa part time.....!

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    machan job ekata amatharawa part time karanna puluwan business ideas monada hodata earn karanna puluwan???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    social media karanna mona hari company ekak ekka contact thiyenna oni neda machan?
    පොඩි පොඩි ඒවා අල්ලගනින්
    මම පටන් ගත්තෙ මම දන්න එකෙක්ගෙ බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න මුල්ම පාර කෝස්ට් එකට කාලේ පස්සෙ ප්‍රොෆිට් තියලා කරා
    ඊට පස්සෙ ප්‍රොෆයිල් එකක් හදාගත්තා
    ග්‍රැෆික් එහෙමත් පොඩ්ඩක් පුළුවන් නිසා වැඩේ තවත් ලේසි උනා
    ෆොරින් එඩියුකේෂන් වලට රට යවන ඒවා දෙකක් තුනක් සෙට් උනා
    වැඩේ එහෙමම නැගල ගියා
    මියුසික් බෑන්ඩ් එකක් සහ තව නමක් තියෙන උන්ගෙ පේජ් වගයක් කරන්න හම්බුනා
    ඊට පස්සෙ ටෙන්ඩර් එකකට දැම්මා ඉන්ෂුවරන්ස් එකේ (ඒක ගන්න උදව් එහෙමත් හම්බුනා)
    Pvt Limited එකක් විදියට රෙජිස්ටර් කරා
    දැන් වැඩේ යනව ලස්සනට
    පාර්ට් ටයිම් පටන් ගත්තට දැන් දැන් එක ෆුල් ටයිම් වේගෙන යනවා
    කොස්මැටික්ස් කරන කොම්පනි එකක් සෙට් වෙලා තියෙන්නේ
    එළකිරි එකේ එකෙක් වැඩ කරන එකක් :):):):)

    පඩිය වගේ තුනක් හොයන්න පුළුවන්
    වාහනේ ලීස් එකත් එහෙම ගෙවන්නෙ එකෙන්
    3.gif
     
    ammata siri uba nam mara waddek bn all the best sahodaraya thawa diyunu weyan!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ammata siri uba nam mara waddek bn all the best sahodaraya thawa diyunu weyan!!
    අපේ තව එකෙක් ඉන්නවා ඌ PC ට්‍රබල්ශුට් වලට පට්ටම වැඩකරු
    ඌ කලින් වැඩ කරපු සර්විස් එකකින් වටේම ගිහින් හොද නමක් තිබ්බා ඌට කෙලින්ම
    කස්ටමර් කෝල් කරනවා ඒ තරම් සුපිරි
    ඌ කොහොම හරි වෙන තැනකට ගියා වැඩට පස්සෙ අර පරණ කස්ටමර්ල එකා දෙන්න
    මූට එක එක වැඩ වලට කතා කරා සල්ලි වලට පොඩි පොඩි නෙට්වර්ක් ගහන්න ප්‍රින්ටර් හදන්න ඔය වගේ IT side එකේ වැඩ ඔහොම දැන් ඌට කොහොමහරි වික් එන්ඩ් එකේ 30ක් 40ක් සෙට් කරගන්න වැඩක් සෙට් වෙනවමයි. සමහර වෙලාවට කිහිප දෙනෙක් එකතුවෙලා කරලා ගාන බෙදා ගන්නවා පඩිය ඉතුරුයි එහෙමම.

    bike ekak thiyena nisa uta thawath lesi
    podi podi place thiyenawa machan hodata service eka dunnama supiriyata ganak ganna puluwan
    7.gif
     
    • Like
    Reactions: lexieus