Review in Sinhala - Huawei Mate 10 Lite AKA Huawei Nova 2i

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.
    ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.
    ලාවට හීට් වෙනවා එච්චරයි.
    Mamath mehema use kale eth 1st charge eken paya 12k withara thibbe.heat unane bn tikak wadiyen mobile data use karaddi.pocket eke daan eddith heat wela

    බැකප් එකක් දාගෙන ෆෝන් එක ෆුල් රිසෙට් පාරක් දීලා බලපන්.
    ඒත් එහෙම නම් ෆෝන් එක වොරන්ටි දාපන්.
    ඔරිජිනල් චාර්ජර් එකෙන්මද චාර්ජ් කරේ?

     
    • Like
    Reactions: Arrow11

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    Ow bn original charger eken cj kare.rest karalat baluwa.backup kianne 4n eke software ekada ape datada.mage data backup karala rest kale.thama first software update eka awenam na
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ ෆෝන් එක ගිය මාසේ 31 ගත්තේ. ෆෝන් එක පට්ට!

    ගෙවන ගානට ගොඩක් වටින ෆෝන් එකක්. මේ මම rear camera එකෙන් default settings වලින් ගත්ත ෆොටෝ එකක්. :yes:

    FxmRRez.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn 1st time charge karanakot kochchra welawak charge karanna oneda ?

    බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරලා ඊට පස්සේ චාර්ජ් එකෙන් ගලවපන්.
    ඉස්සර වගේ පලවෙනි පාර පැය 6 , පැය 12 ගහන්න ඕන කතන්දර නෑ බන් දැන්.

     
    • Like
    Reactions: Ysa Karu

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata kiyapan J7 pro ekata wada meka hoda da ?

    අපෝ හොදයි බන්.
    ඔය එක එකාගේ ඒවා අහන්න එපා.
    උබම බලපන්.
    ගමනක් යද්දි ෆෝන් කඩයක් දැක්කොත් උබ නිකන් පලයන් ෆෝන් එකක් ගන්න ආවා වගේ.
    ෆෝන් දෙකම ඉල්ලගෙන එකපාර බලපන් ඔන් කරලා අතපත ගාලා.
    එතකොට උබටම තේරේවි.

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    අපෝ හොදයි බන්.
    ඔය එක එකාගේ ඒවා අහන්න එපා.
    උබම බලපන්.
    ගමනක් යද්දි ෆෝන් කඩයක් දැක්කොත් උබ නිකන් පලයන් ෆෝන් එකක් ගන්න ආවා වගේ.
    ෆෝන් දෙකම ඉල්ලගෙන එකපාර බලපන් ඔන් කරලා අතපත ගාලා.
    එතකොට උබටම තේරේවි.



    elama heta ganno mchn Nova 2i ekak. :)