machan linux gig ekk thibboth set karahnko....maasa gaanak wenawa order ekk set une na thama.

Subscribed machan! idiriyedo help ona unoth ahannam
ela bro
Congrats mcn!
Congrats kiwwaa
මචං වෙනම ත්රෙඩ් එකක් දාපන්කො උඹ ස්කිල් ඩිවලොප් කරගත්ත හැටි ෆයිවර් එකෙන් ජයගත්ත හැටි.
ගොඩක් උන් ෆ්රීලාන්ස් පටන් ගන්න ඉන්න උන්ව ඩිස්කරේජ් කරනවා එක එක එව්වා කියලා.දැන් කරල වැඩක් නැහැ ඔව්වා, ඔඩර්ස් එන්නෙ නැහැ අනං මනං
උඹ නියම ඉන්ස්පයරෙෂන් එකක් අනික් උන්ට


suppa thawath record ekak gahala.
karanna one ayata guides
1. Skills
2. Unanduwa
3. Kepaweema
4. Google & youtube
Owa thamai oita wada dewal na![]()



ow bn
ko bn ape set eka. thread eka hoya gannath nehe![]()

aah kiyanna bari una ne kollo set eka whatsapp group ekak haduwane dan eeke okkoma, ban eken passe Telegram ekak haduwa den eeke innawa kayya gagaha, ubatat one nam join wenna thusiyagawa link eka athi.![]()
telegram link eka ewapan mata niyamai machan suba pathum. me mase mage income eka nam godak adui..
Jan wala ube adu une nadda? mage nam patta vidihata adu una 