Reaching 3K Per Month - Fiverr

Colours

Well-known member
  • Feb 2, 2012
    7,127
    2,345
    113
    machan linux gig ekk thibboth set karahnko....maasa gaanak wenawa order ekk set une na thama.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,197
    1
    13,080
    113
    Gotham City
    Congrats kiwwaa

    මචං වෙනම ත්‍රෙඩ් එකක් දාපන්කො උඹ ස්කිල් ඩිවලොප් කරගත්ත හැටි ෆයිවර් එකෙන් ජයගත්ත හැටි.

    ගොඩක් උන් ෆ්‍රීලාන්ස් පටන් ගන්න ඉන්න උන්ව ඩිස්කරේජ් කරනවා එක එක එව්වා කියලා.දැන් කරල වැඩක් නැහැ ඔව්වා, ඔඩර්ස් එන්නෙ නැහැ අනං මනං

    උඹ නියම ඉන්ස්පයරෙෂන් එකක් අනික් උන්ට
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Congrats kiwwaa

    මචං වෙනම ත්‍රෙඩ් එකක් දාපන්කො උඹ ස්කිල් ඩිවලොප් කරගත්ත හැටි ෆයිවර් එකෙන් ජයගත්ත හැටි.

    ගොඩක් උන් ෆ්‍රීලාන්ස් පටන් ගන්න ඉන්න උන්ව ඩිස්කරේජ් කරනවා එක එක එව්වා කියලා.දැන් කරල වැඩක් නැහැ ඔව්වා, ඔඩර්ස් එන්නෙ නැහැ අනං මනං

    උඹ නියම ඉන්ස්පයරෙෂන් එකක් අනික් උන්ට

    kalin thread ekak danma bn mama :yes:
    My Fiverr Journey - 2K Per Month

    godak un discourage karana eka thama bn karanne me filed eke. mokada competition eka wedi nisa.. mokada uta kelaweme sambavithawa wedi nisa. dawasin dawasa competition eka wedi wenawa :baffled:

    mindset eka wenas karagena outside box think karoth me filed eke goda yanna puluwan. meak kawruth kiyala deepu deyak neme thaniyama egena gatta ekak.

    Affilate Marketing, Google Adsense wage ewa path ekak follow karanna vitarai tiyenne, a path eka wenas wenne nehe nitarama. a path ekata api aluth vidahata hithala mona hari add karagattoth eken goda yanna puluwan. eka wenama athal ekak.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    suppa thawath record ekak gahala.

    karanna one ayata guides
    1. Skills
    2. Unanduwa
    3. Kepaweema
    4. Google & youtube

    Owa thamai oita wada dewal na :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ow bn :rolleyes:

    ko bn ape set eka. thread eka hoya gannath nehe :(:no:

    aah kiyanna bari una ne kollo set eka whatsapp group ekak haduwane dan eeke okkoma, ban eken passe Telegram ekak haduwa den eeke innawa kayya gagaha, ubatat one nam join wenna thusiyagawa link eka athi. :baffled: