මාලිoග​

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    2014 ෆයිනල් එකත් එහෙමයි දෝනි, යුවරාජ් එහෙම අන්තිම ඕවර් වල කරගන්න දෙයක් නැතුව හිටියේ :yes:

    ow bn...
    oka last over neme oka hitiya nm oka match eka nkn goda danawa...

    okai kulayai gema gahalane wc ekath ganata gahuwe...

    අන්තිමේදි මාලින්ග හේතුවක් නැතුව කපලා ,
    බෝලින්ග්වලින් වගේම බැඉන්ග්වලිනුත් ලන්කාවවෙනුවෙන් සැහෙනදෙයක් කල කුලේට සමුගැනිමේ තරගයක්වත් නෑ (වාස්ට කලා වගේම)
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අපිට බැරිද පෙත්සමක්(petition) එකක් අත්සන් කරලා මාලිව ආයෙ ගන්න කියන්න. එහෙම වත් කරමුකෝ මචන්ලා. :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමතිම එකෙක්
    කියන එක කෙලින් කියනවා
    ලංකාවේ කාලකන්නි නම කිසිම කෙලෙහි ගුණයක් නැති උන්
    ඉස්සර මාලියා අන්තිම ඕවරේ දාද්දි අපි කොච්චර හැප්පිද
    එහෙම එකාටම මුන් කෙලවද්දී හොදයි කියලා අප්පුඩි ගහන සක්කිලි ඉන්නේ
    අද උනත් උගේ දක්ෂතා අඩු උනත් උගේ නමටත් අනික උන බයයි
    බංගලි මට්ච් එකේ අන්තිම ඕවරේ මු දැම්මා නම
    මහමදුල්ලගේ අට දෙක කටේ
    ඌ කියන කතාව හරි ඌ හබ කරගත්තොත් උට පේනවනේ ඌ එහෙම මැච් දිනවපු රටේ උන්ම උට අරින හැටි

    :yes::yes::yes::yes: