ගොළු_මඩම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
19511587_1975406886030316_6951755105568013681_n.jpg

අප බස් එකට නැග ටිකට් ඉල්ලන්නේද ''ගොලු මඩම හංදියට'' කියාය ! අපි මේ අපහාස කරන්නේ කාටද ? අපේම අහිංසක දරුවන්ටය ! එය වැටහෙන්නේ ප්‍රමාදවීය. කම් නැත ප්‍රමාදවී හෝ අප අප තුලින් ඒ වැරදි ආමන්ත්‍රණය, ආකල්පය නිවැරදි කර ගත යුතු වෙමු.
--------------------------------------------------------------------------------
ඉහත සටහන ඒ වෙනුවෙන් කීර්තිසිරි ප්‍රනාන්දු පියතුමා ගත් උත්කෘෂ්ට වෑයමකි.

මින් පසු බොරුපන පාර ලෙස ටිකට් මිළදී ගන්න.
 
Last edited:

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මිනිස්සු ගොඩක් මේක කියන්නෙ අපහසයට නෙමෙයි. බස් එකේ ඉඳන් බිහිරි විද්‍යාලය ළඟ බහිනවා කියන එක ප්‍රැක්ටිකල්ද ? බෝඩ් උස්සන් නටන්නෙ නැතුව අදාල මං සන්ධියට හරි බිහිරි විදුහලට උචිත නමක් දැම්මා නම් මිනිස්සු ඒ විදිහට හුරු වෙයි. :yes:
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    සිංහල අපේ හැටි ඔහොම තමා:(

    සිංහල මිනිස්සුන්ට බනින්න එපා හරකෝ. මොන වැරැද්ද තිබ්බත් ජාතියට ගරු කරපන් පොන්නයා.
     
    • Like
    Reactions: U-tag

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔාවාද බං තියෙන ප්‍රශ්න. ඉස්සරම ඉදලා කියන්නේ ඔය නම එකේ කිසිම අපහාසයක් නැහැ. හැබැයි ඔක වෙනස් කරන්න ඔනේනම් බස් කොන්දොස්තරලාට කියලා තමයි කරගන්න ඔනේ. බොඩ් ගැහැවාට වෙන්නේ නැහැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මිනිස්සු ගොඩක් මේක කියන්නෙ අපහසයට නෙමෙයි. බස් එකේ ඉඳන් බිහිරි විද්‍යාලය ළඟ බහිනවා කියන එක ප්‍රැක්ටිකල්ද ? බෝඩ් උස්සන් නටන්නෙ නැතුව අදාල මං සන්ධියට හරි බිහිරි විදුහලට උචිත නමක් දැම්මා නම් මිනිස්සු ඒ විදිහට හුරු වෙයි. :yes:

    ඔව් මිනිස්සු අපහාසයට නොවෙයි කියන්නේ. කාලයත් එක්ක කියපු විදිහට අනුව. නමුත් අප සියලු දෙනාම එහි වැරැද්ද අවබෝධ කරගෙන වෙනස් විය යුතුය. උචිත නමක් දාල තියෙන්නේ ඉස්සර ඉඳලම. මිනිස්සු නොකියන එක තමයි වැරැද්ද. දැන්වත් ටිකන් ගන්නකොට ගනින් බොරුපන පාර කියල.
     
    Last edited:

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    මේකට කියන්නෙ පය බරවා ගායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක් කියලා.....ඉස්සෙල්ලම අන්ධවිද්‍යලය ඉදිරිපිට පදික වේදිකාව අන්ධ අයට යන්න පුලුවන් විධියට හදන්න කියලා උද්ගෝශනය කලානම් හරි....මඩමකම තමයි..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔාවාද බං තියෙන ප්‍රශ්න. ඉස්සරම ඉදලා කියන්නේ ඔය නම එකේ කිසිම අපහාසයක් නැහැ. හැබැයි ඔක වෙනස් කරන්න ඔනේනම් බස් කොන්දොස්තරලාට කියලා තමයි කරගන්න ඔනේ. බොඩ් ගැහැවාට වෙන්නේ නැහැ

    අපේ ගොඩක් වැරදි තියනවා. ඒවා වෙනස් වෙමින් යනවා. පිළිකා රෝහල. අපේක්ෂා රෝහල උනා. අනෙක් එක පිස්සන් කොටුව. එකත් වෙනස් උනා.
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අපේ ගොඩක් වැරදි තියනවා. ඒවා වෙනස් වෙමින් යනවා. පිළිකා රෝහල. අපේක්ෂා රෝහල උනා. අනෙක් එක පිස්සන් කොටුව. එකත් වෙනස් උනා.

    නම විතරක් වෙනස් උනාම ඇත්ද අපේක්ෂාව මරණය....
    අපේක්ෂා මේකනම් හෙනම ගොන් පාර්ට් නමක් මටනම්..
     
    Last edited:

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    නම විතරක් වෙනස් උනාම ඇත්ද අපේක්ෂාව මරණය....
    අපේක්ෂා මේකනම් හෙනම ගොන් පාර්ට් නමක් මටනම්..

    ඇත්ත බන් කව්රු දාපු නම් ද මන්දා. නම ඇහුව ගමන් මානසිකව වැටෙනවා. හොඳ නමක් කියපන් බලන්න. :D
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපේ ගොඩක් වැරදි තියනවා. ඒවා වෙනස් වෙමින් යනවා. පිළිකා රෝහල. අපේක්ෂා රෝහල උනා. අනෙක් එක පිස්සන් කොටුව. එකත් වෙනස් උනා.
    මේවා නිකන් පෝරනුව ඇතුලේ සුදුහුණු ගානවා වගේ වැඩ. අපේක්ෂා..... අව්රුද්දක් දෙකක් යනකොට ගම්වල තියෙන ඉඩකඩම් විකුණලා එහා පැත්තේ පන්සලෙන් 3න් වේල කන්න වෙන එක තමයි. අන්තිමට ලෙඩත් නැහැ ඉන්න හිටින්න තැනකුත් නැහැ.......
    ජිවිතය......
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සිංහල මිනිස්සුන්ට බනින්න එපා හරකෝ. මොන වැරැද්ද තිබ්බත් ජාතියට ගරු කරපන් පොන්නයා.
    අනුන්ට බනින්න කලින් තමන්ගෙ වැරදි හදාගනින්....:Pසිංහලයගෙ හැටි කාට හරී බැන බැන උඩබලන් ඉන්න එක .....ඒ අස්සෙ තම්බිය දෙමල මොලෙන් ගේම ගහල දියුනු වෙනව......:Dඅපි අපේ වැරද්ද නොදැක ඔලුව උදුම්මගෙන ඉන්න තාක්කල් වෙන්නෙ නොදනිම සිංහලය වලපල්ලට යන එක.....:D
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    අනුන්ට බනින්න කලින් තමන්ගෙ වැරදි හදාගනින්....:Pසිංහලයගෙ හැටි කාට හරී බැන බැන උඩබලන් ඉන්න එක .....ඒ අස්සෙ තම්බිය දෙමල මොලෙන් ගේම ගහල දියුනු වෙනව......:Dඅපි අපේ වැරද්ද නොදැක ඔලුව උදුම්මගෙන ඉන්න තාක්කල් වෙන්නෙ නොදනිම සිංහලය වලපල්ලට යන එක.....:D

    :yes::yes:++
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොළු මඩම නෙමේ අන්න උබේ කොලු මඩම සිරිකොතේ ලොක්ක පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා. තෝ මොකද මෙතන කරන්නේ.. ඒවාට මීක් නෑ:angry:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ගොළු මඩම නෙමේ අන්න උබේ කොලු මඩම සිරිකොතේ ලොක්ක පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා. තෝ මොකද මෙතන කරන්නේ.. ඒවාට මීක් නෑ:angry:
    :D:D:D:D
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    othana ape lamayek hitiya nan pora talk dena ewunta therei. matath oya waradda hadaganna baa. ape handiya oya. kawru hari ahuwama kiyawenne golu madama handiya kiyala.... hadaganna ona try karala....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙතන දාලා තියෙන බහුතරයක් කමේන්ට්ස් දැක්කාම තේරෙනවා ලන්කාව දියුනු වෙන්නේ නැත්තේ ඇයි කියලා
     
    • Like
    Reactions: 50KG