වෙයිද ????

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    බෝල හූරල මාට්‍ටු නේ හිටං

    smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,817
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ.

    ලයිෆ් ටයිම් නම් බෑන් කරන්නෙ නැතිවෙයි ඒත් කැප්ටන් කෙනෙක් නිසා ලොකු වරදක් කියයි