Smith, Warner could face life ban from CA - cricinfo
garment123 Well-known member Dec 9, 2011 2,047 1,179 113 කන්දක Mar 25, 2018 #1 Smith, Warner could face life ban from CA - cricinfo
kinkon Well-known member Aug 5, 2007 115,830 2 115,817 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 25, 2018 #2 බෝල හූරල මාට්‍ටු නේ හිටං
garment123 Well-known member Dec 9, 2011 2,047 1,179 113 කන්දක Mar 25, 2018 #3 kinkon said: බෝල හූරල මාට්‍ටු නේ හිටං Click to expand... smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ.
kinkon said: බෝල හූරල මාට්‍ටු නේ හිටං Click to expand... smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ.
kinkon Well-known member Aug 5, 2007 115,830 2 115,817 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 25, 2018 #4 garment123 said: smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ. Click to expand... ලයිෆ් ටයිම් නම් බෑන් කරන්නෙ නැතිවෙයි ඒත් කැප්ටන් කෙනෙක් නිසා ලොකු වරදක් කියයි
garment123 said: smith කාරයා අයින් කරොත් උන්ගේ ටීම් එකට ලොකු වටම දැනෙනවා.පොරනේ කොහොමහරි ටොප් ඔර්ඩර් එකක් අරන් යන්නේ. Click to expand... ලයිෆ් ටයිම් නම් බෑන් කරන්නෙ නැතිවෙයි ඒත් කැප්ටන් කෙනෙක් නිසා ලොකු වරදක් කියයි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 25, 2018 #5 ඔසී අගමැති පවා කේස් ඇදලලු නේද විලි ලැජ්ජයි කියල
garment123 Well-known member Dec 9, 2011 2,047 1,179 113 කන්දක Mar 25, 2018 #6 LazyLizard said: ඔසී අගමැති පවා කේස් ඇදලලු නේද විලි ලැජ්ජයි කියල Click to expand... මිනිහා මිඩියා වලට කියනවා මන් දැක්ක.
LazyLizard said: ඔසී අගමැති පවා කේස් ඇදලලු නේද විලි ලැජ්ජයි කියල Click to expand... මිනිහා මිඩියා වලට කියනවා මන් දැක්ක.