Etisalat DC signal tiyenawada bng ??
mama hithan hitiye dialog n mobitel witharai kiyala![]()
ow danna tharamin airtel thiyanawa dc signal
Etisalat DC signal tiyenawada bng ??
mama hithan hitiye dialog n mobitel witharai kiyala![]()
Hutch 4G enawa. ada Sunday times eke thiyanawa TRCSL took 3 months to release their 4G equipment. so it'll take another few months :S


බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.

බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.

kalin nam hodata wada kara but dan nm mun speed drop karanawa..
harima amarui eka digata connection eka thiyaganna.. 


mageth dan nam 200-300 ma thamai yanne redda![]()

1-2Mbps වත් එනවනං ලොකු දෙයක්බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.
ලොකු ඩවුන්ලෝඩ් වලට නං හරියන්නේ නෑ 1-2Mbps වත් එනවනං ලොකු දෙයක්ලොකු ඩවුන්ලෝඩ් වලට නං හරියන්නේ නෑ
kalin nam hodata wada kara but dan nm mun speed drop karanawa..
harima amarui eka digata connection eka thiyaganna..
![]()
මගුලක් කියනවා උඹ.යකෝ දවස 7 ඇතුලත 15GB වත් ගන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ.
කරන්ට් එක ගිය වෙලාවට නං මෙහෙත් එජ් වලට බහිනවා ආය කරන්ට් ආවම හරියනවා. ඒ ඇර මෙහෙ නං හැබැයි එහෙම ලොකුවට ස්පීඩ් අඩුවක් නෑ 2ක් වගේ එනව දැනුත්.මගුලක් කියනවා උඹ.යකෝ දවස 7 ඇතුලත 15GB වත් ගන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ.
මුන් හිතලම කරන වැඩක් .නැත්නම් කෝල් කරලා කිව්වම කොහොමද ස්පීඩ් එක කලින් තත්ත්වයට ගේන්නේ.

social media ban eken passe thamai mage nam slow wenna gaththe.. kalin nam mama sahenna bawa.. 10mbps awith thiyenawa kalin. eth dan 300-700kbps wage enne. ekath eka digata na.. 
ow e scene ekath thiyenwa. current eka gihipu gaman edge wenawa. current eka awith 30 min wage yanawa aye 3g enna.කරන්ට් එක ගිය වෙලාවට නං මෙහෙත් එජ් වලට බහිනවා ආය කරන්ට් ආවම හරියනවා. ඒ ඇර මෙහෙ නං හැබැයි එහෙම ලොකුවට ස්පීඩ් අඩුවක් නෑ 2ක් වගේ එනව දැනුත්.

ow e scene ekath thiyenwa. current eka gihipu gaman edge wenawa. current eka awith 30 min wage yanawa aye 3g enna.
මුල් කාලේ පොඩි බෝනස් එකක් වගේ හම්බෙනවා දෙතුන් පාරක් මටත් හම්බුනා .ඩේටා නං 195 එකේ ගානම හම්බුනාකට්ටිය දෙයක් දැන ගැනීමට අවශ්‍යයි...
මම එක පාරක් දවස් 7 package එක ඇක්ටිව් කලා, රු 195ක්ද කොහෙ කැපුනා.. ඒත් මේ පාර 122 යි කැපුනේ... ඇයි බන් ඒ
ඩේටා කීයක් හම්බෙනවද බන් ඒ පැකේජ් එකට![]()
Lankawe telecommunications kaawee oya Airtel eka thamai ban![]()
මුල් කාලේ පොඩි බෝනස් එකක් වගේ හම්බෙනවා දෙතුන් පාරක් මටත් හම්බුනා .ඩේටා නං 195 එකේ ගානම හම්බුනා
