Etisalat Cliq app & Cheap Internet

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Hutch 4G enawa. ada Sunday times eke thiyanawa TRCSL took 3 months to release their 4G equipment. so it'll take another few months :S
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.

    :yes::yes: kalin nam hodata wada kara but dan nm mun speed drop karanawa.. :angry:harima amarui eka digata connection eka thiyaganna.. :angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    mageth dan nam 200-300 ma thamai yanne redda :(

    අපේ මල්ලි එකපාරක් 200 පැකේජ් එකෙන් 15GB බෑවා.මේ ලගදි ඌ ආයෙත් පැකේජ් එකක් දාගෙන .දැන් ස්පීඩ් නෑ.ඊට කලිනුත් ස්පීඩ් ඩ්‍රොප් වුනාම කතා කරලා කිව්වා.එතකොට ආයෙත් ස්පීඩ් රීස්ටෝ කරලා.දැන් ඌ බැන බැන නිදාගත්තා ස්පීඩ් හොඳටම අඩු කරලා කියලා.EDGE තියෙන්නේ.ස්පීඩ් 10KBs වගේ තිබුණේ දැන්.බලු වැඩ ඒවා නම්.:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු වැඩක් බන්.මුන් ස්පීඩ් ඩ්‍රොප් කරනවා 200 පැකේජ් දැම්මම.කැරියෝ ටිකක්.
    1-2Mbps වත් එනවනං ලොකු දෙයක් :yes: ලොකු ඩවුන්ලෝඩ් වලට නං හරියන්නේ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    1-2Mbps වත් එනවනං ලොකු දෙයක් :yes: ලොකු ඩවුන්ලෝඩ් වලට නං හරියන්නේ නෑ

    මගුලක් කියනවා උඹ.යකෝ දවස 7 ඇතුලත 15GB වත් ගන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    :yes::yes: kalin nam hodata wada kara but dan nm mun speed drop karanawa.. :angry:harima amarui eka digata connection eka thiyaganna.. :angry::angry::angry:

    මුන් හිතලම කරන වැඩක් .නැත්නම් කෝල් කරලා කිව්වම කොහොමද ස්පීඩ් එක කලින් තත්ත්වයට ගේන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගුලක් කියනවා උඹ.යකෝ දවස 7 ඇතුලත 15GB වත් ගන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ.
    කරන්ට් එක ගිය වෙලාවට නං මෙහෙත් එජ් වලට බහිනවා ආය කරන්ට් ආවම හරියනවා. ඒ ඇර මෙහෙ නං හැබැයි එහෙම ලොකුවට ස්පීඩ් අඩුවක් නෑ 2ක් වගේ එනව දැනුත්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මුන් හිතලම කරන වැඩක් .නැත්නම් කෝල් කරලා කිව්වම කොහොමද ස්පීඩ් එක කලින් තත්ත්වයට ගේන්නේ.
    :yes::yes: social media ban eken passe thamai mage nam slow wenna gaththe.. kalin nam mama sahenna bawa.. 10mbps awith thiyenawa kalin. eth dan 300-700kbps wage enne. ekath eka digata na.. :angry:
    කරන්ට් එක ගිය වෙලාවට නං මෙහෙත් එජ් වලට බහිනවා ආය කරන්ට් ආවම හරියනවා. ඒ ඇර මෙහෙ නං හැබැයි එහෙම ලොකුවට ස්පීඩ් අඩුවක් නෑ 2ක් වගේ එනව දැනුත්.
    ow e scene ekath thiyenwa. current eka gihipu gaman edge wenawa. current eka awith 30 min wage yanawa aye 3g enna. :angry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    කට්ටිය දෙයක් දැන ගැනීමට අවශ්‍යයි... :cool:

    මම එක පාරක් දවස් 7 package එක ඇක්ටිව් කලා, රු 195ක්ද කොහෙ කැපුනා.. ඒත් මේ පාර 122 යි කැපුනේ... ඇයි බන් ඒ :confused::rofl:

    ඩේටා කීයක් හම්බෙනවද බන් ඒ පැකේජ් එකට :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය දෙයක් දැන ගැනීමට අවශ්‍යයි... :cool:

    මම එක පාරක් දවස් 7 package එක ඇක්ටිව් කලා, රු 195ක්ද කොහෙ කැපුනා.. ඒත් මේ පාර 122 යි කැපුනේ... ඇයි බන් ඒ :confused::rofl:

    ඩේටා කීයක් හම්බෙනවද බන් ඒ පැකේජ් එකට :confused:
    මුල් කාලේ පොඩි බෝනස් එකක් වගේ හම්බෙනවා දෙතුන් පාරක් මටත් හම්බුනා .ඩේටා නං 195 එකේ ගානම හම්බුනා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    මුල් කාලේ පොඩි බෝනස් එකක් වගේ හම්බෙනවා දෙතුන් පාරක් මටත් හම්බුනා .ඩේටා නං 195 එකේ ගානම හම්බුනා

    15Gb නේද?
    උඹ මොකක් හරි ඇප් එකක් යූස් කරනවද? ඩේටා යූසේජ් එක බලන්ඩ :confused: