වෙච්ච දේ තමයි පස්සෙන් ඇවිත් ඇන්න එකඉතිං ඒකට කාර් එකට දොසක් කියන්න බෑනේ. ඕනම වෙලාවක තත්පරෙන් ඉස්සරහින් යන එකා බ්රේක් කරන්න ඉඩ තියෙනව කියල දැනගෙන එපැයි පස්සෙන් යන එකා යන්න, බ්රේක් කරන හේතුව මොකක් වුණත්.
aparikshakari dawanaya yatathata anawa anwashya paridi break gesimath...
ඉතිං ඒකට කාර් එකට දොසක් කියන්න බෑනේ. ඕනම වෙලාවක තත්පරෙන් ඉස්සරහින් යන එකා බ්රේක් කරන්න ඉඩ තියෙනව කියල දැනගෙන එපැයි පස්සෙන් යන එකා යන්න, බ්රේක් කරන හේතුව මොකක් වුණත්.



