AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,515
    1
    42,629
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අදට ඉවරයි.. හෙට ලිස්ට් එක බලල දෙන්නං ;)
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    මං ජුණ්ඩක් තියෙන කොල්ලෙක් බං.. කොල්ලෙක් කිව්වට දැං නාකියි ටිකක් :D

    උඹල මේ මඟුලක් කියනව :angry:

    ජුණ්ඩගෙ පොටෝ එකක් නැතුව හරියටම කියන්න බෑ:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    උඹ තාම ඉන්නවද බං
    අපි හිතුවේ දැන් හත් දවසේ දානේ වත් ඇති කියල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    AnuradhaRa 03-26-2018 05:16 PM අල්ලා ඇවිත් මට කිව්වා උබගෙ රෙප් කපන්න කිවš

    අයියු මාතියා හෙට පල්ලියෙන් ඔටු හුජ්ජ බෝතලයක් ගන්න තිබ්බ රේප් ටික :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,515
    1
    42,629
    113
    AnuradhaRa 03-26-2018 05:16 PM අල්ලා ඇවිත් මට කිව්වා උබගෙ රෙප් කපන්න කිවš

    අයියු මාතියා හෙට පල්ලියෙන් ඔටු හුජ්ජ බෝතලයක් ගන්න තිබ්බ රේප් ටික :rofl:

    alla kiyala rep kapanna kiyala :rofl: kona kapanna awothnam dennam thota :angry:

    උඹල කාගෙවත් මම රෙප් කැපුවෙ නෑ. මගෙත් ඔය කමෙන්ට් එකම දාල රෙප් කපල තිබුණ..
    රෙප් ඉවරයි බං. හෙටයි අනිද්දයි උඹලට රෙප් දෙන්නං :love:;)