bike karaya happila car eka uda

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක

    මන් බයික් එකේ යද්දී දෙතුන් පාරක් දුර යන බස් මට ඕක කරලා තියනවා.මට අවුලක් උනේ නෑ ...ඒත් පිටිපස්සෙ වාහනේ ටිකක් වේගෙන යන වෙලාවක වෙන වාහනයක් ඉස්සෙර කරපු ගමන් පාරට බාදකයක් ආවොත් ඉතින් පස්සෙ යන වාහනේට සොරි
    :sorry::sorry:

    එහෙම කරන උන් නම් වේසිගෙ පුතාලා.. ඒ වගෙ උන්ට පාරෙ ඉඩ නොදී ඉඳපන්. මට එහෙම එකක් උනාම උගේ හදිස්සිය යන්න ඔවර්ටේක් කරල හිමින් යනව ඉස්සර කරන්න නොදී. මම එහෙම කරල තියෙනව සිරාවටම. උගෙ අම්*ට *කන්න හදිස්සියෙන් වගෙ හෝන් ගගහ පස්සෙන් එනව බස් වේ*ගෙ පුතාල. එහෙම ගොඩක් වෙලා ගිහින් අතෑරල දානව.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    pissuda ban hatida??? :rolleyes::rolleyes:

    bike eka brake karanna puluwan distance ekak tiyagena awe nati ekai sampoorna waradda. dan othana sarpayek nathuwa podi ekek hitiyanan mokakda ubala kiyanne? :rolleyes:

    agalata thiyala break kara ganna perfect driving skills oni itin, ewa karanna hamotama ba., :P lamayek hitiya nam mu break eka uda nalaga hitagai. eeta passe steering ekath passata adi :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bike karayage varaddhaa, 20 meters gap ekak athuva ennaa ona. Car eka animal or vena onama deyaakata break karanna puluwan. Vehicles pitupasa balaa neve break karanne. Normal. no mistake from car. Car eka pitupasa nobala reverse kala nam varadi.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Break gahana gon harakat poddak passa balalama gehuwanm uge wahaneth goda.. sarpayek nisa manussayekta kelawala hariyanne nene... passen apu eka wrng tamai eth itin.. :sorry:

    :lol::lol::lol: passa balala bambu gahannada ban issarahata mokek hari pennoth :angry::angry: passen apu eka thamai kohomath weradi :yes::yes::yes: uth oni welawaka bike eka nawatta ganna puluwan speed ekakin yanna oni.ehema na kiyanne u ge weredda
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඊට කලින් ගිය බයික් කාරයා කකුලුත් උස්සන් යන්නෙ :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    එහෙම කරන උන් නම් වේසිගෙ පුතාලා.. ඒ වගෙ උන්ට පාරෙ ඉඩ නොදී ඉඳපන්. මට එහෙම එකක් උනාම උගේ හදිස්සිය යන්න ඔවර්ටේක් කරල හිමින් යනව ඉස්සර කරන්න නොදී. මම එහෙම කරල තියෙනව සිරාවටම. උගෙ අම්*ට *කන්න හදිස්සියෙන් වගෙ හෝන් ගගහ පස්සෙන් එනව බස් වේ*ගෙ පුතාල. එහෙම ගොඩක් වෙලා ගිහින් අතෑරල දානව.

    ඔව් බන් පාරෙ මිනිහෙක් අතදැම්මොත් ආපු වේගෙම්ම හිමින් යන වාහන ඉස්සර කරලා අර මිනිහා ගන්න ක්ශනිකව බ්‍රේක් කරනවා:yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් බන් පාරෙ මිනිහෙක් අතදැම්මොත් ආපු වේගෙම්ම හිමින් යන වාහන ඉස්සර කරලා අර මිනිහා ගන්න ක්ශනිකව බ්‍රේක් කරනවා:yes::yes:

    man eka dawasak mawanelle idan nuwarata yanakan bus karayekta overtake karanda dunne na.

    man kelin pare eddi mu apu gaman damme nadda parata balanneth nathuwa. konda atha dagena mata hemin hemin ganawa athin. :angry::angry:

    eta passe mata mala panala issara kara ethana idan dunne na nuwarata yanakan. matath tikak parakku una. horn gagaha eheta karanawa meheta karanawa mawa overtake karanda pora :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බන් පාරෙ මිනිහෙක් අතදැම්මොත් ආපු වේගෙම්ම හිමින් යන වාහන ඉස්සර කරලා අර මිනිහා ගන්න ක්ශනිකව බ්‍රේක් කරනවා:yes::yes:

    මට ඕක උනා මුලින්ම කාර් එකක් එලවද්දී යාපනේ ඉඳන් එනකොට.. එතකොට වැඩිය හුරුත් නැති නිසා නීති ගරුක විදිහට 70kmhට තියාගෙන ආවා පාර කෙලින් පැහැදිලිව තිබිලත්..:yes: එහෙම එද්දී යාපනේ කොළඹ බස් එකක් ඉස්සර කළා කිසි අවුලක් නැතුව 80kmh- 85kmh විතර වගේ ස්පීඩ් එකකින් ඇවිත් දකුණු පැත්තෙන්.. බස් එකේ පිටිපස්සේ දොර හරිය මගේ කන්නාඩිය ගාවට එනකොටම වගේ පාරේ ඉස්සරහින් ටිකක් ඈත වම් අත පැත්තේ අයිනේ හිටිය දෙන්නෙක් බස් එකට අත දැම්මා කියහංකෝ.. වෙලාවට මම උන් බස් එකට අත දානවා දැක්කා කලින්ම..:angry:

    අච්චර ලෑල්ලට පාගලා ආව බස් කාරයා වම් පැත්තට ගත්ත ගමන් බ්‍රේක් ගැහුවා කියහංකෝ..:growl: ඌ බස් එක වමට ගන්නකොටම වෙලාවට මමත් බ්‍රේක් කරන්න පටන් ගත්ත නිසා ගාණට නවත්ත ගත්තා අඩි 4ක් 5ක් තියලා. නැත්තං එහෙම කෙලින්ම බොනට් එක බස් එක යට..:sorry: අරූ බ්‍රේක් ගහනකොටම වම් අත පැත්තේ හිටිය කාර් එකේ අයිති අයියා එක පාරටම මගේ දිහා බලාගෙන ඕයි මල්ලි මල්ලී මල්ලී කියන්න ගත්තා..:baffled: ඌ ආව ස්පීඩ් එකත් එක්ක ඒ අයියත් හිතුවේ නැතුව ඇති එහෙම බ්‍රේක් ගහයි කියලා කාර් එක ඉස්සර කරපු ගමන්..:angry: බස් කාරයොනම් ඔහොම්මමයි..:oo:
     
    Last edited:

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    uba kiyana ekema oke uttare tiyenawane ban.. monawada me moda katha.

    "indian bike eka wanguwe oya wegen awith nawattaganna barinam..."

    othanama waradi keeyakda balapan.

    wanguwe wegen gihin
    nawattagannath bari widiyata

    nawattagannath barinam ai u echchara wegen yanne wanguwe??

    tanikarama waradda bike karayage. munge oluwe guu da manda tiyenne.. :dull:

    Bike karayge sampurna weredda. Issarahin yana wahane engine trouble ekak nisa nathara una nam mokada wenne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    man eka dawasak mawanelle idan nuwarata yanakan bus karayekta overtake karanda dunne na.

    man kelin pare eddi mu apu gaman damme nadda parata balanneth nathuwa. konda atha dagena mata hemin hemin ganawa athin. :angry::angry:

    eta passe mata mala panala issara kara ethana idan dunne na nuwarata yanakan. matath tikak parakku una. horn gagaha eheta karanawa meheta karanawa mawa overtake karanda pora :lol:

    මට ඕක උනා මුලින්ම කාර් එකක් එලවද්දී යාපනේ ඉඳන් එනකොට.. එතකොට වැඩිය හුරුත් නැති නිසා නීති ගරුක විදිහට 70kmhට තියාගෙන ආවා පාර කෙලින් පැහැදිලිව තිබිලත්..:yes: එහෙම එද්දී යාපනේ කොළඹ බස් එකක් ඉස්සර කළා කිසි අවුලක් නැතුව 80kmh- 85kmh විතර වගේ ස්පීඩ් එකකින් ඇවිත් දකුණු පැත්තෙන්.. බස් එකේ පිටිපස්සේ දොර හරිය මගේ කන්නාඩිය ගාවට එනකොටම වගේ පාරේ ඉස්සරහින් වම් අත පැත්තේ අයිනේ හිටිය දෙන්නෙක් බස් එකට අත දැම්මා කියහංකෝ.. වෙලාවට මම උන් බස් එකට අත දානවා දැක්කා කලින්ම..:angry:

    අච්චර ලෑල්ලට පාගලා ආව බස් කාරයා වම් පැත්තට ගත්ත ගමන් බ්‍රේක් ගැහුවා කියහංකෝ..:growl: ඌ බස් එක වමට ගන්නකොටම වෙලාවට මමත් බ්‍රේක් කරන්න පටන් ගත්ත නිසා ගාණට නවත්ත ගත්තා අඩි 4ක් 5ක් තියලා. නැත්තං එහෙම කෙලින්ම බොනට් එක බස් එක යට..:sorry: අරූ බ්‍රේක් ගහනකොටම වම් අත පැත්තේ හිටිය කාර් එකේ අයිති අයියා එක පාරටම මගේ දිහා බලාගෙන ඕයි මල්ලි මල්ලී මල්ලී කියන්න ගත්තා..:baffled: ඌ ආව ස්පීඩ් එකත් එක්ක ඒ අයියත් හිතුවේ නැතුව ඇති එහෙම බ්‍රේක් ගහයි කියලා කාර් එක ඉස්සර කරපු ගමන්..:angry: බස් කාරයොනම් ඔහොම්මමයි..:oo:

    ඕක වැඩිපුර කොලඹ පැත්තෙ අය අත්විඳින්නැහැ මන් හිතන්නෙ. අපි වාගෙ ඩොටේ පැතිවල අය තමයි ඕවා දන්නෙ. දැන් ඔය පාරවල් වල පොලිසියෙන් ඉන්න හින්දා ටිකක් අඩුයි.. නැත්තම් දුර යන් බස්කාරයෝ ලෑල්ලටම පාගනවා. උන්ට නරකක් කියන්නත් බෑ හැබැයි.. කොහොම හරි ඇක්සිඩෙන්ට් එකක් වෙන්නැතුව නීතිගරුකව යනවා නම් එච්චරයි:cool::cool:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Break gahana gon harakat poddak passa balalama gehuwanm uge wahaneth goda.. sarpayek nisa manussayekta kelawala hariyanne nene... passen apu eka wrng tamai eth itin.. :sorry:

    Oya kiyana widihata break gahaddi passai issarahayi wamai dakunayi bala bala inna giyoth break gahanna wennema na. Gon katha ban owwa :lol: Maath Bike Car dekama padinawa. Samaharu hithan inne thaman bike padinne track ekaka kiyala :lol: Athal nodi molayak athi ekek wage elopalla poddak purudu una waduro wage elawanne nathuwa :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Break gahana gon harakat poddak passa balalama gehuwanm uge wahaneth goda.. sarpayek nisa manussayekta kelawala hariyanne nene... passen apu eka wrng tamai eth itin.. :sorry:

    පිටිපස්ස විතරක් බැලුවම ඇද්ද.. නැකතක් බලල කිරිබත් කෑල්ලක් කාලම බ්‍රේක් ගැහුව නම් හරි..
    සතෙකුයි මිනිහෙකුයි අතරින් මට එකෙක් තෝර ගන්න ආවොත් මම තෝරගන්නෙ සතාව
    ෆක් ද ලෝ..

    :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,229
    113
    පිටිපස්ස විතරක් බැලුවම ඇද්ද.. නැකතක් බලල කිරිබත් කෑල්ලක් කාලම බ්‍රේක් ගැහුව නම් හරි..
    සතෙකුයි මිනිහෙකුයි අතරින් මට එකෙක් තෝර ගන්න ආවොත් මම තෝරගන්නෙ සතාව
    ෆක් ද ලෝ..

    :)

    සතයි මිනිහයි පිටිපස්සේ බෆර් එකයි තුනෙන් එකක් තෝරගන්න කිව්වොත්? :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සතයි මිනිහයි පිටිපස්සේ බෆර් එකයි තුනෙන් එකක් තෝරගන්න කිව්වොත්? :D

    බෆර් එක නම් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරා හැදුව..
    මිනිහ නම් තියාගෙන බේත් කරයි..
    සතා දිහා මොකාද බලන්නෙ..
    කාර් කාරයෙක් හරකෙක් ව හප්පල කකුල කැඩිල හරකගෙ.. ඉන්දියාවේද කොහෙද..
    ඔක්කොම වට වෙලා කාර් කාරයට වෙලා තියන දේ බලනව..
    හරක පැත්තක වැටිල ඉන්නව කෑ ගගහ..
    බලපන් ඉතින්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,229
    113
    බෆර් එක නම් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරා හැදුව..
    මිනිහ නම් තියාගෙන බේත් කරයි..
    සතා දිහා මොකාද බලන්නෙ..
    කාර් කාරයෙක් හරකෙක් ව හප්පල කකුල කැඩිල හරකගෙ.. ඉන්දියාවේද කොහෙද..
    ඔක්කොම වට වෙලා කාර් කාරයට වෙලා තියන දේ බලනව..
    හරක පැත්තක වැටිල ඉන්නව කෑ ගගහ..
    බලපන් ඉතින්..

    ඉන්ෂුවරන්ස් එකෙන් වුණත් හදාගන්න කට්ටක් කන්න වෙනෝ නේ, උන් ක්ලේම් එක පාස් කළාම ගරාජ් එකෙන් බෆර් එකක් ගේනකං ඉන්න ඕන එක්කො පංචිකාවත්තේ බෆර් හොයන්න ඕන ඒක කාරෙකේ පාටට පේන්ට් කරවගන්න ඕන බෆර් එකට යටින් බොඩි Damage තියෙනව නම් හදන්න ඕන දැන් මේ වීඩියෝ එකේ කාරෙකේ වහලේ ඇද අරින්න ඕන ... :dull: ඕව ඔක්කොම කරනකං වාහනෙත් නෑ ගරාජ් එකට ගිහිං බැලුවේ නැත්නම් උන් හරියට වැඩේ කරන්නෙත් නෑ නෝ ක්ලේම් බෝනස් එකත් නැතිවෙනව :baffled:
     
    Last edited: