Usawiye nadu ahanna oni nene ban ahenam uba kiyana widiyata
" වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " me aththa, piligannawa
me situation aka gena katha kale
sarpayek nisa ochchara alabaniyak kara ganna onida?
ඔතන සර්පයෙක් නෙමෙයි කූඩැල්ලෙක් හිටියත් ඉස්සරහෙන් යන එකා බ්රේක් ගැහුවොතින් පිටි පස්සෙන් යන එකා අනිවා නවත්ත ගන්නම ඕනේ..
ඕක උබට ඔලුවට යන්නනම් පාරට බැහැල මොකක් හරි එලවන්නම ඕනේ.. උඹ මොකක් හරි එකක් පිටිපස්සෙන් යද්දී ඌ බ්රේක් ගහද්දී වගේම, උඹ මොකක් හරි එහෙකට හදිස්සියේම බ්රේක් ගහද්දී පිටිපස්සෙන් එකෙක් ඇවිත් ලාවට ටච් එකක් දෙන්නම ඕනේ ඕක හරියට තේරුම් ගන්න..

අපි එක සැරයක් ටිකක් ලොකු ඇට්ලස් ලොරියක මල් පෝච්චි වගයක් පටවන් එද්දී පාරට බල්ලෙක් පැන්නා.. හැබැයි ඒ වෙලාවේ ඒ ඩ්රයිවර් ලොරියේ තිබුණ ලෝඩ් එකත් එක්ක බ්රේක් ගහන්න ගියේ නෑ.. බ්රේක් එක පොඩ්ඩක් ටච් කළත් තදට බ්රේක් ගැහුවේ නෑ..
බල්ල ගාණට ඉස්සරහ රෝද දෙක අතරින් ගිහින් ආයේ ලොරියේ බඳ හරියෙන් එළියට ආව යට නොවී.. හැබයි ඩ්රයිවර් කීව්වෙත් උඹ ඔය කිව්ව කතාවමයි.. බල්ලා යට වෙයි කියලා දැන දැනත් වැඩිය බ්රේක් නොගැහුවේ පිටිපස්සේ ලෝඩ් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා දන්න නිසාලු.. අනික පිටිපස්සෙන් අපිට ඉස්සර කරන්න ලෑස්ති පිට ආව වෑන් එකක් මිනිහා කලින් ඉඳලම දැකල තිබුණා සයිඩ් මිරර් එකෙන්. බ්රේක් කරානම් ඌත් පිටි පස්සෙන් ඇවිත් අනින නිසා ලොකු ඩැමේජ් එකක් වෙන නිසා බල්ලව බේරන්න ගියේ නෑ කිව්වා..
හැබැයි නිකන් හරි බ්රේක් ගහලා ලොරිය පාර මැද්දෙ ඩෙඟා නැටුවනම් අර වෑන් එක අනිවා පිටිපස්සෙන් අනින එක අනිනවා..
එහෙම උනානම් ඌ වැරදි.. ඒ ඩිස්ටන්ස් එකක් තියාගෙන ආවේ නැති නිසා.. ලොරියේ ලෝඩ් එක ගැන ඩ්රයිවර්ට මීටර් නෑ වගේනම්, සයිඩ් මිරර් එකෙන් පිටිපස්සේ බෆර් එකටම හේත්තු කරන් ඉස්සර කරන්න ආව වෑන් එක දැක්කෙත් නැත්තං අනිවා බ්රේක් ගහනවා.. එහෙම උනාම සම්පූර්ණ වැරද්ද පිටිපස්සෙන් ආව එකාගේ..තව තේරුම් කරන්න බෑ..
නිමි..




atta kiyapan tho thama kisima vehicle ekak pedala na neda 

