bike karaya happila car eka uda

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉන්ෂුවරන්ස් එකෙන් වුණත් හදාගන්න කට්ටක් කන්න වෙනෝ නේ, උන් ක්ලේම් එක පාස් කළාම ගරාජ් එකෙන් බෆර් එකක් ගේනකං ඉන්න ඕන එක්කො පංචිකාවත්තේ බෆර් හොයන්න ඕන ඒක කාරෙකේ පාටට පේන්ට් කරවගන්න ඕන බෆර් එකට යටින් බොඩි Damage තියෙනව නම් හදන්න ඕන දැන් මේ වීඩියෝ එකේ කාරෙකේ වහලේ ඇද අරින්න ඕන ... :dull: ඕව ඔක්කොම කරනකං වාහනෙත් නෑ ගරාජ් එකට ගිහිං බැලුවේ නැත්නම් උන් හරියට වැඩේ කරන්නෙත් නෑ නෝ ක්ලේම් බෝනස් එකත් නැතිවෙනව :baffled:

    යකෝ සෙලින්කෝ on the spot ආව බැලුව සල්ලි දුන්න..
    නෝ කතා නෝ සිනා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බයික් එකේ ඩයල් එක වැරදියි.
    සේෆිටි ඩිස්ටෙන්ස් තියලා බයික් එක එලවන්න දැනගන්න ඕන.

    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    යකෝ සෙලින්කෝ on the spot ආව බැලුව සල්ලි දුන්න..
    නෝ කතා නෝ සිනා

    යකෝ සල්ලි ටික කාරෙක උඩින් තියන්නද, :lol: කාරෙකයි සල්ලි ටිකයි ගරාජ් එකට දීල ගෙදර ගිහිං ආහම තිබ්බ විදිහට හදල තියයි කියලද හිතේ. :no:

    අනික ඔහොම දෙන ගාන ගොඩක් වෙලාවට මදි. ගරාජ් එකෙන් Estimate එකක් අරං ඒක ඉන්ෂුවරන්ස් එකෙන් පාස් කරගන්න ඕන :growl: ඒකට දවසකින් බාගයක් වත් යනව ගරාජ් එකෙන් Damage එක estimate කරල Insurance එකෙන් ගරාජ් එකට ඇවිල්ලම ගාන පාස් කළත්. අනික පාස් කළත් ස්පෙයා පාට්ස් ස්ටොක් නැතිනම් උන් ඒව කොළඹින් ගෙන්නනකම් ඉන්න ඕන එක්කෝ අපී Recon එකක් හොයල දෙන්න ඕන

    ඔය JDM ඒවල එහෙම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් නෑ ජපානෙන් ගෙන්නන්න ඕන කිව්වොත් ජපානෙන් එනකං කම්බියකින් එල්ලගෙන දුවන්න ඕන එක්කෝ Recon එකක් දාන්න ඕන :lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ සල්ලි ටික කාරෙක උඩින් තියන්නද, :lol: කාරෙකයි සල්ලි ටිකයි ගරාජ් එකට දීල ගෙදර ගිහිං ආහම තිබ්බ විදිහට හදල තියයි කියලද හිතේ. :no:

    අපේ ගෙදර තියෙන්නේ ගරාජ් එකක් බන් motor mechanic.. තාත්ත කරන්නෙ..
    කොල්ලො වැඩ කරනව..
    අනිත් ටින්කරින් පේන්ට් වලට වෙනම උන් ඉන්නව ඉතින්..
    දාල දවසෙන් උනත් ගත හැකි..
    ඔය කියන කට්ට ඉතින් උබලම තමයි දන්නෙ

    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    අපේ ගෙදර තියෙන්නේ ගරාජ් එකක් බන් motor mechanic.. තාත්ත කරන්නෙ..
    කොල්ලො වැඩ කරනව..
    අනිත් ටින්කරින් පේන්ට් වලට වෙනම උන් ඉන්නව ඉතින්..
    දාල දවසෙන් උනත් ගත හැකි..
    ඔය කියන කට්ට ඉතින් උබලම තමයි දන්නෙ

    :rofl:

    ආ, ඒක හරි :lol: කලින් කියන්ඩ එපැයි ඒක!

    ඔය කට්ට කන වෙලේ මම නම් ගෙදර ගිහිං විනාඩි දහයෙන් සර්පයාගෙ කෑලි ටික Wheel arch එකෙන් ප්‍රෙෂර් වොෂ් කරල දාල නිකං ඉන්නව. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ආ, ඒක හරි :lol: කලින් කියන්ඩ එපැයි ඒක!

    ඔය කට්ට කන වෙලේ මම නම් ගෙදර ගිහිං විනාඩි දහයෙන් සර්පයාගෙ කෑලි ටික Wheel arch එකෙන් ප්‍රෙෂර් වොෂ් කරල දාල නිකං ඉන්නව. :lol:

    මට එහෙම කරන්න බැහැ බන්.. මීයෙක්ට උනත් කැරපොත්තෙක් ට උනත්..
    කූබියෙක් වතුරෙ හිටියත් ඇගිල්ලෙන් අරන් දානව..
    සර්පයෙක් කියලත් වෙනසක් නෑ..

    :dull:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    මට එහෙම කරන්න බැහැ බන්.. මීයෙක්ට උනත් කැරපොත්තෙක් ට උනත්..
    කූබියෙක් වතුරෙ හිටියත් ඇගිල්ලෙන් අරන් දානව..
    සර්පයෙක් කියලත් වෙනසක් නෑ..

    :dull:

    math ehema thama :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113

    මට එහෙම කරන්න බැහැ බන්.. මීයෙක්ට උනත් කැරපොත්තෙක් ට උනත්..
    කූබියෙක් වතුරෙ හිටියත් ඇගිල්ලෙන් අරන් දානව..
    සර්පයෙක් කියලත් වෙනසක් නෑ..

    :dull:

    math ehema thama :dull:

    මම

    1. මීයෙක් දැක්කොත් පූසට පෙන්නනව
    2. කැරපොත්තෙක් කොස්සෙන් අතුගාල එළියට දානව
    3. කූඹි නම් වතුරෙන් අයින් කරල තියෙනව. :yes:
    4. ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්‍රේක් එකක් ගහයි.)

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    math ehema thama :dull:

    all my love to those who care about animals
    9.gif
     
    • Like
    Reactions: richlife

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම
    1. මීයෙක් දැක්කොත් පූසට පෙන්නනව
    2. කැරපොත්තෙක් කොස්සෙන් අතුගාල එළියට දානව
    3. කූඹි නම් වතුරෙන් අයින් කරල තියෙනව. :yes:
    4. ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්‍රේක් එකක් ගහයි.)

    හැම සතාම හදන්නෙ තව විනාඩියක් හරි ජීවත් වෙන්න..
    මිනිහද සතාද කියල වෙනසක් නෑ..
    වාහන නම් හදාගත්ත හැකි ඉතින්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මම

    1. මීයෙක් දැක්කොත් පූසට පෙන්නනව
    2. කැරපොත්තෙක් කොස්සෙන් අතුගාල එළියට දානව
    3. කූඹි නම් වතුරෙන් අයින් කරල තියෙනව. :yes:
    4. ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්‍රේක් එකක් ගහයි.)

    මම
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
     
    • Like
    Reactions: richlife

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113

    ඔයවගේ ඒවත් කරල තියෙනව බන් :yes: පැටව් ඉපදිලා ඇස් ඇරෙන්නත් කලින් පූසි මැරිච්ච හින්ද eye dropper වලින් පූස් පැටවුන්ට එළුකිරි පොවල ලොකුකරල හදාගෙන තියෙනව මැරෙන්න දෙන්නෙ නැතුව :yes:

    හැබැයි පාරෙදි නම් අර විදිහ තමා. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    හැම සතාම හදන්නෙ තව විනාඩියක් හරි ජීවත් වෙන්න..
    මිනිහද සතාද කියල වෙනසක් නෑ..
    වාහන නම් හදාගත්ත හැකි ඉතින්..

    උඹට ඉතිං ලේසිනෙ :baffled: අර කට්ට කෑවේ 2010 දී විතර ඊට පස්සේ හිතාගත්ත ආයේ නම් පාර මැද බ්‍රේක් ගහන්නෙ නෑ කියල. :dull: තාම ඇක්සිඩන්ට් එකක් වුණේ නෑ ඊට පස්සේ :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ ඉන්න එකෙක්වත් සර්පයගේ වැරදි කියන්නේ නෑනේ..:dull:
    කියන්නෙම වාහනයෙයි බයික් එකෙයි වැරදි විතරයි :sorry:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය පකේ ටෝක් දෙකක් එකෙක්වත් ඇත්ත කියන්නෙ නැහැ
    දැණ් ඔය කාර් එක පස්සෙන් ටිපර් එකක් එහෙම කෙළගෙන ආවා නම්
    අරූ මිනිහෙක් පැන්නත් ඔහොම එක තැන බ්‍රේක් ගහන්නෙ නැහැ
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්‍රේක් එකක් ගහයි.)
    සල්ලි තිබ්බට මොලේ තිබ්බට පොන්නකමේ වෙනසක් නැහැ කියන්නෙ ඕක තමා
    මචන් තරහා නැතුව පොඩ්ඩක් කියපන් උබගේ අම්මට මිනිස්සු හුකනවද උඹ පොඩි කාලේ උඹ ඉස්සරහම දාගෙන
    මම දැක්කා රිසර්ච් එහෙක තියෙනවා එහෙම සීන් දැක්කම ඔහොම හිතෙනවා කියලා :)