සතයි මිනිහයි පිටිපස්සේ බෆර් එකයි තුනෙන් එකක් තෝරගන්න කිව්වොත්?![]()
uba nam thoraganne ithin පිටිපස්සේ බෆර් එක
සතයි මිනිහයි පිටිපස්සේ බෆර් එකයි තුනෙන් එකක් තෝරගන්න කිව්වොත්?![]()
ඉන්ෂුවරන්ස් එකෙන් වුණත් හදාගන්න කට්ටක් කන්න වෙනෝ නේ, උන් ක්ලේම් එක පාස් කළාම ගරාජ් එකෙන් බෆර් එකක් ගේනකං ඉන්න ඕන එක්කො පංචිකාවත්තේ බෆර් හොයන්න ඕන ඒක කාරෙකේ පාටට පේන්ට් කරවගන්න ඕන බෆර් එකට යටින් බොඩි Damage තියෙනව නම් හදන්න ඕන දැන් මේ වීඩියෝ එකේ කාරෙකේ වහලේ ඇද අරින්න ඕන ...ඕව ඔක්කොම කරනකං වාහනෙත් නෑ ගරාජ් එකට ගිහිං බැලුවේ නැත්නම් උන් හරියට වැඩේ කරන්නෙත් නෑ නෝ ක්ලේම් බෝනස් එකත් නැතිවෙනව
![]()
යකෝ සෙලින්කෝ on the spot ආව බැලුව සල්ලි දුන්න..
නෝ කතා නෝ සිනා
කාරෙකයි සල්ලි ටිකයි ගරාජ් එකට දීල ගෙදර ගිහිං ආහම තිබ්බ විදිහට හදල තියයි කියලද හිතේ. 
ඒකට දවසකින් බාගයක් වත් යනව ගරාජ් එකෙන් Damage එක estimate කරල Insurance එකෙන් ගරාජ් එකට ඇවිල්ලම ගාන පාස් කළත්. අනික පාස් කළත් ස්පෙයා පාට්ස් ස්ටොක් නැතිනම් උන් ඒව කොළඹින් ගෙන්නනකම් ඉන්න ඕන එක්කෝ අපී Recon එකක් හොයල දෙන්න ඕන 
යකෝ සල්ලි ටික කාරෙක උඩින් තියන්නද,කාරෙකයි සල්ලි ටිකයි ගරාජ් එකට දීල ගෙදර ගිහිං ආහම තිබ්බ විදිහට හදල තියයි කියලද හිතේ.

අපේ ගෙදර තියෙන්නේ ගරාජ් එකක් බන් motor mechanic.. තාත්ත කරන්නෙ..
කොල්ලො වැඩ කරනව..
අනිත් ටින්කරින් පේන්ට් වලට වෙනම උන් ඉන්නව ඉතින්..
දාල දවසෙන් උනත් ගත හැකි..
ඔය කියන කට්ට ඉතින් උබලම තමයි දන්නෙ
![]()
කලින් කියන්ඩ එපැයි ඒක!
ආ, ඒක හරිකලින් කියන්ඩ එපැයි ඒක!
ඔය කට්ට කන වෙලේ මම නම් ගෙදර ගිහිං විනාඩි දහයෙන් සර්පයාගෙ කෑලි ටික Wheel arch එකෙන් ප්‍රෙෂර් වොෂ් කරල දාල නිකං ඉන්නව.![]()

මට එහෙම කරන්න බැහැ බන්.. මීයෙක්ට උනත් කැරපොත්තෙක් ට උනත්..
කූබියෙක් වතුරෙ හිටියත් ඇගිල්ලෙන් අරන් දානව..
සර්පයෙක් කියලත් වෙනසක් නෑ..

මට එහෙම කරන්න බැහැ බන්.. මීයෙක්ට උනත් කැරපොත්තෙක් ට උනත්..
කූබියෙක් වතුරෙ හිටියත් ඇගිල්ලෙන් අරන් දානව..
සර්පයෙක් කියලත් වෙනසක් නෑ..
math ehema thama![]()

මම
1. මීයෙක් දැක්කොත් පූසට පෙන්නනව
2. කැරපොත්තෙක් කොස්සෙන් අතුගාල එළියට දානව
3. කූඹි නම් වතුරෙන් අයින් කරල තියෙනව.
4. ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්රේක් එකක් ගහයි.)
මම
1. මීයෙක් දැක්කොත් පූසට පෙන්නනව
2. කැරපොත්තෙක් කොස්සෙන් අතුගාල එළියට දානව
3. කූඹි නම් වතුරෙන් අයින් කරල තියෙනව.
4. ඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්රේක් එකක් ගහයි.)
පැටව් ඉපදිලා ඇස් ඇරෙන්නත් කලින් පූසි මැරිච්ච හින්ද eye dropper වලින් පූස් පැටවුන්ට එළුකිරි පොවල ලොකුකරල හදාගෙන තියෙනව මැරෙන්න දෙන්නෙ නැතුව

හැම සතාම හදන්නෙ තව විනාඩියක් හරි ජීවත් වෙන්න..
මිනිහද සතාද කියල වෙනසක් නෑ..
වාහන නම් හදාගත්ත හැකි ඉතින්..
අර කට්ට කෑවේ 2010 දී විතර ඊට පස්සේ හිතාගත්ත ආයේ නම් පාර මැද බ්රේක් ගහන්නෙ නෑ කියල.
තාම ඇක්සිඩන්ට් එකක් වුණේ නෑ ඊට පස්සේ 
මේකේ ඉන්න එකෙක්වත් සර්පයගේ වැරදි කියන්නේ නෑනේ..
කියන්නෙම වාහනයෙයි බයික් එකෙයි වැරදි විතරයි![]()

සල්ලි තිබ්බට මොලේ තිබ්බට පොන්නකමේ වෙනසක් නැහැ කියන්නෙ ඕක තමාඔය තුනම පාරෙ වාහනේක යද්දී පාර මැදට ආවොත් නම් Sorry.com සර්පයෙක් කියලත් වෙනසක් නෑ (බල්ලෙක් පූසෙක් නම් ඉස්සරහ බෆර් එක බේරගන්න බ්රේක් එකක් ගහයි.)
