හරි හරි...
උඹල මොකද්ද ඕකට කියන්නෙ කියපන්...
මට හිතෙන්නෙත් 65 ට 75 ගන්න ඇති...
උදෙන්ම ගිහින් ඉතුරු 10 ඉල්ලගනින් 
මම දැනන් හිටියේ මහදැන මුත්තා විතරයි මහජන මුත්තා ඇහුවේ අදයි![]()
වැරදි වචන භාවිත කලොත් Clan එකෙන් kick කරනවා...

radio 1 stream wenne na ban![]()

ඔන්න ඕකනේ උබලා මෙච්චර කල් ෆේක් මුත්තෙක් ගැන නේ දැනගෙන ඉදලා තියෙන්නේ
ඔරිජිනල් මුත්තා මහජන මුත්තා![]()
![]()
මේ... සිරාවටම අහන්නේ... ජෝක් එකක් නෙමෙයි.
පාන් රාත්තලක් 75 ක්ද බං...
අද හවස කඩේ එකා 75 ක් අරගෙන.
ඌට වැරදිලාද???




Tharindu internet awul wela dan thama aye awe. mage song1 iwarada?

පාන් රාත්තලක් තනියම කාපු කාලයක් තිබ්බා බන් 20ට
data card ekak daganin bn
පාන් රාත්තලක් තනියම කාපු කාලයක් තිබ්බා බන් 20ට
