Hmm Smith had de guts to tell tht he initiated move..how many Ludians,paki ,bangro or sinhalu would do de same ? Answer would be none

Last edited:

Hmm Smith had de guts to tell tht he initiated move..how many Indians,park ,bangro or sinhalu would do de same ? Answer would be none![]()
what happened to the best test batsmen in the world
අපරාදෙ අරූ අච්චර ගේම දීගෙන හදාගනිපු career එක. මුගෙ ඇවරේජ් 60 ගනන්නේ?. මුගේ highest ම ratings නුත් all time greatest ratings වල මුල් 5 අතරෙ තිබ්බ මට හරියටම place එක මතක නෑ.
uge career eka wageda ban rate nama chater unama.
Team eka athuleth warner kachal daagena.
team eke un kiwwalu call karala CA walata monawa hari wenna kalin uwa hotel eken wena ekakata maru karanna kiyala..
1-2 year banned kala nam athi ne
1-2 year banned kala nam athi ne
godak durata 1 yr wage ban karai..
ape chandimalta balapanko kisi katawak nathuwa match 2k ban kala..
50% fine kala..
bangaliyonta 25% witarai..
sand paper eka nathuwa niyapotthen heeruwa nam arunta 25%k wath fine karana ekak na..
ICC කරන්න ඕනේ ඒවා කරලා ඉවරයිනේ???? 100% fine එකයි, මැච් එකක් ban කළා. එච්ච්රයිනේද? ඉතුරුඑවා කරනවානම් කරන්නේ ca එකෙන් මම හිතන්නේ
1 yr ban ekak wath denna one munta..
nattam hadenne na,
kari horu.
Ashes walath dan video check karanawa kiyala mama dakka site ekaka.
හොඳ සාකච්චාවක් කට්ටිය බලන්න![]()

mu nikan retire una Police karayek wage![]()

හොඳ සාකච්චාවක් කට්ටිය බලන්න![]()
කතාකරද්දී හෙන ගැම්මක් තියෙනව මරුmu nikan retire una Police karayek wage![]()
ඉන්දියන් ටීම් එකට වේවැලෙන් ගගහ හදනවද දන්නේ නෑ ආමි එකේ වගේ 
මම දෙපාරක් බැලුවා හරියට ෆිල්ම් එකක් බැලුව වගේ
පට්ට ඉන්ටර්වීව් එක..
හිරිගඩුත් පිපෙනවා මූ කියන සමහර දේවල් වලට..
බලපන් අරවින්ද ගැන ඌ කියන දේවල්..
දැන් ෆේස්බුක් එකේ පෝස්ට් දාන පොඩි උන් මේවා බලන්න ඕන..
අපිඅට එහෙම ලස්සන ක්රිකට් අතීතයක් තිබ්බ රටක්..
හරියටම කියනවා නම් ක්රිකට් සංස්කෘතියක්
ලස්සනට විස්තර කරලා කියනව
මම දෙපාරක් බැලුවා හරියට ෆිල්ම් එකක් බැලුව වගේලස්සනට විස්තර කරලා කියනව
![]()
කටුස්සිට ආදරේ හිතිලා![]()
ආදරේ නොකර කොහොමද බලන්නකෝ ලංකාව ගැන කියන ලස්සන