GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    රෝසි ආච්චි;23006320 said:

    Far Cry 5
    9e9ebb18000c8146b6cf01a36d3da6c8.jpg
    Wow:love::love:Patta bro:yes::cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    රෝසි ආච්චි;23006825 said:
    ඔව් බළු කුක්කෝ :yes:

    GTX 1080 Ti / i7 7700K / 1440p

    Ultra Settings / TAA / MB off

    AVG FPS 90~
    giphy-downsized-large.gif

    ps ගහන එකෙක්ට පෙන්නන ආසයි
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    රෝසි ආච්චි;23006840 said:
    CorePack un ACO wagema mekath free offline activate karanwa kiyala unge discord eke dala thibuna :yes: ehema aragena therumak nam na ithin :baffled: buy karanna kalin test karanna wage hodai

    oh I'm not letting anyone into my PC :lol:

    steam eke $43.99 tiyenne. Thama steam release karala nadda koheda. ehemawath ganna balanawa. :rolleyes:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා මට 70කට විතර හොඳ PC එකක් Assemble කර ගන්න ඕන.ඔය අලුතෙන් එන Far Cry 5 වගේ game එකක් lag නොවි play කරන්නත් පුලුවන් එකක්. පුලුවන්නම් හෙල්ප් එකක් දියන්.
    (Monitor එක නැතුව Budget එක 70k) ගන්න හොඳ තැනකුත් කොටාගෙන යන්න.

    මට idea එකක් නෑ මොන Motherboard එකද ගන්නේ කියලා.එක ගත්තොත් මොන processors එකද ඒ board එකට හරියන්නේ.තව VGA එකත් හිතා ගන්න බෑ මොකක්ද හොඳ කියලා.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    кσяη ησρє;23007673 said:
    මචන්ලා මට 70කට විතර හොඳ PC එකක් Assemble කර ගන්න ඕන.ඔය අලුතෙන් එන Far Cry 5 වගේ game එකක් lag නොවි play කරන්නත් පුලුවන් එකක්. පුලුවන්නම් හෙල්ප් එකක් දියන්.
    (Monitor එක නැතුව Budget එක 70k) ගන්න හොඳ තැනකුත් කොටාගෙන යන්න.

    මට idea එකක් නෑ මොන Motherboard එකද ගන්නේ කියලා.එක ගත්තොත් මොන processors එකද ඒ board එකට හරියන්නේ.තව VGA එකත් හිතා ගන්න බෑ මොකක්ද හොඳ කියලා.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න.

    ps4 1k ganain yako
     
    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    Farcry 5 ඒකත් චෝර කරල.. zombie වගේ උනුයි එක එක hallucinations seen දාල. මුන් realistic විදිහට එකක්වත් හදන්නෙ නෑනෙ.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචන්ලා මගේ Desktop එකේ Specs මෙහෙමයි, මේක කීයකට වගේ දෙන්න පුළුවන් වෙයිද ?

    - Intel Core i7 4790 3.6GHZ
    - 8GB Crucial Ballistix Gaming DDR3
    - Galax GTX 970 4GB EXOC Black Edition
    - 120GB SanDisk SSD
    - Gigabyte H97M D3H
    - Customized Gaming Case with White and Green LED Lights and 4 Fans.

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා මගේ Desktop එකේ Specs මෙහෙමයි, මේක කීයකට වගේ දෙන්න පුළුවන් වෙයිද ?

    - Intel Core i7 4790 3.6GHZ
    - 8GB Crucial Ballistix Gaming DDR3
    - Galax GTX 970 4GB EXOC Black Edition
    - 120GB SanDisk SSD
    - Gigabyte H97M D3H
    - Customized Gaming Case with White and Green LED Lights and 4 Fans.

    kiyakata uba denne?