ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මමත් RX 570 15 කින් මයින් කරනවා .මොකද වෙන්නේ කියල තමයි බලාගෙන ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:

    බලාගෙන ඉන්න දෙයක් නෑ. මයින් කරපුගමන් sell කරපන්. ETH හා Etherium tokens ඉවරයි, මම හිතන්නෑ අයෙත් ගොඩ ඒවි කියල. මම නම් මයින් කරන්නෙ අලුත් shit coins එකක් නැතිම වෙලාවට. කොහොමත් Ethash algo එක sucks.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    LAXAN DAVE :lol:

    ඉසන්ක වගේ නමක් තියන එකෙක් තමයි dascoin ජාවාරම කරේ. කොහොම හරි උන් සෙට් එකම මේකට බහින්නෙ පිරමීඩ සීන් වලට කට්ටිය මදි උනාම විතරයි :lol:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    බලාගෙන ඉන්න දෙයක් නෑ. මයින් කරපුගමන් sell කරපන්. ETH හා Etherium tokens ඉවරයි, මම හිතන්නෑ අයෙත් ගොඩ ඒවි කියල. මම නම් මයින් කරන්නෙ අලුත් shit coins එකක් නැතිම වෙලාවට. කොහොමත් Ethash algo එක sucks.

    Ay uba hithanne issarahata neo base coins goda awi kiyalada
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    March 31 කලින් ALTCOIN ගන්න එපා කිව්වේ ඇයි කියලා දැන් හැමෝටම තේරිලා ඇතිනේ..ඔබට සටුයිද දැන් :lol::lol:

    හිතුව වගේම BTC Death Cross line එක touch කරා march 31ට කලින් :cool: 2014 BTC death cross touch කරාම මාස 8-12 bear market එකක් අවා :baffled: තව BTC වල පතම පතම H&S pattern එකක් යනවා..TA අනුව නම් BTC value එක ZERO වෙන්න ඕන ලොල් :lol::lol: 7000-8500$ අතරේ BTC එකතු කරනවා දැක්කා..ඒ නිසා තමාත් චුටිම hopes එකක් තියා ගන්න පුළුවන් :)

    ගොඩක් අය අහල තිබ්බා ඇයි තවත් පොස්ට් දාන්නේ නැත්තේ කියලා

    තෙඩ් එකේ පල් හොරු business සෙට් එකක් BTC crash වෙන වෙන බව දැන දැන coin විකුනනවා :lol::lol: අපි දාන හැම පොස්ට් එකක් නිසාම ත්‍රෙඩ් එක උඩට එන හැම වාරයක් පාසම ලංකාවේ අසරනයෙක්ගේ සල්ලි වලට තෙඩ් එකේ ඉන්න business හොරු විදින නිසා,දැන් පොස්ට් එකක් දාන්නත් අප්පිරියි.. ඇඩ්මින් වත් මැදිහත් වෙලා මේ තෙඩ් එක close කරලා දානවා නම් හොදයි,එහෙම නැත්නම් coin විකුණන හොරුන්ට විරුද්දව කියමර්ග්යක් ගන්නවා නම් හොදයි :)

    හොදට මතක තියා ගන්න ත්‍රෙඩ් එක දාපු කෙනා වෙන එකවුන්ට් එකකින් ලස්සනට coin විකුණන හොර business එක ගෙනියනවා :lol::lol: ඇඩ්මින් ඇතුළු ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක් මේ හොරා කවුද කියලා තේරුම් අරන් ඉන්නේ.

    මතක ඇතිනේ SC(Siacoin) ගෙදරට ගිහිල්ලා අරන් දීලා අන්තිමට ලංකාවේ ගොඩක් අයට කෙලවපු එකෙක් හිටියා.

    Dascoin කියලා,අදටත් පටන් ගත්තේ නැති coin එකක් ලංකාවේ උන්ට ඇගේ ගැහුවෙත් ඒ පල හොරාම තමා..

    අන්න ඒ පල් හොරාම තමා මේ තෙඩ් එක දැම්මෙත්...උ ලස්සනට තෙඩ් එක වෙන account එකකින් දාලා තව එකකින් හොර business වැඩේ දිගට ගෙනියනවා..

    ඇයි මචන්ලා ලංකාවේ අහිංසක උන්ගේ සල්ලි වලට මු විදින්න බලන්නේ..මට නම් හිතා ගන්න බැහැ.. :(:no: මේ පොස්ට් එක දැම්මේ වත් අදටත් මේ තෙඩ් එකේ වෙන දේ නොතේරෙන අහිංසක උන්ගේ සල්ලි ගැන හිතලා..මොනවා උනත් ලංකාවේ සල්ලිනෙ :sorry:

    mcn mamanam hithanne wena thread ekak oya patan ganna mokada apita oya kiyana dewal wadagath
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    මතක ඇතිනේ SC(Siacoin) ගෙදරට ගිහිල්ලා අරන් දීලා අන්තිමට ලංකාවේ ගොඩක් අයට කෙලවපු එකෙක් හිටියා.

    Dascoin කියලා,අදටත් පටන් ගත්තේ නැති coin එකක් ලංකාවේ උන්ට ඇගේ ගැහුවෙත් ඒ පල හොරාම තමා..

    අන්න ඒ පල් හොරාම තමා මේ තෙඩ් එක දැම්මෙත්...උ ලස්සනට තෙඩ් එක වෙන account එකකින් දාලා තව එකකින් හොර business වැඩේ දිගට ගෙනියනවා..
    :sorry::sorry::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    බලාගෙන ඉන්න දෙයක් නෑ. මයින් කරපුගමන් sell කරපන්. ETH හා Etherium tokens ඉවරයි, මම හිතන්නෑ අයෙත් ගොඩ ඒවි කියල. මම නම් මයින් කරන්නෙ අලුත් shit coins එකක් නැතිම වෙලාවට. කොහොමත් Ethash algo එක sucks.

    Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    mokakda ban me etherium token iwarai kiyanne.ethakota goda yanne neo base awada aroo mine karana shit coinda ?:rofl:

    ETH walata kelawei kiyanna amaaryi bun.
    Mama nam hithanne neha.
    ICO ewaa godak boru ewa nikamma salli ekathu karana eka thama kale .meka hinda investors lagei trust eka ICO walata nethuwa yanawa.salli witharayi ekathu karanne project ekak neha. Market eka watenna mekath hethuwak
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare

    :rofl::rofl::rofl:
    Diff එක විතරක් නෙවි මචන් Block chains ටිකත් එන්න එන්න busy. ඔය market එකේ පෙන්න තියෙන දේ මොනව වුනත් එන්න එන්න privacy coins වල demand එක වැඩි වෙනව:baffled::baffled:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ay uba hithanne issarahata neo base coins goda awi kiyalada

    මම කියල නෑ NEO based coins ගොඩ යනව කියල. මට තේරෙන විදියට Equihash හා CryptoNight algo වල coins තමයි දැනට ඉදිරියෙන් තියෙන්නෙ. මම මෙහෙම කියනනෙ මගේ අත්දැකීමෙන්. මේ වර්ගවල coins වල block chains මම නිතර analyse කරනව. මට පෙනුනදේ දේ තමයි. මේ coins වල transactions දවසින් දවස අනෙක් algo වල coins වලට සාපේක්ෂව වැඩි වෙනව කියල.

    අපි exchange එකක trades මිලියන ගානක් කරත් ඒ සියල්ල ඒ exchange එකේ Data Base එක තුල සිදුවන දේවල් පමණයි. ඒවා block chains වල සිදුවන transactions නොවේ.

    මේ coins මිනිස්සු එදිනෙදා ජීවිතේදී ගනුදෙනු සදහා යොදාගන්නා ආකාරය අපිට block chain එකෙන් තේරුම් ගන්න පුළුවන්.

    මගේ අදහස නම් coins එකක් hit වෙනවද නැද්ද කියල අදහසක් ගන්න පුළුවන් ඒ coin එකේ mining diff එකයි block chain එක busy ද නැද්ද කියල බැලීමෙන් පමණයි.

    මම නම් full time මයිනින් තමයි කරන්නෙ. ඔය චාර්ට් බලන සීන් මම නොදනිමි :)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    :rofl::rofl::rofl:
    Diff එක විතරක් නෙවි මචන් Block chains ටිකත් එන්න එන්න busy. ඔය market එකේ පෙන්න තියෙන දේ මොනව වුනත් එන්න එන්න privacy coins වල demand එක වැඩි වෙනව:baffled::baffled:

    Coinmarketcap ekai mining pools specs tikai baluwama totally different
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මම කියල නෑ NEO based coins ගොඩ යනව කියල. මට තේරෙන විදියට Equihash හා CryptoNight algo වල coins තමයි දැනට ඉදිරියෙන් තියෙන්නෙ. මම මෙහෙම කියනනෙ මගේ අත්දැකීමෙන්. මේ වර්ගවල coins වල block chains මම නිතර analyse කරනව. මට පෙනුනදේ දේ තමයි. මේ coins වල transactions දවසින් දවස අනෙක් algo වල coins වලට සාපේක්ෂව වැඩි වෙනව කියල.

    අපි exchange එකක trades මිලියන ගානක් කරත් ඒ සියල්ල ඒ exchange එකේ Data Base එක තුල සිදුවන දේවල් පමණයි. ඒවා block chains වල සිදුවන transactions නොවේ.

    මේ coins මිනිස්සු එදිනෙදා ජීවිතේදී ගනුදෙනු සදහා යොදාගන්නා ආකාරය අපිට block chain එකෙන් තේරුම් ගන්න පුළුවන්.

    මගේ අදහස නම් coins එකක් hit වෙනවද නැද්ද කියල අදහසක් ගන්න පුළුවන් ඒ coin එකේ mining diff එකයි block chain එක busy ද නැද්ද කියල බැලීමෙන් පමණයි.

    මම නම් full time මයිනින් තමයි කරන්නෙ. ඔය චාර්ට් බලන සීන් මම නොදනිමි :)

    :yes::yes:
    Coinmarketcap is not everything what happens in crypto . There is more
     
    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare

    තියෙන ඔක්කොම හැම සතියෙම sell කරලා දානවා දැනට .හදිස්සියකට ප්ලේන්ටි එකක් බොන්නවත් ETH එකක් තියාගන්නේ නැ Rig එකයි crypto chart එකයි දිහා බලාගෙන හැමදාම උදේ හවස හුල්ලන හැටි දැක්කනම් සුජීව ප්‍රසන්න ආරච්චි කතාවක් ලියනවා ෂුවර් එකටම