Lankawe dascoin hit Kare laxan Dave.මොකක්ද බන් ඒ සීන් එක ?
![]()
Lankawe dascoin hit Kare laxan Dave.මොකක්ද බන් ඒ සීන් එක ?
![]()
මමත් RX 570 15 කින් මයින් කරනවා .මොකද වෙන්නේ කියල තමයි බලාගෙන ඉන්නේ![]()
LAXAN DAVE![]()

බලාගෙන ඉන්න දෙයක් නෑ. මයින් කරපුගමන් sell කරපන්. ETH හා Etherium tokens ඉවරයි, මම හිතන්නෑ අයෙත් ගොඩ ඒවි කියල. මම නම් මයින් කරන්නෙ අලුත් shit coins එකක් නැතිම වෙලාවට. කොහොමත් Ethash algo එක sucks.
March 31 කලින් ALTCOIN ගන්න එපා කිව්වේ ඇයි කියලා දැන් හැමෝටම තේරිලා ඇතිනේ..ඔබට සටුයිද දැන්
හිතුව වගේම BTC Death Cross line එක touch කරා march 31ට කලින්2014 BTC death cross touch කරාම මාස 8-12 bear market එකක් අවා
තව BTC වල පතම පතම H&S pattern එකක් යනවා..TA අනුව නම් BTC value එක ZERO වෙන්න ඕන ලොල්
7000-8500$ අතරේ BTC එකතු කරනවා දැක්කා..ඒ නිසා තමාත් චුටිම hopes එකක් තියා ගන්න පුළුවන්
ගොඩක් අය අහල තිබ්බා ඇයි තවත් පොස්ට් දාන්නේ නැත්තේ කියලා
තෙඩ් එකේ පල් හොරු business සෙට් එකක් BTC crash වෙන වෙන බව දැන දැන coin විකුනනවාඅපි දාන හැම පොස්ට් එකක් නිසාම ත්රෙඩ් එක උඩට එන හැම වාරයක් පාසම ලංකාවේ අසරනයෙක්ගේ සල්ලි වලට තෙඩ් එකේ ඉන්න business හොරු විදින නිසා,දැන් පොස්ට් එකක් දාන්නත් අප්පිරියි.. ඇඩ්මින් වත් මැදිහත් වෙලා මේ තෙඩ් එක close කරලා දානවා නම් හොදයි,එහෙම නැත්නම් coin විකුණන හොරුන්ට විරුද්දව කියමර්ග්යක් ගන්නවා නම් හොදයි
![]()
හොදට මතක තියා ගන්න ත්රෙඩ් එක දාපු කෙනා වෙන එකවුන්ට් එකකින් ලස්සනට coin විකුණන හොර business එක ගෙනියනවාඇඩ්මින් ඇතුළු ත්රෙඩ් එකේ ගොඩ දෙනෙක් මේ හොරා කවුද කියලා තේරුම් අරන් ඉන්නේ.
මතක ඇතිනේ SC(Siacoin) ගෙදරට ගිහිල්ලා අරන් දීලා අන්තිමට ලංකාවේ ගොඩක් අයට කෙලවපු එකෙක් හිටියා.
Dascoin කියලා,අදටත් පටන් ගත්තේ නැති coin එකක් ලංකාවේ උන්ට ඇගේ ගැහුවෙත් ඒ පල හොරාම තමා..
අන්න ඒ පල් හොරාම තමා මේ තෙඩ් එක දැම්මෙත්...උ ලස්සනට තෙඩ් එක වෙන account එකකින් දාලා තව එකකින් හොර business වැඩේ දිගට ගෙනියනවා..
ඇයි මචන්ලා ලංකාවේ අහිංසක උන්ගේ සල්ලි වලට මු විදින්න බලන්නේ..මට නම් හිතා ගන්න බැහැ..මේ පොස්ට් එක දැම්මේ වත් අදටත් මේ තෙඩ් එකේ වෙන දේ නොතේරෙන අහිංසක උන්ගේ සල්ලි ගැන හිතලා..මොනවා උනත් ලංකාවේ සල්ලිනෙ
මතක ඇතිනේ SC(Siacoin) ගෙදරට ගිහිල්ලා අරන් දීලා අන්තිමට ලංකාවේ ගොඩක් අයට කෙලවපු එකෙක් හිටියා.
Dascoin කියලා,අදටත් පටන් ගත්තේ නැති coin එකක් ලංකාවේ උන්ට ඇගේ ගැහුවෙත් ඒ පල හොරාම තමා..
අන්න ඒ පල් හොරාම තමා මේ තෙඩ් එක දැම්මෙත්...උ ලස්සනට තෙඩ් එක වෙන account එකකින් දාලා තව එකකින් හොර business වැඩේ දිගට ගෙනියනවා..

බලාගෙන ඉන්න දෙයක් නෑ. මයින් කරපුගමන් sell කරපන්. ETH හා Etherium tokens ඉවරයි, මම හිතන්නෑ අයෙත් ගොඩ ඒවි කියල. මම නම් මයින් කරන්නෙ අලුත් shit coins එකක් නැතිම වෙලාවට. කොහොමත් Ethash algo එක sucks.
Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare

mcn mamanam hithanne wena thread ekak oya patan ganna mokada apita oya kiyana dewal wadagath

mokakda ban me etherium token iwarai kiyanne.ethakota goda yanne neo base awada aroo mine karana shit coinda ?![]()
Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare

mokakda ban me etherium token iwarai kiyanne.ethakota goda yanne neo base awada aroo mine karana shit coinda ?![]()
Ay uba hithanne issarahata neo base coins goda awi kiyalada

Diff එක විතරක් නෙවි මචන් Block chains ටිකත් එන්න එන්න busy. ඔය market එකේ පෙන්න තියෙන දේ මොනව වුනත් එන්න එන්න privacy coins වල demand එක වැඩි වෙනව![]()
Next year ETH Eka POS walata yana nisa community eka full awul

Coinmarketcap ekai mining pools specs tikai baluwama totally different

ඒක නිසා අපි නම් always මයිනින් තමයි 

මම කියල නෑ NEO based coins ගොඩ යනව කියල. මට තේරෙන විදියට Equihash හා CryptoNight algo වල coins තමයි දැනට ඉදිරියෙන් තියෙන්නෙ. මම මෙහෙම කියනනෙ මගේ අත්දැකීමෙන්. මේ වර්ගවල coins වල block chains මම නිතර analyse කරනව. මට පෙනුනදේ දේ තමයි. මේ coins වල transactions දවසින් දවස අනෙක් algo වල coins වලට සාපේක්ෂව වැඩි වෙනව කියල.
අපි exchange එකක trades මිලියන ගානක් කරත් ඒ සියල්ල ඒ exchange එකේ Data Base එක තුල සිදුවන දේවල් පමණයි. ඒවා block chains වල සිදුවන transactions නොවේ.
මේ coins මිනිස්සු එදිනෙදා ජීවිතේදී ගනුදෙනු සදහා යොදාගන්නා ආකාරය අපිට block chain එකෙන් තේරුම් ගන්න පුළුවන්.
මගේ අදහස නම් coins එකක් hit වෙනවද නැද්ද කියල අදහසක් ගන්න පුළුවන් ඒ coin එකේ mining diff එකයි block chain එක busy ද නැද්ද කියල බැලීමෙන් පමණයි.
මම නම් full time මයිනින් තමයි කරන්නෙ. ඔය චාර්ට් බලන සීන් මම නොදනිමි![]()

yep. 100% එකගයි
Coinmarketcap is not everything what happens in crypto . There is more

Graphic cards nam dum dagena wada. Crypto market down but Mining difficulty up. Aiyo sansaare