walking dead

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාව ඉවර වෙන්නෑ කතාව බලන එක අපිට එපා කරවනව බලන එක නවත්තල තමා වෝකිං ඩෙඩ් ඉවරයි කියල හිතාගන්න තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mala jarawak wela dan eka :yes:

    :yes:
    මං අන්තිමට බැලුවෙ කාල්ව සොම්බියෙක් කාල රික්ට පෙන්නන එක විතරයි. ඊට පස්සෙ සීත සෘතුවට නැවැත්තුවනෙ. එතනිං එහාට බලන්න ගත්තෙ නෑ බලන්නෙත් නෑ :)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes:
    මං අන්තිමට බැලුවෙ කාල්ව සොම්බියෙක් කාල රික්ට පෙන්නන එක විතරයි. ඊට පස්සෙ සීත සෘතුවට නැවැත්තුවනෙ. එතනිං එහාට බලන්න ගත්තෙ නෑ බලන්නෙත් නෑ :)

    කාල් මරුනේ නෑ බලපන්.දැන් තමයි නියම එපි ටික යන්නේ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාල් මරුනේ නෑ බලපන්.දැන් තමයි නියම එපි ටික යන්නේ :yes:

    වැඩක් නෑ දැන්ම නැතත් කවද හරි මැරිල යයිනෙ.