කතාව ඉවර වෙන්නෑ කතාව බලන එක අපිට එපා කරවනව බලන එක නවත්තල තමා වෝකිං ඩෙඩ් ඉවරයි කියල හිතාගන්න තියෙන්නෙ.

mala jarawak wela dan eka![]()


මං අන්තිමට බැලුවෙ කාල්ව සොම්බියෙක් කාල රික්ට පෙන්නන එක විතරයි. ඊට පස්සෙ සීත සෘතුවට නැවැත්තුවනෙ. එතනිං එහාට බලන්න ගත්තෙ නෑ බලන්නෙත් නෑ![]()

කාල් මරුනේ නෑ බලපන්.දැන් තමයි නියම එපි ටික යන්නේ![]()
kopi kade balapan![]()


kal malane ban.
