Mitch Starc

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    29594472_811018139088160_6740045958815891175_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Even Wasim Akram & Waqar were doing this at their prime that is how they sent snake balls

    මොකක්ද බන් වසිම්ගෙයි වකාර්ගෙයි කතාව? මට ඕක ගැන මුකුත්ම බලන්න බැරි උනා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොකක්ද බන් වසිම්ගෙයි වකාර්ගෙයි කතාව? මට ඕක ගැන මුකුත්ම බලන්න බැරි උනා.

    වකාරුත් අහු උනා බං ඔය සිං එකට.එක මැච් එකක් BAN කරා.
    ඕක කොහොමත් වෙන දෙයක්.අරුන් Plan කරලා කරපු එකයි අවුල :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Ai ban niyapoththen seam eka hadapu seen ekakuth giya neda? :rolleyes::rolleyes:

    වකාරුත් අහු උනා බං ඔය සිං එකට.එක මැච් එකක් BAN කරා.
    ඕක කොහොමත් වෙන දෙයක්.අරුන් Plan කරලා කරපු එකයි අවුල :yes:

    මේ සිද්දියෙදි උන් දෙන්න මේක සම්බන්ධව මොනා හරි මතයක් ප්‍රකාශ කරලා එහෙම තියෙනවද? ඩිෆෙන්ඩ් කරන්න වගේ ගිහින් තියෙනවද?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    මොකක්ද බන් වසිම්ගෙයි වකාර්ගෙයි කතාව? මට ඕක ගැන මුකුත්ම බලන්න බැරි උනා.

    unge reverse swing balapn, ee wage balling karanna ada kale ekektawath ba, godakma reason eka mun ball eka damage kara, ee kale ada wage camera angles thibbe na echchara, one balu wadak karala sadda nathuwa inna puluwan..... kalayak thibba Inzamam la ehema kanawalu saratama seeni thiyana chwing gum ekak, oke weli ehema alunama ball damage wenawa