ඉතිං ඒ ප්රකාශයත් බොරුයි කියලනෙ බං කියන්නෙ
අපරාදෙ මට මේක නොකිය ඉන්න තිබ්බෙ. ඇඟිලි තියං ඉන්නම බැරිවුනානෙ.
මේකෙ කියවල බලන්න ඔය ප්රශ්නෙ තේරුමක් නැත්තෙ ඇයි කියල සමහර විට තේරෙයි.
There is a story that Bohr was once asked in German what is the quality that is complementary to truth (wahrheit). After some thought he answered clarity (klarheit)
so,
1. උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙන්න බෑ කිව්වෙත් නෑ
2.උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙනව කිව්වෙත් නෑ
3.උඹ මමත්වය තියන මිනිස්සු ආයෙ ඉපදෙනව කියල පිලිගන්නව. එහෙම පිලිගන්නෙ නැත්තං ඉතින් නිවන් දකින්න ඕනෙ නෑනෙ. නලින්ද සිල්වාත් rebirth පිලිගන්න ඕනෙ. නැත්තං නිවන ගැන ඔච්චර මතවාද කියන්න ඕනෙ නෑනෙ.
4.එතකොට මොන level එකෙන් උඩ ජීවීන්ද ආයෙ ඉපදෙන්නෙ? උබට හෝ නලීන්ද සිල්වාට අනුව?
5.උබට එහෙම level එකක් කියන්න බැරිනම් ඒ කියන්නෙ, උබ ජීවත් වීම කියන එකත් නිකම් සංකල්පයක් විතරක් කියලයි හිතන්නෙ.
6. එහෙම බැලුවොත් අපි ජීවත් වෙන්නෙත් නෑ, අපි සත්වයොත් නෙමේ, නැවත ඉපදීමකුත් නැද්ද එතකොට?
7. නිවන් යද්දි මේක බොරුවක් කියල අවබෝද වෙන්නනම්, ඇත්තටම මේක බොරුවක් වෙන්න එපැයි?
8. Then why in the hell are we still living?