නාම-රූප Explained!..

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්ධ දේශණය මේ ලෝකය නොව ඉන් මිදීම ගැනනෙ. ඉතින් ලෝකයෙන් මිදෙන දහම බොරුවක් වෙන්නෙ කොහොමද?

    ඔබ කියන කරුණ පිටකයේ සදහන් වෙනවා දහම අසාර බව. එනම් නිවන ලද පසු දහම අවශ්‍ය නොවන බැවින් එය අසාර බව.

    ඔබ කියන ආකාරයට ඔබ පහුර ඔලුවෙ තියාගෙන යන්නෙත් නැහැ. නමුත් එගොඩ වෙන්න භාවිතා කරන්නෙත් නැහැ. මුලදිම පහුර කඩලා දානවනෙ.

    වචන වලිං ප්‍රකාශ කරන්න පුලුවන් සියල්ල බොරු

    කව්ද පහුර කැඩුවෙ ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සියල්ල බොරු කිව්ව පලියට එහෙම තේරෙන්නෑනෙ. නැත්තං ඇයි බුදු හාමුදුරුවො කල්පනා කලේ මේක මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ඒ නිසා කියල වැඩක් නෑ කියල. තණ්හාව ඇතුලු හැම දේම බොරුවක් තමා. මමවත් නෑ. මගෙ මනසත් නෑ. සියල්ල මම මගේ මනසෙ නිර්මාණය කරගන්න බොරු මනසත් ඇතුලුව.

    ඔබගේ මතය බුද්ධ දේශනාවට පටහැණියි

    1.2.5. කච්‌චානගොත්‌ත සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » අහාර වර්ගය

    කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔබගේ මතය බුද්ධ දේශනාවට පටහැණියි

    1.2.5. කච්‌චානගොත්‌ත සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » අහාර වර්ගය

    කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි.

    සියල්ල නැතැයි කිව්වාම ඒකත් මිනිස් හිතේ ඇතිවෙන සංකල්පයක් විතරයි. නැති බව අපි තේරුම් අරං තියෙන්නෙත් අපි අත්දැකපු ලෝකෙන්. යථාර්තය අපේ සංකල්ප වලට අනුකූලව හැසිරෙනව කියල කියන්න බෑ. සියල්ල ඇත්තේත් නැත නැත්තේත් නැත. ඇත්තේද නැත්තේද නැත්තේත නැත. ආපහු ඇත්තේද නැත්තේද නැත්තේත නැත වන්නේත් නැත. ඕක කෙලවර වෙන්නෙත් නෑ. සියල්ල කියල අරං සියල්ල පැහැදිලි කරන්න හදන හැම සංකල්පයක්ම වැරදියි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :yes:

    හිත, මනස, උඩු හිත, යටි හිත, consciousness,වේදනාව, සංඥ්ඥාව, චේතනාව,සියලු ක්‍රියාවලීන්, පෘතුවි භ්‍රමණය, වර්ශාව,සුලඟ,සීතල දැනීම,විශ්වයේ ප්‍රසාරනය,ect... ආදී වශයෙන් 'රූප' හැර අනෙක් සියලුම දේ 'විඥ්ඥානයයි'.

    කොටින්ම කිව්වොත්,
    සියලුම නාම ධර්මයන් = විඥ්ඥානය ලෙස ගන්න පුලුවන්.

    විඥානය කියන්නෙ තමන්ට හිතෙන දේවල් නෙවෙයි. ඒකත් පිටකයෙ පැහැදිලිව තියෙනවා

    349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්ෂුර්විඥාන ය, ශ්‍රොත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ කියන තරම් සරලයි කියන්නෑ බං. කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙත් නිවන් දකින්න පුලුවන් බොරුවක් කියල. බුදු හාමුදුරුවො පරම සත්‍යයමයි දේශනා කලේ කියමු. ඒ කියන්නෙ සියල්ලේ යථා ස්වභාවය විස්තර කරන්න පුලුවන් වෙන්න වචන අඩංගු බාශාවක් මිනිස්සු හදල කියන එකනෙ. එහෙම වෙනවද ? මිනිස්සුන්ගෙ සංකල්ප සේරම බොරු.

    සියල්ල බොරු කිව්වාම සියල්ල බොරු කියන එකවත් ඇත්ත නෙමේ. සියල්ල බොරුයි කියන එකත් බොරු. තර්කානුකූලව හිතුවොත් එතනම විසංවාදයක්. තර්කයක් බොරු

    ඇයි උබ මේ භාශාවක් අල්ලගෙනෙ ඉන්නෙ, භාශාවකින් තොරවයි සත්‍ය අවබෝධ කරගන්න ඕනෙ.

    වචන වලින් සත්‍ය අවබෝධ කරන්න බෑ. කොටිම්ම කිව්වොත් මිනිස්සු නිර්මාණය කරපු භාශාවෙන් විතරක් සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒකට භාශාව කියන සම්මුතියෙන් බැහැර වෙන්න ඕනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උබ මේ භාශාවක් අල්ලගෙනෙ ඉන්නෙ, භාශාවකින් තොරවයි සත්‍ය අවබෝධ කරගන්න ඕනෙ.

    වචන වලින් සත්‍ය අවබෝධ කරන්න බෑ. කොටිම්ම කිව්වොත් මිනිස්සු නිර්මාණය කරපු භාශාවෙන් විතරක් සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒකට භාශාව කියන සම්මුතියෙන් බැහැර වෙන්න ඕනෙ.

    ඉතිං ඒක තමා කියන්නෙ බුදු දහම කියන්නෙත් සියල්ල බොරු බව අවබෝධ කරගන්න නිර්මාණය කරපු බොරුවක් කියල.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සියල්ල නැතැයි කිව්වාම ඒකත් මිනිස් හිතේ ඇතිවෙන සංකල්පයක් විතරයි. නැති බව අපි තේරුම් අරං තියෙන්නෙත් අපි අත්දැකපු ලෝකෙන්. යථාර්තය අපේ සංකල්ප වලට අනුකූලව හැසිරෙනව කියල කියන්න බෑ. සියල්ල ඇත්තේත් නැත නැත්තේත් නැත. ඇත්තේද නැත්තේද නැත්තේත නැත. ආපහු ඇත්තේද නැත්තේද නැත්තේත නැත වන්නේත් නැත. ඕක කෙලවර වෙන්නෙත් නෑ. සියල්ල කියල අරං සියල්ල පැහැදිලි කරන්න හදන හැම සංකල්පයක්ම වැරදියි.

    ඉතිං කලින් පෝට් එකේ ඔයාමනෙ "මමවත් නෑ. මගෙ මනසත් නෑ. සියල්ල මම මගේ මනසෙ නිර්මාණය කරගන්න බොරු මනසත් ඇතුලුව" කියලා චතුකෝටික මිත්‍යාදෘටියෙ නැත යන අන්තය අරන් තියෙන්නෙ.

    එහෙම නේද?

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතිං ඒක තමා කියන්නෙ බුදු දහම කියන්නෙත් සියල්ල බොරු බව අවබෝධ කරගන්න නිර්මාණය කරපු බොරුවක් කියල.

    හරි එහෙනම් මට කියපං, ඒක සෛලික ඇමීබා ආයෙ ඉපදෙන්නෙ කොහොමද කියල? මේ ඔක්කොම බොරුනම්?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    'සංඛාර' කියන්නෙ 'නාම' ධර්මයක්, 'සකස් කිරීම' යන ක්‍රියාවලියට කියන 'නම'.
    'කිරීම', 'කර්මය','චේතනාව' කියලත් ගන්න පුලුවන්.

    සංකාර කියන්නෙ....

    එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.

    එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉතිං ඒක තමා කියන්නෙ බුදු දහම කියන්නෙත් සියල්ල බොරු බව අවබෝධ කරගන්න නිර්මාණය කරපු බොරුවක් කියල.

    ධර්මයක් කියන්නෙ දරණ ස්වභාවය. ඔයා මේකට බොරුවක් කියනව නම් තථාගතයන් වහන්සේ පෙන්වා දුන් චතුරාර්ය සත්‍ය වෙනුවට නලින්ගෙ බොරුව තමයි අදහන්න වෙන්නෙ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    විඥානය කියන්නෙ තමන්ට හිතෙන දේවල් නෙවෙයි. ඒකත් පිටකයෙ පැහැදිලිව තියෙනවා

    349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්ෂුර්විඥාන ය, ශ්‍රොත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.

    සංකාර කියන්නෙ....

    එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.

    එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.

    එහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.

    හරි හරි බං.. ඕව මම දන්නව. ඒත් ඔය දේවල් වලින් විතරක් සෑහෙන තරම් අවබෝධයක් එන්නෙ නැති නිසා තමයි මෙහෙමෙ ටිකක් වෙනස් විදිහට හිතුවෙ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං කලින් පෝට් එකේ ඔයාමනෙ "මමවත් නෑ. මගෙ මනසත් නෑ. සියල්ල මම මගේ මනසෙ නිර්මාණය කරගන්න බොරු මනසත් ඇතුලුව" කියලා චතුකෝටික මිත්‍යාදෘටියෙ නැත යන අන්තය අරන් තියෙන්නෙ.

    එහෙම නේද?

    ඉතිං ඒ ප්‍රකාශයත් බොරුයි කියලනෙ බං කියන්නෙ :sorry:

    හරි එහෙනම් මට කියපං, ඒක සෛලික ඇමීබා ආයෙ ඉපදෙන්නෙ කොහොමද කියල? මේ ඔක්කොම බොරුනම්?

    :(
    අපරාදෙ මට මේක නොකිය ඉන්න තිබ්බෙ. ඇඟිලි තියං ඉන්නම බැරිවුනානෙ.
    මේකෙ කියවල බලන්න ඔය ප්‍රශ්නෙ තේරුමක් නැත්තෙ ඇයි කියල සමහර විට තේරෙයි.
    There is a story that Bohr was once asked in German what is the quality that is complementary to truth (wahrheit). After some thought he answered clarity (klarheit)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරි හරි බං.. ඕව මම දන්නව. ඒත් ඔය දේවල් වලින් විතරක් සෑහෙන තරම් අවබෝධයක් එන්නෙ නැති නිසා තමයි මෙහෙමෙ ටිකක් වෙනස් විදිහට හිතුවෙ....

    ඔබට සත්‍ය අවබෝද නොවන එක නෙවෙයි අවුල.

    ඔබට අවබෝද නැති දෙයකට ධර්මය ගලපන්න ට්‍රයි කරනකොට අපිට පැහැදිලිව පරස්පරතාවය පේනවා.

    නමුත් ඉස්සරහින් යන හරකාගෙ පස්සෙන් යන්න පුරුදු හරක් වැඩි නිසා, ඔබගෙ මතය අදහන එවුන් අනාත වනවා.

    (334) 4. රාජොවාද ජාතකය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 4. චතුක්‌ක නිපාතය » 4. කොකාලික වර්ගය

    640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.

    හැම වෙලාවෙම පිටකය රෙෆර් කරලා ගන්න. වරදිනවා අඩුයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉතිං ඒ ප්‍රකාශයත් බොරුයි කියලනෙ බං කියන්නෙ :sorry:

    )

    ඉතින් බං උඹ සියල්ල බොරුවක් කියන අන්තයේ හිර වෙලා නම් බිල්ඩිමක් උඩට ගිහින් බිමට පැනලා බලපංකො.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතිං ඒ ප්‍රකාශයත් බොරුයි කියලනෙ බං කියන්නෙ :sorry:

    :(
    අපරාදෙ මට මේක නොකිය ඉන්න තිබ්බෙ. ඇඟිලි තියං ඉන්නම බැරිවුනානෙ.
    මේකෙ කියවල බලන්න ඔය ප්‍රශ්නෙ තේරුමක් නැත්තෙ ඇයි කියල සමහර විට තේරෙයි.
    There is a story that Bohr was once asked in German what is the quality that is complementary to truth (wahrheit). After some thought he answered clarity (klarheit)

    so,

    1. උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙන්න බෑ කිව්වෙත් නෑ
    2.උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙනව කිව්වෙත් නෑ
    3.උඹ මමත්වය තියන මිනිස්සු ආයෙ ඉපදෙනව කියල පිලිගන්නව. එහෙම පිලිගන්නෙ නැත්තං ඉතින් නිවන් දකින්න ඕනෙ නෑනෙ. නලින්ද සිල්වාත් rebirth පිලිගන්න ඕනෙ. නැත්තං නිවන ගැන ඔච්චර මතවාද කියන්න ඕනෙ නෑනෙ.
    4.එතකොට මොන level එකෙන් උඩ ජීවීන්ද ආයෙ ඉපදෙන්නෙ? උබට හෝ නලීන්ද සිල්වාට අනුව?
    5.උබට එහෙම level එකක් කියන්න බැරිනම් ඒ කියන්නෙ, උබ ජීවත් වීම කියන එකත් නිකම් සංකල්පයක් විතරක් කියලයි හිතන්නෙ.
    6. එහෙම බැලුවොත් අපි ජීවත් වෙන්නෙත් නෑ, අපි සත්වයොත් නෙමේ, නැවත ඉපදීමකුත් නැද්ද එතකොට?
    7. නිවන් යද්දි මේක බොරුවක් කියල අවබෝද වෙන්නනම්, ඇත්තටම මේක බොරුවක් වෙන්න එපැයි?
    8. Then why in the hell are we still living?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔබට සත්‍ය අවබෝද නොවන එක නෙවෙයි අවුල.

    ඔබට අවබෝද නැති දෙයකට ධර්මය ගලපන්න ට්‍රයි කරනකොට අපිට පැහැදිලිව පරස්පරතාවය පේනවා.

    නමුත් ඉස්සරහින් යන හරකාගෙ පස්සෙන් යන්න පුරුදු හරක් වැඩි නිසා, ඔබගෙ මතය අදහන එවුන් අනාත වනවා.

    (334) 4. රාජොවාද ජාතකය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 4. චතුක්‌ක නිපාතය » 4. කොකාලික වර්ගය

    640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.

    හැම වෙලාවෙම පිටකය රෙෆර් කරලා ගන්න. වරදිනවා අඩුයි.

    ත්‍රිපිටකයෙ තියන explainations ප්‍රමානවත් නෑ.
    පුලුවන්නම් 'ස්ඵර්ශය' හොඳට විස්තර කරපු තැනක් මට හොයල දීපන්..

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    so,

    1. උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙන්න බෑ කිව්වෙත් නෑ
    2.උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙනව කිව්වෙත් නෑ
    3.උඹ මමත්වය තියන මිනිස්සු ආයෙ ඉපදෙනව කියල පිලිගන්නව. එහෙම පිලිගන්නෙ නැත්තං ඉතින් නිවන් දකින්න ඕනෙ නෑනෙ. නලින්ද සිල්වාත් rebirth පිලිගන්න ඕනෙ. නැත්තං නිවන ගැන ඔච්චර මතවාද කියන්න ඕනෙ නෑනෙ.
    4.එතකොට මොන level එකෙන් උඩ ජීවීන්ද ආයෙ ඉපදෙන්නෙ? උබට හෝ නලීන්ද සිල්වාට අනුව?
    5.උබට එහෙම level එකක් කියන්න බැරිනම් ඒ කියන්නෙ, උබ ජීවත් වීම කියන එකත් නිකම් සංකල්පයක් විතරක් කියලයි හිතන්නෙ.
    6. එහෙම බැලුවොත් අපි ජීවත් වෙන්නෙත් නෑ, අපි සත්වයොත් නෙමේ, නැවත ඉපදීමකුත් නැද්ද එතකොට?
    7. නිවන් යද්දි මේක බොරුවක් කියල අවබෝද වෙන්නනම්, ඇත්තටම මේක බොරුවක් වෙන්න එපැයි?
    8. Then why in the hell are we still living?

    මේ මතය දරණ අයට කියන්නේ චතුස්කෝටික මිත්‍යා දෘෂ්ඨිකයො කියලා.

    ඇත
    නැත
    ඇත්තේත් නැත
    නැත්තේත් නැත යන අන්ත තමයි මෙයාලා ඒ එ් අවස්ථානුකූලව ගන්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    so,

    1. උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙන්න බෑ කිව්වෙත් නෑ
    2.උබ ඇමීබා වගේ ඒක සෛලික ජීවීන් ආයෙ ඉපදෙනව කිව්වෙත් නෑ
    3.උඹ මමත්වය තියන මිනිස්සු ආයෙ ඉපදෙනව කියල පිලිගන්නව. එහෙම පිලිගන්නෙ නැත්තං ඉතින් නිවන් දකින්න ඕනෙ නෑනෙ. නලින්ද සිල්වාත් rebirth පිලිගන්න ඕනෙ. නැත්තං නිවන ගැන ඔච්චර මතවාද කියන්න ඕනෙ නෑනෙ.
    4.එතකොට මොන level එකෙන් උඩ ජීවීන්ද ආයෙ ඉපදෙන්නෙ? උබට හෝ නලීන්ද සිල්වාට අනුව?
    5.උබට එහෙම level එකක් කියන්න බැරිනම් ඒ කියන්නෙ, උබ ජීවත් වීම කියන එකත් නිකම් සංකල්පයක් විතරක් කියලයි හිතන්නෙ.
    6. එහෙම බැලුවොත් අපි ජීවත් වෙන්නෙත් නෑ, අපි සත්වයොත් නෙමේ, නැවත ඉපදීමකුත් නැද්ද එතකොට?
    7. නිවන් යද්දි මේක බොරුවක් කියල අවබෝද වෙන්නනම්, ඇත්තටම මේක බොරුවක් වෙන්න එපැයි?
    8. Then why in the hell are we still living?

    ඒක නෙවෙයි. බාහිර ලෝකෙන් අපි ගන්න ආශ්වාද සියල්ලම සංකල්පිතයි. අපි නිකන් නැති දෙයක් පිටින් ‍හොයලා චාටර් වෙනවා කියන එක උඹට පට්ටෙටම ප්‍රත්‍යක්ෂද? ඒක සිරාවටම පට්ට බන්. ඒ මෙතඩ් එක ඇප්ලයි කලාම ඕන ආසාවක් නිකන්ම නැති කරගන්න පුලුවන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් මට කියන්න සෝවාන් වෙන්න අවශ්‍ය කරනු මොනවද ?
    සෝවාන් මරගපල ලබියෙක් තම සෝවාන් වෙළද කියල දැන ගන්න පුලුවන්ද