විමල්ගේ දියණිය A-9 යි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    විමල්ගේ දියණිය A-9 යි

    තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය. ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.
    කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
    තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.

    YONbel0.jpg

    ​
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දුක දිනා ජයගත් දිරිය දියණියක් :) මේකේ ඉන්න විබාගේ පේල් වෙච්ච අපි හැමෝටම ආදර්ශයක් :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    දුක දිනා ජයගත් දිරිය දියණියක් :) මේකේ ඉන්න විබාගේ පේල් වෙච්ච අපි හැමෝටම ආදර්ශයක් :yes:

    :yes:වියාග්‍රා සීන් එක කියලා සෑහෙන්න මානසිකව වැට්ටුවා විරුද්ධ පක්ෂේ කට්ටිය.කිව්වේ අර මැරුණ එකා මේ කෙල්ලත් එක්කත් බුදියගෙන හිටියා කියලනේ.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    :yes:වියාග්‍රා සීන් එක කියලා සෑහෙන්න මානසිකව වැට්ටුවා විරුද්ධ පක්ෂේ කට්ටිය.කිව්වේ අර මැරුණ එකා මේ කෙල්ලත් එක්කත් බුදියගෙන හිටියා කියලනේ.

    vimalta man kamathi ne.
    eth uta tharam mada gahan 1k lankwe ne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    vimalta man kamathi ne.
    eth uta tharam mada gahan 1k lankwe ne.

    මඩ වලට හොදම පිළියම ඉගනීම.:yes:ඔය කෙල්ල ෆේල් උනානම් කීදෙනෙක් හිනා වෙයිද.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාත්තා වගේ අපතයෙක් නොවී ඉගෙනගන්නවනම් කොච්චර හොදද... හැබැයි 2015 ට කලින් මේ කෙල්ල ඔය කියන රිසල්ට් එක ගත්තානම් අනිවා ඒකත් එකතු වෙනවා නාමල්ගේ ලෝයර් එක්සෑම් පාස් වීමේ ට්‍රැජඩියට...
    ඒ කෙල්ල වාසනාවන්ත් උනා එහෙනම්😂😂😂
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    තාත්තා වගේ අපතයෙක් නොවී ඉගෙනගන්නවනම් කොච්චර හොදද... හැබැයි 2015 ට කලින් මේ කෙල්ල ඔය කියන රිසල්ට් එක ගත්තානම් අනිවා ඒකත් එකතු වෙනවා නාමල්ගේ ලෝයර් එක්සෑම් පාස් වීමේ ට්‍රැජඩියට...
    ඒ කෙල්ල වාසනාවන්ත් උනා එහෙනම්😂😂😂

    Apathayo inne UNP ekene ban...
    Wimalta apathaya kiyanna hethuwak kiyapan balanna..