විමල්ගේ දියණිය A-9 යි
තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්යපෙල විභාගයට පෙනී සිටි සිටියාය. ඊයේ නිකුක් වූ එම විභාගයේ ප්රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.
කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.

Last edited:
මේකේ ඉන්න විබාගේ පේල් වෙච්ච අපි හැමෝටම ආදර්ශයක්