wimal ge duwage result

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    YONbel0.jpg

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය වන විමාශා විශ්වාදරී මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා.

    ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේයි.

    විමල් වීරවංශට එරෙහිව පැවති නඩු විභාගයක් හේතුවෙන් පසුගිය සමයේ ඇයද වැඩි වශයෙන් සමාජයේ කතාබහට ලක් වුණා.

    විමල් වීරවංශගේ නඩු විභාගවලදී පවා නීතීඥයින් පෙන්වා දුන්නේ පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට පවා මානසික තත්ත්වයක් නොමැතිව පසු වූ බවයි.

    කෙසේ වෙතත් විමාශා වීරවංශ සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් පාඩම් වැඩ සිදුකර ගෙන විභාගය ඉහළින්ම සමත්වීමට කටයුතු කර තිබෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
    නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
    ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
    ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
    දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං..... :(

    godak aya ahala thibba ekai damme.okata ochchara dewal kiyanna ona nah.:rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    විමල්ගෙ නෙවෙයි කාගෙ ළමය වුනත් A9 ගත්ත කියන්නෙ ඒ ළමය දක්ෂයි. කවුරු වුනත් හොඳට ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යන එක ගැන පට්ට සතුටුයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    godak aya ahala thibba ekai damme.okata ochchara dewal kiyanna ona nah.:rolleyes:

    උඹ මාර කට්ටක් කාලා එක්සෑම් නම්බර් එක හොයාගෙන ඉමේජ් එකක් විදියට අප්ලෝඞ් කරලා... මට සැකයි උඹ විරවංශවත් ද කියල.... :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    උඹ මාර කට්ටක් කාලා එක්සෑම් නම්බර් එක හොයාගෙන ඉමේජ් එකක් විදියට අප්ලෝඞ් කරලා... මට සැකයි උඹ විරවංශවත් ද කියල.... :P

    apo naha neth news eke daala thibbe.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
    නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
    ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
    ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
    දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං..... :(

    අනික බන් විශාක එකේ...! ඕකෙ ඒ 9 ගන්නෙ නැති ළමයි නැතුව ඇති..:D
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අනික බන් විශාක එකේ...! ඕකෙ ඒ 9 ගන්නෙ නැති ළමයි නැතුව ඇති..:D

    ape lamayinwa daganna widihak nahane okata.politikkekwath adunananawanam wade goda.:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය රිසාල්ට් එක අනුව මට පෙන්නේ, ශෂී විමලේට කොකා පෙන්නා තියෙන හැඩයි.. අට පාස් අප්පාගේ දුව A10 ක් දාපු එකනම් පට්ටා.. එත් දුවේ බාහිර වැඩත් කරන්න.. සිගිරි එහෙම යන්න.. විෂය බාහිර ක්‍රියා නොකලොත් අප්පට වගේ කටින් තමා වැඩ ගන්න වෙන්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ape lamayinwa daganna widihak nahane okata.politikkekwath adunananawanam wade goda.:(

    වැඩක් නෑ බන්.. ඕලෙවල් ඔහොම ඉස්කෝලෙන් පොවල ගොඩ දැමම්ට එහෙම ඒලෙවල් ගොඩදම්මන්න බෑ...
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කාගේ උනත් ලමයෙක්නේ. දක්ෂ නිසා තමයි ඔය රිසල්ට්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඔය රිසාල්ට් එක අනුව මට පෙන්නේ, ශෂී විමලේට කොකා පෙන්නා තියෙන හැඩයි.. අට පාස් අප්පාගේ දුව A10 ක් දාපු එකනම් පට්ටා.. එත් දුවේ බාහිර වැඩත් කරන්න.. සිගිරි එහෙම යන්න.. විෂය බාහිර ක්‍රියා නොකලොත් අප්පට වගේ කටින් තමා වැඩ ගන්න වෙන්නේ..

    :sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය රිසාල්ට් එක අනුව මට පෙන්නේ, ශෂී විමලේට කොකා පෙන්නා තියෙන හැඩයි.. අට පාස් අප්පාගේ දුව A10 ක් දාපු එකනම් පට්ටා.. එත් දුවේ බාහිර වැඩත් කරන්න.. සිගිරි එහෙම යන්න.. විෂය බාහිර ක්‍රියා නොකලොත් අප්පට වගේ කටින් තමා වැඩ ගන්න වෙන්නේ..

    ලෙවල් වලට ඒ නමයක් ගන්න එක සිම්පල් දෙයක් බන්... ලන්කාවෙම ගත්ත උන් 9000ක් ඉන්නව කියන්නෙ... විබාගෙ කරන්නෙත් ලක්ශයක් විතර.. :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    කාගේ උනත් ලමයෙක්නේ. දක්ෂ නිසා තමයි ඔය රිසල්ට්.

    ඒක හරි බං... හැබැයි ලංකාවේ ඒ 9 ගත්ත එකම ළමයා මෙයා නම් මෙච්චර උඩ දැම්මට අවුලක් නෑ... මේ ළමයා දක්ෂයි.... හැබැයි මේක මේ විමලය ගිහින් ලිව්ව වගේ දාන එකයි අවුල....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර පාටලීගෙ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දාල තිබ්බ ඒලෙවල් මැත්ස් කරල.. අන්න ඒව නම් ඇචිව්මන්ට්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    අර පාටලීගෙ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දාල තිබ්බ ඒලෙවල් මැත්ස් කරල.. අන්න ඒව නම් ඇචිව්මන්ට්..

    :yes::yes::yes:
    සැබෑ දක්ෂයෝ....
    (විමලගේ දුවත් එහෙම කරපු දවසට මම ත්‍රෙඩ් එකක් දානවා... තව අවුරුදු දෙකක් ජීවත් වෙන්න චෑන්ස් එක තිබ්බොත්....:))
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලෙවල් වලට ඒ නමයක් ගන්න එක සිම්පල් දෙයක් බන්... ලන්කාවෙම ගත්ත උන් 9000ක් ඉන්නව කියන්නෙ... විබාගෙ කරන්නෙත් ලක්ශයක් විතර.. :lol:
    අනිත් 8999 වගේ නෙමෙයි බන්. මේ ළමයා මානසික පිඩනෙන් හිටියේ. අම්මා වයග්‍රා ගහලා කොල්ලෝ එක්ක මාට්ටු. තාත්තා හිරේ.. ඒ අස්සේ බාප්පා ගෙට පනිනවා. කියක් ප්‍රශ්නද?