![]()
සැබෑ දක්ෂයෝ....
(විමලගේ දුවත් එහෙම කරපු දවසට මම ත්‍රෙඩ් එකක් දානවා... තව අවුරුදු දෙකක් ජීවත් වෙන්න චෑන්ස් එක තිබ්බොත්....)

දැන් කවුරු හරි කියයි මම මේ පාර අමාරුවෙන් ඕ ලෙවල් දාගත්ත නිසා ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා කියල....
ඔයත් විශාක ගියා නම් A-9ape lamayinwa daganna widihak nahane okata.politikkekwath adunananawanam wade goda.![]()

පාටලිගේ දුව ලස්සන නැ, ඔය ශානුද්රිලා වගේ.. ඒ නිසා සැනසීමේ පාඩම් කරන්න ඇති. ජංගි ඉල්ලගෙන පස්සෙන් එන උන් නැනේ..අර පාටලීගෙ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දාල තිබ්බ ඒලෙවල් මැත්ස් කරල.. අන්න ඒව නම් ඇචිව්මන්ට්..
පාටලිගේ දුව ලස්සන නැ, ඔය ශානුද්රිලා වගේ.. ඒ නිසා සැනසීමේ පාඩම් කරන්න ඇති. ජංගි ඉල්ලගෙන පස්සෙන් එන උන් නැනේ..
මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං.....
චන්ද්‍රිකා සෝබෝන් වල විබාගේ ලිව්වා හැටි, නාමල් නීති විබාගෙන් 99ක් ගත්තු හැටි, චිචී බේබි පයිලට් ලයිසොන් ගත්තු හැටි සිහිවෙනකොට මේවා දැක්කම ඇහැට කදුලුත් එනවා.ඔව් ... ලස්සන කෙල්ලො තරුණ කාලෙ ඉගන ගත්තෙ නැත්තම් ටිකක් වයසට යද්දි නිකම්ම නිකම් මිනිහට බත් තම්බන ගෑනියෙක් වෙනව..
මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං.....

A 9 Gaththa dennek merila kiylath news ekak thibuna.
Akek siyadiwi nasagana. Anith eka accident ekak.
Sad news dekakma...![]()
ලංකාවෙ 1 වුන්නෑ කියලද ?
මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං.....
mata bari una ban.![]()