Facebook & Cambridge Analytica අර්බුදය

UserDone

Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ 2016 මැතිවරණය, ඇතුලුව දේශපාලනික උද්ඝෝෂනවලදී විභව්ය ඡන්දදායකයින් ඉලක්ක කිරීමට හැකි මෘදුකාංගයක් ගොඩ නැංවීම සඳහා Cambridge Analytica විසින් එක්සත් ජනපදයේ පදනම් වූ දත්ත මිලියන ගණනක් ෆේස්බුක් පරිශිලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගත් බව ලන්ඩන් ඔබ්සර්වර් හා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මාර්තු 17 දා වාර්තා කලේය.

    Facebook-trump.jpg

    මෙම දත්ත සොරකම සදහා භාවිතා කල "this is your digital life" නම් යෙදුම 2014 මුල් භාගයේ දී, කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ රුසියානු-ඇමරිකානු පර්යේෂකයෙකු වන ඇලෙක්සර් කොන්ගන් විසින් ගොඩනගනු ලැබීය.

    Kogan විසින් මිලියන 50 කට වඩා වැඩි ෆේස්බුක් භාවිතා කරන්නන් ගේ දත්ත කේම්බ්රිජ් විශ්ලිට්ටිකාව වෙත ලබා දෙන ලදී. ඒ ඉලක්කගත දේශපාලන දැන්වීම් නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි මිලියන 30 ක් "මනෝවිද්යාත්මක" profile නිර්මාණය කිරීම සදහායි.

    එක්සත් රාජධානියේ Channel 4 ප්රවෘත්ති නාළිකාව මාර්තු 19 දා වීඩියෝ පට කිහිපයක් විකාශනය කළ අතර Cambridge Analytica, ප්රධාන විධායක නිලධාරි ඇලෙක්සැන්ඩර් නෙක්ස්, පෝස්ටර් හා වෙනත් කූටෝපායන් අල්ලා ගැනීමට හැකිවිය.

    නයිජීරියාවේ 2015 ජනාධිපතිවරනයේදී ඡන්දය ප්‍රථිපලට ඇගිලිගැසීම සදහා Israeli පරිගණක හැකර් සමඟ කටයුතු කළ අය සමඟ Cambridge Analytica, කටයුතු කල බවට Observer ප්රකාශයට පත් කරන ලදී. එමෙන්ම අනෙකුත් කෙන්යාවේ මතභේදාත්මක මැතිවරණවල ප්රතිඵල සදහාද Cambridge Analytica භූමිකාව ගැන ප්රශ්න මතු කළහ.

    අඟහරුවාදා, European Union හැර යාම පිලිබඳ ජනමත විචාරනයට (Brexit), Cambridge Analytica සමග සම්බන්ධ වූ බවටද සාක්ෂි ඉදිරිපත් වූහ.

    මේ අතර, ට්විටර් හී #DeleteFacebook trend එකක් ආරම්භ විය. ෆේස්බුක් ප්රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගෙන් උත්සාහ කලේ ප්‍රධාන මාධය හරහා සිදුවූයේ දැයි තේරුම් කර දීමට උත්සාහ කිරීමයි. සමාජ මාධ්ය දැවැන්තයාගේ කොටස් වටිනාකම එක් තැනක දී ඩොලර් බිලියන 60ක් දක්වා පහතට වැටීමකට ලක්ව තිබේ !

    208201_600.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sword_Fish

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේ සකාට ඔඛේ උදව් අවැසි මොහොතයි
    අපේ සකා අපි ඔබ සමගයි
    අපි සකාට සකා අපිට

    :P:P
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    DeleteFacebook කියල ෆේස්බුක් එකේම කියල හරියනවද :baffled:

    ට්විටර් හී #DeleteFacebook trend එකක් ආරම්භ විය. :P මේ සදහා සක්‍රීයව Elon Musk ද සම්බන්ද විය.

    Elon-Musk-Joins-DeleteFacebook-1-1170x480.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ට්විටර් හී #DeleteFacebook trend එකක් ආරම්භ විය. :P

    මේ සදහා සක්‍රීයව Elon musk ද සම්බන්ද විය.

    Elon-Musk-Joins-DeleteFacebook-1-1170x480.jpg
    ආ ට්විටර් වල :P

    ට්විටර් එකේ උන්ට දෙයියෝ දුන්න වගේ වෙන්න ඇති :D උන්ම ප්‍රමෝට් කරන්න ඇති ඕක ඇතුලෙන්
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    ඔවු අනිවාර්යෙන්ම, මේක ඇත්තටම "විද්දේ පදුරට වැදුනේ හාවාට" තත්වයක්.

    බටහිර මාධ‍යට ඇත්තටම ඕනේ උනේ Donald Trump ට මඩක් ගහන්න, ඒත් අන්තිමට Cambridge Analytica එකේ එකෙක් media වලට ආව උන් data model එක ගහන්න FB එකෙන් data ඇද්දා කියාගෙන.

    අන්තිමට ඒක FB පැත්තට හැරුනා
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Twitter ekenuth oya balu wada karanawa bn... un sarin sare ISIS ekata sambanda account kiyala bulk delete karanawa account, passe boruwata kiyana Anonymous eke un account hack karanawa kiyala. Un kohomada bn eka para account 500-600 hack karanne. Mun okkoma boruwa karanne .... samaharak wita elakiri, GTRZ nuth ape profile athule monawada wenne kiyala balan aththe :baffled: :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    :no: kawadawath wattanna ba
    යාහු එකට මොකද උනෙ ?

    මයි ස්පේස් මොකද උනෙ ?

    නොකියා එකට මොකද උනෙ ?

    ෆෙස්බුක් එකට එය නොවෙ යැයි කිව හැකිද ?

    මෙ සිද්ධිය අද වෙලා හෙට ෆෙස්බුක් එක වැටෙන්නෙ නැහැ.ඒත් බහින කලාව පටන් ගන්නවා.හැබැයි ෆෙස්බුක් එකට හරියන රිප්ලේස්මන්ට් එකක් හැදෙන්න ඕනෙ . ගොඩාක් ඉන්නෙ මොබයි යූසර් ලා.මැසෙන්ජර් සුපර් ඇප් එකක් හැදුවොත් වෙන කම්පැණි එකකින් ෆෙස්බුක් එක වට්ත් හැකි .
     
    අපේ රටේ data වලින් data model ගහන්න ගිහින් තමයි දවසක Cambridge Analytica වගේ එවුන් ඇනගන්නේ.

    මොකද මගේ FB එකේ එකෙක් ඉන්නවා ඌ Jan 8 මහින්දගේ රෙද්ද ගැලෙව්වා, මේපාර ජන්දෙදී උගේ තාත්තාට UNP එකෙන් නාමයෝජනා දුන් නෑ කියල මෙන්න දැන් මහින්ද මැතිතුමනි අපි ඔබ සමගයි කියලා post share කරනවා.

    කොහොමද මෙහෙම එවුන්ගේ data වලින් decision ගන්නේ.
    :lol::lol::lol:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    යාහු එකට මොකද උනෙ ?

    මයි ස්පේස් මොකද උනෙ ?

    නොකියා එකට මොකද උනෙ ?

    ෆෙස්බුක් එකට එය නොවෙ යැයි කිව හැකිද ?

    මෙ සිද්ධිය අද වෙලා හෙට ෆෙස්බුක් එක වැටෙන්නෙ නැහැ.ඒත් බහින කලාව පටන් ගන්නවා.හැබැයි ෆෙස්බුක් එකට හරියන රිප්ලේස්මන්ට් එකක් හැදෙන්න ඕනෙ . ගොඩාක් ඉන්නෙ මොබයි යූසර් ලා.මැසෙන්ජර් සුපර් ඇප් එකක් හැදුවොත් වෙන කම්පැණි එකකින් ෆෙස්බුක් එක වට්ත් හැකි .

    අැත්තටම මේක වෙන්න පුළුවන්.
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    Twitter ekenuth oya balu wada karanawa bn... un sarin sare ISIS ekata sambanda account kiyala bulk delete karanawa account, passe boruwata kiyana Anonymous eke un account hack karanawa kiyala. Un kohomada bn eka para account 500-600 hack karanne. Mun okkoma boruwa karanne .... samaharak wita elakiri, GTRZ nuth ape profile athule monawada wenne kiyala balan aththe :baffled: :P

    අපේ රටේ data වලින් data model ගහන්න ගිහින් තමයි දවසක Cambridge Analytica වගේ එවුන් ඇනගන්නේ.

    මොකද මගේ FB account එකේ එකෙක් ඉන්නවා ඌ January 8 මහින්දගේ රෙද්ද ගැලෙව්වා, මේපාර ජන්දෙදී උගේ තාත්තාට UNP එකෙන් නාමයෝජනා දුන් නෑ කියල මෙන්න දැන් මහින්ද මැතිතුමනි අපි ඔබ සමගයි කියලා post share කරනවා.

    කොහොමද මෙහෙම එවුන්ගේ data වලින් decision ගන්නේ :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    අපේ රටේ data වලින් data model ගහන්න ගිහින් තමයි දවසක Cambridge Analytica වගේ එවුන් ඇනගන්නේ.

    මොකද මගේ FB account එකේ එකෙක් ඉන්නවා ඌ January 8 මහින්දගේ රෙද්ද ගැලෙව්වා, මේපාර ජන්දෙදී උගේ තාත්තාට UNP එකෙන් නාමයෝජනා දුන් නෑ කියල මෙන්න දැන් මහින්ද මැතිතුමනි අපි ඔබ සමගයි කියලා post share කරනවා.

    කොහොමද මෙහෙම එවුන්ගේ data වලින් decision ගන්නේ :lol::lol::lol::lol::lol:

    අපෙ රටෙ එවුන්ගෙ ඩේටා ගන්නවා.
    ඒ ඩේටා ගැනිමෙ ප්‍රත්ඵලයක් තමා මහින්ද පරාද වීම, සිංහල මුස්ලිම් අර්බූධය.
    ඒ කේම්බ්‍රිජ් ඇනලටිකා එකෙ විස්ට්ල්බ්ලොව් කරපු එකා කිව්වා " රටෙ දේශපාලනය වෙනස් වෙන්න නම් ඒ හා බැඳිච්ච කල්චර් එක වෙනස් වෙන්න ඕනෙ, කල්චර් එකෙ ඒකකය මිනිස්සු"

    දැන් බලපන් කොහෙවත් තිබ්බ ජෙවිපි එකට ෆෙස්බුක් එකෙන් හැදිච්ච කල්චර් එක?
    මහින්දට හොරා කිව්ව කල්චර් එක?
    මතක ඇති නෙ ඒ කාලෙ ?
    මුස්ලිම් එවුන්ට නැඟිච්ච විරෝධය ?
    මෙව්වා ෆෙස්බුක් එකට කලින් තිබ්බාද ?
     
    ඔවු වෙන්න පුලුවන්, නමුත් Cambridge Analytica engagement එකක් තියනව කියන්න තාම කරුනු නෑ. මොකද Chanel 4, Cambridge Analytica ව කඩේ යවන්නේ Sri Lankan Election එකකට සහය ඉල්ලලා. Cambridge Analytica එතනදි උන් SL election එකකට කලින් support කරා කියල කියන් නෑ, නමුත් india,UK ගැන කියනවා.
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    යාහු එකට මොකද උනෙ ?

    මයි ස්පේස් මොකද උනෙ ?

    නොකියා එකට මොකද උනෙ ?

    ෆෙස්බුක් එකට එය නොවෙ යැයි කිව හැකිද ?

    මෙ සිද්ධිය අද වෙලා හෙට ෆෙස්බුක් එක වැටෙන්නෙ නැහැ.ඒත් බහින කලාව පටන් ගන්නවා.හැබැයි ෆෙස්බුක් එකට හරියන රිප්ලේස්මන්ට් එකක් හැදෙන්න ඕනෙ . ගොඩාක් ඉන්නෙ මොබයි යූසර් ලා.මැසෙන්ජර් සුපර් ඇප් එකක් හැදුවොත් වෙන කම්පැණි එකකින් ෆෙස්බුක් එක වට්ත් හැකි .

    අනිවාර්යයෙන්ම, Indian investors ලා කීපදෙනෙක් india වට ගැලපෙන social network එකක් හදන්න කරනවා කියලත් ආරංචියි.

    Facebook has lost $80 billion in market value since its data scandal