Facebook & Cambridge Analytica අර්බුදය

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    අපේ රටේ data වලින් data model ගහන්න ගිහින් තමයි දවසක Cambridge Analytica වගේ එවුන් ඇනගන්නේ.

    මොකද මගේ FB account එකේ එකෙක් ඉන්නවා ඌ January 8 මහින්දගේ රෙද්ද ගැලෙව්වා, මේපාර ජන්දෙදී උගේ තාත්තාට UNP එකෙන් නාමයෝජනා දුන් නෑ කියල මෙන්න දැන් මහින්ද මැතිතුමනි අපි ඔබ සමගයි කියලා post share කරනවා.

    කොහොමද මෙහෙම එවුන්ගේ data වලින් decision ගන්නේ :lol::lol::lol::lol::lol:

    :eek::baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    අපෙ රටෙ එවුන්ගෙ ඩේටා ගන්නවා.
    ඒ ඩේටා ගැනිමෙ ප්‍රත්ඵලයක් තමා මහින්ද පරාද වීම, සිංහල මුස්ලිම් අර්බූධය.
    ඒ කේම්බ්‍රිජ් ඇනලටිකා එකෙ විස්ට්ල්බ්ලොව් කරපු එකා කිව්වා " රටෙ දේශපාලනය වෙනස් වෙන්න නම් ඒ හා බැඳිච්ච කල්චර් එක වෙනස් වෙන්න ඕනෙ, කල්චර් එකෙ ඒකකය මිනිස්සු"

    දැන් බලපන් කොහෙවත් තිබ්බ ජෙවිපි එකට ෆෙස්බුක් එකෙන් හැදිච්ච කල්චර් එක?
    මහින්දට හොරා කිව්ව කල්චර් එක?
    මතක ඇති නෙ ඒ කාලෙ ?
    මුස්ලිම් එවුන්ට නැඟිච්ච විරෝධය ?
    මෙව්වා ෆෙස්බුක් එකට කලින් තිබ්බාද ?

    me muslim scene eka honda data ekak :yes: balapn oya sinhala-muslim waliyak giyapu gaman , mulinma kanagatuwa prakasha karanne US Embassy eke un.... :frown: unta rata aul karanna one nam, oya point eka wadi karanna monawahari karanam ratata kelawana eka nothing :sorry:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    F**** they saying they used a srilankan person with an assistance to make the trap

    F**** they saying they used a srilankan person with an assistance to make the trap...

    It was said, make a contact with analytica for a electoral campaign.. :-D

    This is the important part, i heard in this video.... these people are fucking insane.... smart.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    me muslim scene eka honda data ekak :yes: balapn oya sinhala-muslim waliyak giyapu gaman , mulinma kanagatuwa prakasha karanne US Embassy eke un.... :frown: unta rata aul karanna one nam, oya point eka wadi karanna monawahari karanam ratata kelawana eka nothing :sorry:

    මුස්ලිම් එවුන් එක්ක අපිව තරහා කෙරෙව්වාහම මුස්ලිම් රටවල් අපි එක්ක මල.මානව හිමිකම් කවුන්සිලයෙ අපෙ පැත්තට ඉන්න බහුතරය මුස්ලිම් රටවල්.මානව හිමිකම් කවුන්සිලයෙ අපිට ප්‍රශ්න ඇති කරෙ කවුද ? මුස්ලිම් රටවල් තරහා වුණොත් මේ සීන් එකෙන් අපිට සපොර්ට් කවුද ?
    මුස්ලිම් උන් කවදාවත් වෙනම රටක් ඉල්ලලා අපි එක්ක යුද්ධ කරෙ නැහැ එත් එක ජාතියක් එහෙම කරා.ඒ ගොල්ලො බලු උනා 2009 දි.යුද්දෙදි උනත් අල්ජසීරා එක හිටියෙ අපෙ පැත්තෙ.
    මෙ සීන් එකෙන් අල් ජසීරා එකත් අපිට කපනවා

    වාසිය කාටද ? හිතපන් හොඳට.
    කිච වුණු කට්ටිය වෙනත් ක්‍රමෙකින් රටට කෙලින්න බලනවා.
    අනෙක් පැත්තට මුස්ලිම් විරොධය ඉන්දියාවට පෙම්ඬ්ඳිමටත් හෙතුවක් වෙනවා.
    මෙච්චරකල් වයිර කරපු ඉන්දියන් ටීම් එකට එක දවසෙන් පෙම් බැන්දා.
    බංගාලි මුස්ලිම් වෙච්ච නිසා වැඩෙ තවත් සීඝ්‍ර උනා.
    ඉන්දියාව හින්දු රටක් , මුස්ලිම් ප්‍රශ්නෙදි ඉන්දීය පෙම් බැඳීම අපෙ උන් කරනවා.
    එට්කා, සීපා අත්සන් කරන්න පාර කැපෙනවා.
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    F**** they saying they used a srilankan person with an assistance to make the trap...

    It was said, make a contact with analytica for a electoral campaign.. :-D

    This is the important part, i heard in this video.... these people are fucking insane.... smart.

    Technically they act a Jehan's role in Digital manner at the elections.
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    මුස්ලිම් එවුන් එක්ක අපිව තරහා කෙරෙව්වාහම මුස්ලිම් රටවල් අපි එක්ක මල.මානව හිමිකම් කවුන්සිලයෙ අපෙ පැත්තට ඉන්න බහුතරය මුස්ලිම් රටවල්.මානව හිමිකම් කවුන්සිලයෙ අපිට ප්‍රශ්න ඇති කරෙ කවුද ? මුස්ලිම් රටවල් තරහා වුණොත් මේ සීන් එකෙන් අපිට සපොර්ට් කවුද ?
    මුස්ලිම් උන් කවදාවත් වෙනම රටක් ඉල්ලලා අපි එක්ක යුද්ධ කරෙ නැහැ එත් එක ජාතියක් එහෙම කරා.ඒ ගොල්ලො බලු උනා 2009 දි.යුද්දෙදි උනත් අල්ජසීරා එක හිටියෙ අපෙ පැත්තෙ.
    මෙ සීන් එකෙන් අල් ජසීරා එකත් අපිට කපනවා

    වාසිය කාටද ? හිතපන් හොඳට.
    කිච වුණු කට්ටිය වෙනත් ක්‍රමෙකින් රටට කෙලින්න බලනවා.
    අනෙක් පැත්තට මුස්ලිම් විරොධය ඉන්දියාවට පෙම්ඬ්ඳිමටත් හෙතුවක් වෙනවා.
    මෙච්චරකල් වයිර කරපු ඉන්දියන් ටීම් එකට එක දවසෙන් පෙම් බැන්දා.
    බංගාලි මුස්ලිම් වෙච්ච නිසා වැඩෙ තවත් සීඝ්‍ර උනා.
    ඉන්දියාව හින්දු රටක් , මුස්ලිම් ප්‍රශ්නෙදි ඉන්දීය පෙම් බැඳීම අපෙ උන් කරනවා.
    එට්කා, සීපා අත්සන් කරන්න පාර කැපෙනවා.

    :confused::confused::confused: