හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

    ඔන්න පුතේ අලුත් ටෑක්ස්...

    ඉතිරිකිරීමේ ගිනුමේ පොලියට 5% ක මාසික බද්දක්, කලින් තිබ්බ මාසේට පොලිය රුපියල් 5000 ට අඩුනම් ටෑක්ස් නෑති එක නෑති කරලා, දෑන් මාසේට පොලිය කීයක් ආවත් මේ හිගන යහපාලන වේසිගේ පුතාලා ඒකෙන් 5% ගසාකනවා.

    මෙන්න අලුත් ඉන්කම් ටෑක්ස්,

    මාසේට ආදායම 100,000-150,000 අතර නම් 4%
    මාසේට ආදායම 150,000-200,000 අතර නම් 8%
    මාසේට ආදායම 200,000-250,000 අතර නම් 12%
    මාසේට ආදායම 250,000-300,000 අතර නම් 16%
    මාසේට ආදායම 300,000-350,000 අතර නම් 20%
    මාසේට ආදායම 350000 ට වෑඩිනම් 24%


    මිනිහෙක් මහන්සි වෙලා හම්බ කරන තුට්ටු දෙකත් හිගාකන නිවට පබයෙක් සහ වද පොන්නයෙක් රජකරන රටක් මේක. ජීවිත කාලේට දෑකපු සක්කිලිම ආන්ඩුව. වෙනසක් බලාපොරොත්තු වෙච්ච ලක්ශ 62 ට හරිම සතුටු ඈති දෑන්.


    wRbaxAS5I9xE7xpZT05GJdW-jFMe2qOO3ij_WAgyRv1pmpgISS5EaqRL0Pv9C-ZfOan9X2P8pRO7Sdrfk9J6jy4daSDB1aKfavPxjiIHF3RUJzg22_I2p5ATBuBMEQ=s0-d-e1-ft


    29598243_1784982958475022_2668981999264014522_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්තික ඔස්තාර් වද රනිලාස්ගෙ වෙනස දැන් සැපයි...උපරිම වෙනස...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tax gahuwata kamak naa rata hadanawanam.
    mun dan rata anthetama kela karala thiyenne, ekanisa minissunta kelawanawa misak dan unta karanna deyak ithuru wela naa. ratama kaala iwarai me awurudu 3ta mun. rip mother sri lanka thama. puluwan un ikmanatama ratakata panapalla
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Na machan profit=income-expenditure kiyalane kiyanne. apita profit koheda ban me anduwa awata passe.
    හා. එහෙනම් උබේ එකවුන්ට් එකට ටෑක්ස් ගහන එකක් නෑ. :lol:
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    Regular profit kiyanne mokakda???

    Api wada kalata apita profit nane :dull:

    Salary OT allowance okkogema ekathuwa thama employee ge regular profit kiyanne. Kalin nam traveling allowance upto 50,000 tax tibbe na. Aluth act eke kohomada dan na.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හා. එහෙනම් උබේ එකවුන්ට් එකට ටෑක්ස් ගහන එකක් නෑ. :lol:

    account ekata tax gahanawa kiyanne??

    danatath PAYE tiyenawa neda. ita amatharawada meka gahanne??
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...

    e ratawala tax gahuwata eva satheta beranawane ban. ape ehemada parliament eke inna wunge wiyadam tikatama me tax hambawena gana yanawane ban.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩි කරපු ප්‍රාදෙශිය සබා මන්ත්‍රිලට පඩි දෙන්නත් එපාය . රනිල් කියපුවිදියට මන්ත්‍රිවරුන්ට ලමයින්ව ඉගෙන ගන්න රට යවන්න දීමනා දෙන්නත් ඕනේනේ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...
    ඒ රටවල living conditions ලන්කාවෙම වගේ ඈති නේද ඈහ්? :lol: