මාසේට ලක්ෂ 1.5 ට අඩු නම්, zero tax
මාසේට ලක්ෂ 1.5 ට වැඩි, ලක්ෂ 2.33 ට අඩු (150,001 - 233,000 ) නම්, අමතර ගානට 6% tax
e.g. monthly rs200,000 නම් tax = (200,000 - 150,000) x 6% = 3,000.
මාසේට ලක්ෂ 2.33 ට වැඩි (233,001+) නම්, අමතර ආදායමට 15% tax
e.g. rs300,000 නම් tax = (300,000 - 150,000) x 15% = 22,500.

- 150,000 නම්, tax= 0
- 200,000 නම්, tax= 3,000
- 250,000 නම්, tax= 15,000
- 300,000 නම්, tax= 22,500