හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල පන්සල් යන්නෑලු පෝයට තොරන් බල බල ඉන්නවලු...ඔය පොඩියට තියන ටිකත් කියවපන් ඇස් පේනවනන්...

    මහ දවාලටත් තොරණ් තියෙනවද බන්???? අනික ඔය කියන විදිහට පන්සල් යන්නෙ නැත්තන් නීතිය දැම්මම පන්සල් යයිද??? වද රනිල කියන්නෙ බුදු දහමට ගරු කරන එකෙක්ද බන් ඕක අමු තිරිසනා...උබල ඔය දික් කරගෙන උන්නට අනේ මන්ද උබල නම්, ලැජ්ජයි බන් ලැජ්ජයි....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොල් තමයි පොහොර නොදී විසයි කියල වල් නාශක නොදී කෘෂිකර්මය විනාශම කරල දැම්මෙ කවුද බන්???? උබලගෙ වද රනිල...අන්තිමට මහින්දගෙ කාලෙ තිබ්බ සහලින් ස්වපෝශිත බාවයට කන කොකා හැඩලුව....විසයි වසයි කිය කියා අපේ ගොයින්ට කෙලවපු උබලගෙ වද රනිල, පාකිස්තානෙන් හාල් ගෙනල්ල උබලට කවනව..ඒවගෙ වස විස නැ හරිම පිරිසුදු හාල් ... උබලට කතා කරන්ඩ කිසිම දෙයක් නැ...රනිල තමයි රට විනාශම කරේ..ඒවට උබලත් වග කියන්ඩ ඔනෙ චන්දෙ දුන්න මීහරක් වශයෙන්..

    මෙන්න ලන්කාවට හාල් ගෙනාපු ප්‍රමණයන් වල දත්ත බලහන් මහින්දගෙ කාලෙත් හාල් ගෙනල්ල තියනව

    https://www.indexmundi.com/agriculture/?country=lk&commodity=milled-rice&graph=imports
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන් පක්ෂ බේදයක් නැතිව.

    මහ දවාලටත් තොරණ් තියෙනවද බන්???? අනික ඔය කියන විදිහට පන්සල් යන්නෙ නැත්තන් නීතිය දැම්මම පන්සල් යයිද??? වද රනිල කියන්නෙ බුදු දහමට ගරු කරන එකෙක්ද බන් ඕක අමු තිරිසනා...උබල ඔය දික් කරගෙන උන්නට අනේ මන්ද උබල නම්, ලැජ්ජයි බන් ලැජ්ජයි....

    හරි ඉතින් වෙසක් දවසෙ පන්සල් පලයන් ඊට පස්සෙ දවසෙ ඉදන් බැරියැ තොරන් බලන්න යන්න සති දෙක තුනක්ම පෙන්නනවනෙ තොරන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි ඉතින් වෙසක් දවසෙ පන්සල් පලයන් ඊට පස්සෙ දවසෙ ඉදන් බැරියැ තොරන් බලන්න යන්න සති දෙක තුනක්ම පෙන්නනවනෙ තොරන..

    එහෙම බැ ඒවට අපි ඉඩ තියෙන්නෙ නැ...වද රනිල බල්ල වගේ ඉන්ඩ ඔනෙ අපිට ඔනෙ විදිහට එහෙම නැතුව නටන්ඩ ගිහින් ගිය පරා ඉරාගත්ත විදිහ මතකනෙ...බල්ල වගේ ගම්සබාවත් පැරදුනා....අපි බලමු අප්ප්‍රේල් 4 වෙන දේ....විස්වාසබoගෙන් ඔකගෙ *කට පයින් ගහල එලවන්ඩ ලැබුනොත් නම් ආයෙ කියලම වැඩක් නැ...:cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම බැ ඒවට අපි ඉඩ තියෙන්නෙ නැ...වද රනිල බල්ල වගේ ඉන්ඩ ඔනෙ අපිට ඔනෙ විදිහට එහෙම නැතුව නටන්ඩ ගිහින් ගිය පරා ඉරාගත්ත විදිහ මතකනෙ...බල්ල වගේ ගම්සබාවත් පැරදුනා....අපි බලමු අප්ප්‍රේල් 4 වෙන දේ....විස්වාසබoගෙන් ඔකගෙ *කට පයින් ගහල එලවන්ඩ ලැබුනොත් නම් ආයෙ කියලම වැඩක් නැ...:cool::cool::cool:

    මහින්දවත් අත්සන් නොකරන විස්වාසබන්ගෙ... :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    හාල් 50 පොල් 30 ට තිබ්බද බන්? හාල් පොල් කියන්නෙ ඉහල පහල යන භාණ්ඩ දෙකක් නේ නිෂ්පාදණයේ වෙනස්වීම් නිසා....හාල් ගොඩක්ම ගනන් යන්නෙ ගංවතුරෙන් වාගෙ, දැන් පොලුත් පිටරට පටෝනව ඩෙසිකේටඩ් කොකනට් කරල...අනික පොල්වතු කට්ටි කරල විකුණනව ඉතින් පොල් හිග වෙලා ගනන් යනව...මේවට මේ ආන්ඩුයි කලින් ආන්ඩුයි වග කියන්ඩ ඕනෙ... හරි ප්‍රතිපත්තියක් නැතුව රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ඔහේ අයාලෙ යන්ඩ ඉඩ දුන්න එකට...

    නොදන්න කෙහුරවල් කියවන්නෙ නැතුව හිටපන් බන්. පොහොර සහනාධාරෙ කපල බැංකු ගානෙ
    රස්තියාදු කරවල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. ඒ කාලෙ හාල් දාන්න තැනක් නැතුව
    මත්තල ගබඩා පිරෙව්ව මතක නැද්ද? මේ පැත්තෙ මිනිස්සු ගොවිතැන අතරල දාල කුබුරු බාගෙකට
    වඩා පුරන් වෙලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    14957407051475036002.jpg

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දවත් අත්සන් නොකරන විස්වාසබන්ගෙ... :rofl:

    විස්වාසබoගෙකට ඔනෙ මන්ත්‍රී අස්සන් 20යි බාර දෙන වෙලාවට.....වැඩිය චූන් වෙන්ඩ එපා මන්තීලගෙ එවට ජාතික නායකයො ආස්සන් කරන්නෙ නැ...:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න කෙහුරවල් කියවන්නෙ නැතුව හිටපන් බන්. පොහොර සහනාධාරෙ කපල බැංකු ගානෙ
    රස්තියාදු කරවල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. ඒ කාලෙ හාල් දාන්න තැනක් නැතුව
    මත්තල ගබඩා පිරෙව්ව මතක නැද්ද? මේ පැත්තෙ මිනිස්සු ගොවිතැන අතරල දාල කුබුරු බාගෙකට
    වඩා පුරන් වෙලා.

    :yes::yes::yes: ඔක්කොම ගොවිජනපද ගිය ගම්සබාවෙන් පාන්ඩුව පැරදුනේ ඇයි ...ගොවින්ට ගොවිතැන එපා කරවපු නිසා...වපුරපු ගොයමට පොහොර ටිකක් ගහ ගන්ඩ නැත්තන් කොහොමද අස්වැන්නක් ගන්නෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොදන්න කෙහුරවල් කියවන්නෙ නැතුව හිටපන් බන්. පොහොර සහනාධාරෙ කපල බැංකු ගානෙ
    රස්තියාදු කරවල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. ඒ කාලෙ හාල් දාන්න තැනක් නැතුව
    මත්තල ගබඩා පිරෙව්ව මතක නැද්ද? මේ පැත්තෙ මිනිස්සු ගොවිතැන අතරල දාල කුබුරු බාගෙකට
    වඩා පුරන් වෙලා.

    දැන් ඉන්න ලමයි කුඹුරු ගොවිතැන් වලට එච්චර මනාපයක් නෑ බන් අඹුඩ ගහගෙන වෙලට බහින්ඩ ඒකයි කුඹුරු පුරන් වෙන එක වැඩි වෙලා තියෙන්නෙ... :dull:

    විස්වාසබoගෙකට ඔනෙ මන්ත්‍රී අස්සන් 20යි බාර දෙන වෙලාවට.....වැඩිය චූන් වෙන්ඩ එපා මන්තීලගෙ එවට ජාතික නායකයො ආස්සන් කරන්නෙ නැ...:no::no:

    මහින්දගෙයි රනිල්ගෙයි ඩීල් එක ගැන දන්නෑ වගේ උබ තාම... අර සිල් රෙදි කේස් එකේදි මහින්ද ලේකම්ව බේර ගත්තෙ රනිල් ගාවට ගිහින් සාකච්චාවක් එහෙම කරල....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දගෙයි රනිල්ගෙයි ඩීල් එක ගැන දන්නෑ වගේ උබ තාම... අර සිල් රෙදි කේස් එකේදි මහින්ද ලේකම්ව බේර ගත්තෙ රනිල් ගාවට ගිහින් සාකච්චාවක් එහෙම කරල....

    ඔව් ඔව් ඩිල් ...ඒකනෙ සිරාව කඩල රගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැතිකරේ....පුදුම ඩීල් එකක් තමන්ට තියන බලේ නැතිකරගන්ඩ ඩිල් ලොල්....නිකන් මරිමෝඩ කතා කියල හිත සනසෝ ගන්ඩ එපා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉන්න ලමයි කුඹුරු ගොවිතැන් වලට එච්චර මනාපයක් නෑ බන් අඹුඩ ගහගෙන වෙලට බහින්ඩ ඒකයි කුඹුරු පුරන් වෙන එක වැඩි වෙලා තියෙන්නෙ... :dull:

    දන්න තරම කමෙන්ට් එකෙන් බේරෙනව කියන්නෙ මේවට තමයි...:confused::confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඔව් ඩිල් ...ඒකනෙ සිරාව කඩල රගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැතිකරේ....පුදුම ඩීල් එකක් තමන්ට තියන බලේ නැතිකරගන්ඩ ඩිල් ලොල්....නිකන් මරිමෝඩ කතා කියල හිත සනසෝ ගන්ඩ එපා...

    මහින්දගෙයි රනිල්ගෙයි ඩීල් එක ....අර සිල් රෙදි කේස් එකේදි මහින්ද ලේකම්ව බේර ගත්තෙ රනිල් ගාවට ගිහින් සාකච්චාවක් එහෙම කරල.... :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දගෙයි රනිල්ගෙයි ඩීල් එක ....අර සිල් රෙදි කේස් එකේදි මහින්ද ලේකම්ව බේර ගත්තෙ රනිල් ගාවට ගිහින් සාකච්චාවක් එහෙම කරල.... :frown:

    විකර කියවන්ඩ එපා බන්....ලේකම්ව බෙර ගන්ඩ පොනිල ගාවට යන්ඩ ලොල් ඇයි ඌද රටේ උසාවියෙ නඩු අහන්නෙ....?????? ඒක යකාගෙ වැඩක්නෙ...ඩීල් කතා නම් කියවන්ඩ එපා තමන්ට තිබ්බ ජනාධිපතිකම කුමන්ත්‍රනය කරල නැතිකරපු එකා එක්ක ඩීල දාන්ඩ මහින්ද, ලොල් තමයි....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විකර කියවන්ඩ එපා බන්....ලේකම්ව බෙර ගන්ඩ පොනිල ගාවට යන්ඩ ලොල් ඇයි ඌද රටේ උසාවියෙ නඩු අහන්නෙ....?????? ඒක යකාගෙ වැඩක්නෙ...ඩීල් කතා නම් කියවන්ඩ එපා තමන්ට තිබ්බ ජනාධිපතිකම කුමන්ත්‍රනය කරල නැතිකරපු එකා එක්ක ඩීල දාන්ඩ මහින්ද, ලොල් තමයි....

    එහෙම තමයි පුලූවන් තරන් කනව රට අනික් පැත්තට දෙනව ඊටපස්සෙ විපක්ශෙට ගිහින් බොරුවට ජනතාවගෙ දුක තේරුන් ගත්ත අභීත එඩිතර නායකයො වගේ බෙරිහන් දෙනව දීල මිනිස්සු රවට්ටල ආයෙ චන්දෙ ගන්නව ඊට පස්සෙ ආන්ඩු බලේ ගත්තට පස්සෙ අරව මොකුත් මතක නෑ බේබිලටයි තාත්ටලටයි බාප්පලටයි කාටවත්...ඔහොම තමයි 1948 ඉදන් උනේ වෙන්නෙ.... :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Oya salli walin rata hadanwanam hitha hadaganna tibba
    Mi harak set ekakage padi gewannai, unta pajero land cruiser ganna permit dennai, eka ekata comis walata me salli yanawa kiwwama mala paninawa :(

    wena ratawal wala mita wada tax kapenawa, habai mita wada ewun rata wenuwen wiyadam karanawa

    Eth worse case eka mehema wedi karapuwa, eelangata ena kawurut adu karanne naha :no: rajaye sewakayanta thawa padi wedi karai
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Oya salli walin rata hadanwanam hitha hadaganna tibba
    Mi harak set ekakage padi gewannai, unta pajero land cruiser ganna permit dennai, eka ekata comis walata me salli yanawa kiwwama mala paninawa :(

    wena ratawal wala mita wada tax kapenawa, habai mita wada ewun rata wenuwen wiyadam karanawa

    Eth worse case eka mehema wedi karapuwa, eelangata ena kawurut adu karanne naha :no: rajaye sewakayanta thawa padi wedi karai

    ඔව් බන්..රටට වැඩක් කරන්න පුලුවන් මිනිස්සු රට දාල යන්නෙ ඕකනෙ...ගිහින් ඒ රටවල් වලට වැඩ කරනව දියුණුවට දායක වෙනව...