Lands near colombo

dumidu99

Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Machanla........

    Kiribathgoda, kaduwela, malabe, moratuwa, maharagama wage petiwalin idamak ganna hoyanawa but preach eka 3laks walata aduwen. Puluwan weida nettham ita wada wedida oya petiwala....
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Machanla........

    Kiribathgoda, kaduwela, malabe, moratuwa, maharagama wage petiwalin idamak ganna hoyanawa but preach eka 3laks walata aduwen. Puluwan weida nettham ita wada wedida oya petiwala....

    මහරගම නම් 850/- උඩ බං දැන් ඉඩම් ඉවරයි. මාලබේ පැත්තත් එහෙමයි. හෝමාගමින් එහාටනම් තියෙනවා
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Ow mama medawas wala hewwa. Hema tenama patta ganan. Kaduwela atulata wennat 3.5laks wage wenawa. Idam hoyala epa wenawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මමත් විකුනන්න ඉන්නේ මහරගම ඉඩමක්.highway එකට විනාඩි 5යි..පර්චස් 10ක් තියෙනවා.පර්ච් එකක් ලක්ෂ 20යි .ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machanla........

    Kiribathgoda, kaduwela, malabe, moratuwa, maharagama wage petiwalin idamak ganna hoyanawa but preach eka 3laks walata aduwen. Puluwan weida nettham ita wada wedida oya petiwala....

    මේ රෙසිඩෙන්ශල් දැනට යන මිල ගණන් බ්‍රෝ

    කඩුවෙල ටවුම අවට ලක්ෂ 9 (නගරය නොවේ, 2කිමි ඇතුලත)
    කඩුවෙල යටවෙන පැති ලක්ෂ 6
    කඩුවෙල පහල බෝමිරිය ලක්ෂ 4 (ඉඩම ගන්නකොට බෝට්ටුවක් ගන්න)
    තුන්අන්දහේන ලක්ෂ 5 (ඉඩම ගන්නකොට බෝට්ටුවක් ගන්න)
    කොතලාවල සහ වැව අවට ලක්ෂ 6
    කඩුවෙල අතුරුගිරිය පාර ලක්ස 4

    මාලබේ නගරය අවට ලක්ෂ 15 ත් 9ත් අතර (නගරය නොවේ, 2කිමි ඇතුලත)
    කහන්තොට ලක්ෂ 5ත් 6ත් අතර

    ඉහත දක්වා ඇත්තේ ඇද කුද නැති හරි 4ස්, අඩි15ට වඩා ඉඩමට ඇතුල්වීමේ ලොකු පාරක් සහිත, ගොඩ නොකරන ලද, කළුගල් වසා පස් නොදමන ලද, බෙදුම් නඩු නොමැති, ජලය හා විදුලිය ලබාගත්, දැනට අපේ ආයතනය විසින් විකුණන ලද මිලගණන් බව කරුණාවෙන් සලකන්න :):)

    ඔයාගේ බජට් එකට ඒ පළාතේ හොයන්න ටිකක් අමාරුයි බ්‍රෝ, තියන ඉඩමකින් පොඩි කොටසක් විකුණන එකක් උනත් ඇතුලටම වෙන්න හොයන්න බෑ 4ක් නැතුව.
     
    Last edited:

    මගේ ඉඩමත් විකුනලා දියන්.මුස්ලිම් අය නම් ඉන්නවා ගන්න ඕන තරම්.තව ටික දවසක් බලලා දීලා දානවා.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla........

    Kiribathgoda, kaduwela, malabe, moratuwa, maharagama wage petiwalin idamak ganna hoyanawa but preach eka 3laks walata aduwen. Puluwan weida nettham ita wada wedida oya petiwala....

    wallampitiya parana para... perch 10... one 5.50/=:cool::cool::cool:
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    පුළුවන් මචං. හැබැයි ප්‍රධාන ටවුමේ ඉදලා ඇතුලට. ඉරිදා ලංකාදීප ලහිපිට පත්තරේ බලන්න, ඊට පස්සේ ඉඩම් තෝරා ගන්න. එව්වා බලන්න යන්න. එතකොට තේරෙයි.

    ඒ කියන්නේ උබ කියන පැති වලින් කරදරයක් නැතිව පදිංචි වෙන්න පුළුවන් ඉඩම් හොයා ගන්න අමාරු. ඉඩම් නැත්තේ නැහැ, තියෙනවා. හැබැයි හොයා ගන්න අමාරු. ලක් එකක් තියෙනවා නම් සෙට් වෙන්නත් පුළුවන්. මොකද මම දන්නා කෙනෙක්ට කඩුවෙල ගෙයක් සෙට් උනා, කඩුවෙල හන්දියේ ඉදලා කිලෝමීටර් දෙකයි. ගාන ලක්ෂ 25 යි. පර්චස් 10 යි. ගෙදර පහල තට්ටුව කාමර දෙකයි, සාලය, කුස්සිය, බාත්රූම්, උඩ තට්ටුව හදලා නැහැ. වටේට තාප්ප, ගේට්ටු දාලා, ඔක්කොම තියෙනවා.

    මිනිහට දැන් අත උඩින් මිලියන ගානක් ලාබ තියන් දෙන්න පුළුවන්. කලින් අයිතිකාරයා රට ඉන්නේ, ඒ නිසා අඩුවට දුන්නා. අන්න එහෙම චාන්ස් හම්බුනොත් හොදයි. නැත්තම් කියන්න බැහැ.

    ඉඩම් කියන්නේ ලේ සහ මස්, ඒකට අපිට උරුම තියෙනවා නම් කොහෙන් හරි කැරකිලා එනවා.