Reaching 3K Per Month - Fiverr

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Muge boru ban. :lol:

Lankawe,Indiawe ewunta ochchara ikmanata Fiverr eke udata enna ba.

Fiverr eken favour karanne USA,Uk,Canada ewunta mokada un thamai 90% Fiverr eke customers la. Lankawe wage ewun okata yanne keeyak hari hoyaganna witharai.
 
niroshana35

Member
Aug 7, 2010
31
2
0
මමත් දැනට අවුරුදු 5 කට විතර කලින් ෆය්වර් වලින් හොදට හොයපු කාලයක් තිබ්බා, එත් ලගදී ට්‍රය් කරලා හරි ගියේ නැ, දැන් තරගේ ගොඩක් වැඩි, අනිත් එක රේටින්ග්ස් අඩු වෙන කොට ගීග්ස් පහලට යනවා ඕඩර් අඩු වෙනවා, එත් අවුරුද්දකට කලින් පටන් අරන් ගොඩ ගියා කියන්නේ තාමත් අවස්ථාව තියෙනවා කියන එකය්, මම සුබ පතනවා හෙමොටම තව සාර්ථක වෙන්න කියලා.
 
Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    Muge boru ban. :lol:

    Lankawe,Indiawe ewunta ochchara ikmanata Fiverr eke udata enna ba.

    Fiverr eken favour karanne USA,Uk,Canada ewunta mokada un thamai 90% Fiverr eke customers la. Lankawe wage ewun okata yanne keeyak hari hoyaganna witharai.

    Sitha niwana kathaa :D:D:D:D:D danna deyak kiyawan bn :D:D:D
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Rep+3 @7204
    ඔන්න අන්තිමට Fiverr වලින් මාසෙට 3K කඩයිම පසු කලා :):love: මේ අවස්ථාවේ දී මම ස්තූති වන්ත ඕනී කැපවීමට සහ උත්සහයට:yes:

    z5JcYqX.png