Credit Card Offers

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචං මට Credit Card එකක් ගන්න idea එකක් තියෙනවා , මට එක ගන්න එකම හෙතුව Seasonal offers / Promotions benefits ගන්න. මට Payments වෙලාවට කරන්න පුලුවන්

    මට දැන ගන්න ඔනේ වැඩිම Seasonal offers / Promotions benefits තියෙන card එක මොකක් ද කියල.

    Sampath / Commercial තමයි ගන්න හිතන් ඉන්නේ.

    Credit Card use අයගෙ අදහස් මොනවද?

    Rep 4+
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,522
    113
    Earth
    මචං මට Credit Card එකක් ගන්න idea එකක් තියෙනවා , මට එක ගන්න එකම හෙතුව Seasonal offers / Promotions benefits ගන්න. මට Payments වෙලාවට කරන්න පුලුවන්

    මට දැන ගන්න ඔනේ වැඩිම Seasonal offers / Promotions benefits තියෙන card එක මොකක් ද කියල.

    Sampath / Commercial තමයි ගන්න හිතන් ඉන්නේ.

    Credit Card use අයගෙ අදහස් මොනවද?

    Rep 4+

    SAMPTH / HSBC / HNB ඔය ටිකට සාමාන්යයෙන් Promo සෙට් වෙනවා.
     
    • Like
    Reactions: yashandemel

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    SAMPTH / HSBC / HNB /Commercial credit cards ඔය ටිකට සාමාන්යයෙන් Promo සෙට් වෙනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sampath bank.. April offers ටික..

    seasonal-offers-april-19-03-2018.jpg
     
    Last edited:

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Sampath mama nam :D

    SAMPTH / HSBC / HNB ඔය ටිකට සාමාන්යයෙන් Promo සෙට් වෙනවා.

    HSBC / Sampath /Amex

    https://www.hsbc.lk/1/2/hsbc-advance (Annual and joining fee waived off for life)

    SAMPTH / HSBC / HNB /Commercial credit cards ඔය ටිකට සාමාන්යයෙන් Promo සෙට් වෙනවා.

    බම්ප්

    HSBC godak offer set wenwa

    HSBC
    SAMPATH

    Sampath bank.. April offers ටික..

    Okktama Rep 4 gane dunna machanla

    Thanks wewa

    HSBC , Sampth promotions wedi wage kattiyage reply walin penne
     
    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0
    සම්පත්නම් වැඩක් නෑ hnb පට්ටයි online banking, paypal, bill payaments, romaing banking, mobile banking me okkotama honda HNB thamaa
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Mama nm kiyanne mona offers thibbath credit card nm ganna epa. Ubata adareta neme owa denne. Thiyena salli tikatath keloganna wedak