කෝ ආවද අයිපොන්ග් යුසර්සලා.
පිංවතුනි අද මේ මැදින් පුරපසළොස්වක පොහෝ දවසෙ පිං අතේ වැඩක් තියනවා කරමුද? හාද?
එහානන් තොපි සංසොන් "ස" යන්නකට නොගිහින් ඇපලටම යන්න හේතු වෙච්ච ප්රධාන කාරනාව කොටගෙන යමල්ලා පහලින්.
එකෙක්හරි ඇන්ද්රෝයිඩ් ගැන කියවගෙන ආවොත් ගහප් පයින් විසිවෙන්න
පීස් වලිකුකුල්ලු නං එන්නෙපා කුඩුවෙන්න තියන්නෙ මේකෙන්.