iPhone usersla warew

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වෙන කිසිම දෙයක් හින්දා නෙමෙහ් ඔන්ලි ෆො prestige
    සමහරුන්ගෙ තාමත් හිනමානයක් තියෙනවා iphone තියෙනහ් එවුන් රිච් කියලා මොන ෆොන් එක අතෙ තිබ්බත් ඉෆොන් එකක් තියෙනවා කියන ස්ටෙජ් එකටහ් එන්නහ් බැරි වෙලා තියෙනවාහ් ...
    සමාජ රැල්ලටහ් ගත්තා ලෙටස්ට්ම එකක් ...
    සි0දුවක් කොල් එකක් ගන්නවාහ් වැඩිය යුසෙජ් එකක් නැහ්
    යුසින් අ නොට් 8 ෆොර් ඩෙයිලි රික්වයර්මන්ට්ස්

    හුකන්ව දාල මේවනේ යකෝ කමෙන්ට් :lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුලින්ම කියන්න ඕන මේ නූල දාපු එකා තමන්ට සල්ලි තියෙනවා කියල අනිත් උන්ට පෙනන්න හෙනම ට්‍රය් එකක් දෙන, නැට්ට වැහෙන්න කලිසම අඳින, අන්දෙක වැහෙන්න කොන්දේ වවන/ තොප්පි දාන dial එකක්.

    අපි කොහොමත් සන්සුන් ගැන කතා නොකර ඉමු. android කියන නම පට්ට පජාත කලේ ඔය සන්සුන් කියන ලබ්බ තම, ගූග්ලේ ල තමාගේ නම මෙච්චරටම පජාත කරන සන්සුන් ලට පයින් ගහන්නම තමා pixel කියල 4න් එකක් එලියට දැම්මේ.

    ඇපල් 4න් අව්රුද්දටම 2/3ක් එලියට දැම්මට android කොම්පැනි ගානකින් එකක් එක විදියේ 4න් එලියට දානවා. ඒ නිසා කව්රුත් කියන පලියටවත් මර්කටින්ග් වලට රවටිලවත් ගන්නේ නැතුව තමාගේ අවශ්‍යතාවට අනුව ගැලපෙන එකක් බලල ගන්න ඕන, ඒ උනාට එපේ උන් කව්රු හරි කියන දෙයක් අහගෙන ගිහින් මොකක් හරි උස්සන් ඇවිත් තමන්ට ඕන වැඩේ කරගන්න බැරි උනාම 4න් එකට බනින්න බලාගෙන ඉන්නේ, අපේ රටේ බහුතරයක් ගොන් මෝඩ හැත්ත වැරදුන බුද්දිමත් චන්ද දායකයෝ ඔහොමයි.

    මම කවදාවත්ම අයිපෝන් වලට බනින්නේ නැ, මොකද එක හදන්නේ ඒ වෙලාවේදී ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍ය වලින්, අලුත්ම තාක්ෂනෙට, වැඩිපුර සංවේදක දාල, high performance processor, novice cancellation, image stabilization, full compatible OS with hardware වගේ ගොඩක් හොඳ දේවල් එක්ක, ඒ හැම දෙයක් එක්කම එයාලගේ නම, reputation එකත් එක්ක ඒ ගාන වැඩි වෙනවා. නමුත් අපේ රටේ ඉන්න මීහරක් ඔය කිසිම දෙකින් වැඩක් නොගන්න අතර තමට අයිපෝන් එකක් ගන්න සල්ලි තියෙනවා, දැන් කෙල්ලෝ මගේ පස්සෙන් අයි, අපිත් දැන් අයිපෝන් පාවිච්චි කරන්නේ කියල පෙන්නන්න, ලොකු කන්නාඩියක් තියෙන වැසිකිලියකට ගිහින් අයිපෝන් එක පෙන්න 4තො ගහල බුකියේ දන්නා වගේ මොලේ පුකේ තියෙන උන් කරන වැඩ කරන්න.
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා facebook, WhatsApp, viber, imo, wechat, massenger, තව social media app තියෙන තරමක් ගෙන ස්ලෝව් වෙන්නේ නැ මගේ අයිපෝන් එක කියල පත්තරේ දාන්නත් අපේ රටේ බුද්දිමත් මීහරක් හෙන දක්ෂයි.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642

    hariyatama hari :cool:

    personally ganna epa, ethakota thama ridenne :yes:

    comment ekata sthuthi :D
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    IT අනාථයෝ ඕව compare කරාට වැදගත් managers ල directors ල පොෂ් කෙල්ලෝ වගේ ඉන්න තැනක ලක්ෂ 2ක latest android phone එකට වඩා ආදී කාලේ iphone 4 එක තියන එකාටත් තැන වැඩි.
    ගොඩක් උන් ඔය phone එකේ වැඩ කෑලි වැඩක් නැහැ.. දන්නෙත් නැහැ... apple ලෝගෝ එකෙන් තම මිනිහව මනින්නේ...

    අපෙන් ආතල් ගන්නෙපා යකෝ :lol:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Android use කළා සෑහෙන්න කාලයක්. මට ඕනේ උනේ හැම එකම පාවිච්චි කරලා experience එක ගන්න Samsung, HTC, Sony, Dell, Huawei, LG පාවිච්චි කරලා ඇපල් එකක් පාවිච්චි කරලා මොන වගේද බලන්න හිතුනා. හැබැයි මොන කරුමෙටද දන්නේ නෑ ෆෝන් මාරු කර කර හිටපු මට ඇපල් එක ගත්තට පස්සේ ආයේ වෙන එකකට යන්න ආසාව නැති වෙලා ගියා. දැන් දිගටම ඇපල් තමා ආපහු android එකකට යන්න කිසිම ආසාවක් නෑ :yes:

    හේතු මොනාද මචං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Iphone Slow wenne ne patta smooth
    :rofl::rofl::rofl::rofl::rofl:

    Pukenuth hina

    ස්ලෝව් වෙන්නෙ නෑ මිනියෝ :angry:
    අපි පෝං යූස් කරන්නෙ අතේ තියන් මේම මේම පේන්න පේන්න ඉන්නයි කන්නාඩිය ඉස්සාරට ගිහින්
    පෝං එක පේන්න පොටෝ අල්ලන්නයි විතරයිනෙ හිටං
    ඉතින් ස්ලෝ නෑ
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    ස්ලෝව් වෙන්නෙ නෑ මිනියෝ :angry:
    අපි පෝං යූස් කරන්නෙ අතේ තියන් මේම මේම පේන්න පේන්න ඉන්නයි කන්නාඩිය ඉස්සාරට ගිහින්
    පෝං එක පේන්න පොටෝ අල්ලන්නයි විතරයිනෙ හිටං
    ඉතින් ස්ලෝ නෑ

    Mama office ekata ena iphone X ekekwa epa kereuwa
    Custom rom eka pennala mage...
    Pora ehema ewa gena ahalawath ne
    Mama Kiuwa Ubala wage eun nam iphone pavichi karana ekath
    puduma wenna deyak ne kiyala
    Pora Denath Ikman eke ad eka dala thama kauruth aran ne :P:P

    Moda porawallata nam Iphone thamai

    android midrange pavichi karala den ithin methana puka denna hadanna epa :cool::cool:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Fappening thama reason eka

    29541528_2049771325291153_2236123015727547520_n.jpg

    i do have an iphone and iwatch... but i never try to take a pic to show other i do have them... cuz i didn't buy it to show other i do have i devices...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest

    Mama office ekata ena iphone X ekekwa epa kereuwa
    Custom rom eka pennala mage...
    Pora ehema ewa gena ahalawath ne
    Mama Kiuwa Ubala wage eun nam iphone pavichi karana ekath
    puduma wenna deyak ne kiyala
    Pora Denath Ikman eke ad eka dala thama kauruth aran ne :P:P

    Moda porawallata nam Iphone thamai

    android midrange pavichi karala den ithin methana puka denna hadanna epa :cool::cool:

    Maath kaalayak hama magulatama custom rom gahuwa. Oke athal eka gihin epa wenawa tika kaalayak yaddi 😛 Anthimata ithin karakila enne stock firmware ekatama thama :lol:
     
    • Like
    Reactions: Honert

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මුලින්ම කියන්න ඕන මේ නූල දාපු එකා තමන්ට සල්ලි තියෙනවා කියල අනිත් උන්ට පෙනන්න හෙනම ට්‍රය් එකක් දෙන, නැට්ට වැහෙන්න කලිසම අඳින, අන්දෙක වැහෙන්න කොන්දේ වවන/ තොප්පි දාන dial එකක්.

    අපි කොහොමත් සන්සුන් ගැන කතා නොකර ඉමු. android කියන නම පට්ට පජාත කලේ ඔය සන්සුන් කියන ලබ්බ තම, ගූග්ලේ ල තමාගේ නම මෙච්චරටම පජාත කරන සන්සුන් ලට පයින් ගහන්නම තමා pixel කියල 4න් එකක් එලියට දැම්මේ.

    ඇපල් 4න් අව්රුද්දටම 2/3ක් එලියට දැම්මට android කොම්පැනි ගානකින් එකක් එක විදියේ 4න් එලියට දානවා. ඒ නිසා කව්රුත් කියන පලියටවත් මර්කටින්ග් වලට රවටිලවත් ගන්නේ නැතුව තමාගේ අවශ්‍යතාවට අනුව ගැලපෙන එකක් බලල ගන්න ඕන, ඒ උනාට එපේ උන් කව්රු හරි කියන දෙයක් අහගෙන ගිහින් මොකක් හරි උස්සන් ඇවිත් තමන්ට ඕන වැඩේ කරගන්න බැරි උනාම 4න් එකට බනින්න බලාගෙන ඉන්නේ, අපේ රටේ බහුතරයක් ගොන් මෝඩ හැත්ත වැරදුන බුද්දිමත් චන්ද දායකයෝ ඔහොමයි.

    මම කවදාවත්ම අයිපෝන් වලට බනින්නේ නැ, මොකද එක හදන්නේ ඒ වෙලාවේදී ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍ය වලින්, අලුත්ම තාක්ෂනෙට, වැඩිපුර සංවේදක දාල, high performance processor, novice cancellation, image stabilization, full compatible OS with hardware වගේ ගොඩක් හොඳ දේවල් එක්ක, ඒ හැම දෙයක් එක්කම එයාලගේ නම, reputation එකත් එක්ක ඒ ගාන වැඩි වෙනවා. නමුත් අපේ රටේ ඉන්න මීහරක් ඔය කිසිම දෙකින් වැඩක් නොගන්න අතර තමට අයිපෝන් එකක් ගන්න සල්ලි තියෙනවා, දැන් කෙල්ලෝ මගේ පස්සෙන් අයි, අපිත් දැන් අයිපෝන් පාවිච්චි කරන්නේ කියල පෙන්නන්න, ලොකු කන්නාඩියක් තියෙන වැසිකිලියකට ගිහින් අයිපෝන් එක පෙන්න 4තො ගහල බුකියේ දන්නා වගේ මොලේ පුකේ තියෙන උන් කරන වැඩ කරන්න.
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා facebook, WhatsApp, viber, imo, wechat, massenger, තව social media app තියෙන තරමක් ගෙන ස්ලෝව් වෙන්නේ නැ මගේ අයිපෝන් එක කියල පත්තරේ දාන්නත් අපේ රටේ බුද්දිමත් මීහරක් හෙන දක්ෂයි.

    :yes::yes::yes::yes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    10 පාරක් විතර බිම වැටුන SE එක.. අවසාන පාර විතරක් Tempered එක පොඩ්ඩක් ඉරක් ගියා...

    ලුමිය එක බිම වැටුන පලවෙනි පාරම ඩිස්ප්ලේ කුඩු පට්ටම්.. 16,000 ක් ගියා ඩි්ස්ප්ලේ දාන්න
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    10 පාරක් විතර බිම වැටුන SE එක.. අවසාන පාර විතරක් Tempered එක පොඩ්ඩක් ඉරක් ගියා...

    ලුමිය එක බිම වැටුන පලවෙනි පාරම ඩිස්ප්ලේ කුඩු පට්ටම්.. 16,000 ක් ගියා ඩි්ස්ප්ලේ දාන්න
    Macho Lumia eke model&price ekai Iphone SE eke price ekai danawada?:yes::yes: